බුදුන් උපන් රට

lankalk

Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    එහෙනම් මාම කියල තියෙන දේ හරි ඇති, මට මතකයි අපේ මාම ඒ දවස් වල තව ඔය භූමාටු දෙවිවරු ගැන, එතකොට ගන්ධබ්බ/පෙරේත ලෝක ගැන කියනව හාමුදුරුවො කිව්ව කියල, අපි නම් ලොකුවට ගනං ගත්තෙ නැහැ හිතළු කියල... දැන් නම් තේරෙනව එයා කියන්න ඇත්තේ යමක් දැනගෙන කියල.
    ඔව්, අපි අපේ දැනුමට ගෝචර නොවන සියලු දේ හිතළු කියල බැහැර කරනවා. (මාත් ඉස්සර එහෙමයි)දැන් තත්වේ වෙනස්.ඔබ දන්නවද? මම ෆොරෙක්ස් වලින් අති සාර්ථක උනේ ඔය කියපු ගුරුවරයෙක් ගෙන් උගත් අමුතු විෂයක් නිසා. ඔහු ඕනෑම මොහොතක ඕනෑම වෙළඳ පොලක (otc) 100% සාර්ථකව මුදල් හොයනවා. එච්චර නවීකරණය වෙලයි තියෙන්නේ ධර්ෂණය හා බැඳුනු පාරම්පරික දැනුම.

    ගොඩගම
    කොරතොට පන්සලේ නායක හාමුදුරුවෝ හමුවෙලා කතා කරන්න.ඔබට එතනදී කියවන පහසුකම හදල දෙයි.නැති නං මත්තේගොඩ කටුගම්පල වේද මහතා හමුවෙන්න.ඔහු උදවු කරයි.
    ------ Post added on Apr 4, 2025 at 11:21 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කොරතොට පන්සලේ නායක හාමුදුරුවෝ හමුවෙලා කතා කරන්න.ඔබට එතනදී කියවන පහසුකම හදල දෙයි.නැති නං මත්තේගොඩ කටුගම්පල වේද මහතා හමුවෙන්න.ඔහු උදවු කරයි.

    තැන්ක්ස්, ඕවා කරන්න ගන්න වෙන්නේ මේ අවුරුද්දෙන් පස්සේ තමයි, මේ ටිකේ ඉගෙනගන්න වැඩ 😋
     
    • Like
    Reactions: lankalk

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මේ අනුව බුදුන් ලංකාවේ උපන් බවට prove වෙලාද? ඔබතුමන්ලගෙ අදහස් මොනවද?

    හාම්ඩුලුවො මොනා හරි කිව්වයි කියමුකො
    මොනාද මේ නිවේදකය කියවන්නෙ බන් , සී හෙලයා ලොව ජීවත් වන ආදිතම ආදි වාසියා... :baffled:
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්, අපි අපේ දැනුමට ගෝචර නොවන සියලු දේ හිතළු කියල බැහැර කරනවා. (මාත් ඉස්සර එහෙමයි)දැන් තත්වේ වෙනස්.ඔබ දන්නවද? මම ෆොරෙක්ස් වලින් අති සාර්ථක උනේ ඔය කියපු ගුරුවරයෙක් ගෙන් උගත් අමුතු විෂයක් නිසා. ඔහු ඕනෑම මොහොතක ඕනෑම වෙළඳ පොලක (otc) 100% සාර්ථකව මුදල් හොයනවා. එච්චර නවීකරණය වෙලයි තියෙන්නේ ධර්ෂණය හා බැඳුනු පාරම්පරික දැනුම.
    බොහොම සතුටුයි මහත්තය... මුල්ලකට විසිකරල තියෙන අපේ දේවල් තමුන්ගෙ එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීමට පාවිච්චි කිරීම ගැන... මම නම් දැන් ඉතින් සල්ලි හම්බකිරීම නවත්තල මාර්ගය වැඩීමට තමයි plan කරන්නෙ... චතුරාර්‍ය සත්‍යනේ අපේ පාරම්පරික උරුම වලින් ලොකුම උරුමය... ඒක ඉස්සරහට pursue කරන එක තමයි ඉදිරි බලාපොරොත්තුව... ඔබතුමාට අප්‍රමාණ පින් අදහස් දැක්වුවාට.

