කියන දේවල් පුහු වචන වෙන්නැහැ පෘටක්ජන කෙනෙක්ට, මිත්යා දිට්ටි වල ඉන්න එකාට උගේ ඒ දිට්ටි වලට සපෝර්ට් වෙන දේවල් කිව්වහම උට හැපි

ඒත් එකෙන් වැඩක් නැහැ, උට කියන්න ඕනේ ඒකට අනිත් පැත්ත යන, ඒ දිට්ටිය පිලිබද විදර්සනා නුවනින් ප්‍රසන් කරන්න පෙලබෙන දෙයක්, බුදුන් එකෙක්කට දෙයියෝ ඉන්නවා කිව්වෙයි තව එකෙක්ට නැ කිව්වෙයි ඒකයි, හැබැයි උන් දෙන්නා කිව්වේ නැහැ බුදුන්ට මේවා පුහු වචන කියලා
මට ප්‍රස්නයත් නැ, මිත්යා දිට්ටිත් නැ
ඒත් ඔය තැන පාස් කරලා මන් ආවේ, එලම පෘටක්ජනයෝ මොන වගේද කියලා මන් දන්නවා
අපි රන්ඩු කරන්නැහැ අන්කල්, පෙනීම තුල නිත්ය properties දැකලා "රන්ඩුවක්" කියලා නම් කර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ
අර
@ewijesekara කියපු දිට්ටදම්මමව සීන් එකට නියමෙට මැට්ච් මේක, මේ දැන් මල් හත අන්කල්ට දිට්ටදම්මව පඩිසන් දීලා මේක දැකලා

------
Post added on Apr 5, 2025 at 7:13 AM