    හාම්ඩුලුවො මොනා හරි කිව්වයි කියමුකො
    මොනාද මේ නිවේදකය කියවන්නෙ බන් , සී හෙලයා ලොව ජීවත් වන ආදිතම ආදි වාසියා... :baffled:
    මම හිතන්නෙ එයා කියන්නෙ "මුල් වාස භූමියේ නොකඩවා ජීවත් වුණා" කියන definition එකෙන්...
    ------ Post added on Apr 4, 2025 at 11:54 AM
     
    • Love
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    බොහොම සතුටුයි මහත්තය... මුල්ලකට විසිකරල තියෙන අපේ දේවල් තමුන්ගෙ එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීමට පාවිච්චි කිරීම ගැන... මම නම් දැන් ඉතින් සල්ලි හම්බකිරීම නවත්තල මාර්ගය වැඩීමට තමයි plan කරන්නෙ... චතුරාර්‍ය සත්‍යනේ අපේ පාරම්පරික උරුම වලින් ලොකුම උරුමය... ඒක ඉස්සරහට pursue කරන එක තමයි ඉදිරි බලාපොරොත්තුව... ඔබතුමාට අප්‍රමාණ පින් අදහස් දැක්වුවාට.
    මේ නුලේ මගේ ගැවසීමේ අවසාන වශයෙන් - සල්ලි හම්බ කිරීම දුටු මාර්ගය තුල ගමනට බාදාවක් නොවෙයි.සකස්කර ගත් බවුතික කය අවසන් වන තෙක් පැවැත්විය යුතුයි.කය පවත් වීමට මුදල් අවශ්‍යයි.මාර්ගයේ ඉදිරියට යන සියල්ල හැරදා ශ්‍රද්ධා මාර්ගය තෝරා ගත් උතුමන්ලාගේත් කය අවසන් වනතෙක් අප විසින් රැකිය යුතුයි.බුදුන් දවස උනෙත් ඉදිරියට වෙන්නෙත් එයමයි.ඉන්න පිරිස පමණක් වෙනස් වෙමින් අටලෝදහම කියාත්මක වෙනවා.ලොව හොදින්ම ව්‍යාපාර කල හැක්කේ සොවහන් මාර්ග ගත පුද්ගලයාටයි.මේ සියල්ල ඔබ දන්නා නමුත් වෙන විදියකට කියන්න හිතුනා.ඔබටත් මේ අවස්ථාව විවර කිරීම ගැන බොහොම පිං.
     
    • Love
    Reactions: MalSeven

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් මොකෝ? උන්වහන්සේ දර්මය දේශනා කලේ සියළු ලෝක වැසියන්ට
     
    • Like
    Reactions: nuwan9999

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුනත් මොකෝ? උන්වහන්සේ දර්මය දේශනා කලේ සියළු ලෝක වැසියන්ට
    සිවුරු දාගෙන බුදුරජාණන් වහන්සේගෙ ධර්මය විකෘති කරන කණ්ඩායම් කීපයක් ඉන්නවා.
    * වහරක කණ්ඩායම
    * පිටිදූවෙ (උමංදාවෙ) කණ්ඩායම
    * කැකිරාවෙ සුදස්සන කණ්ඩායම
    * අරණධම්ම කණ්ඩායම
    * මීවනපලානෙ කණ්ඩායම

    ඔතනින් මීවනපලානෙ කණ්ඩායම ත්‍රිපිටකය වැරදියි කියන එක පෙන්නන්න යොදන උපක්‍රමයේ කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවෙ ඉපදුණා කියන එක.
     
    • Like
    Reactions: kinkon

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ධර්මය විකෘති

    කය පවත් වීමට මුදල් අවශ්‍යයි.මාර්ගයේ ඉදිරියට යන සියල්ල හැරදා ශ්‍රද්ධා මාර්ගය තෝරා ගත් උතුමන්ලාගේත් කය අවසන් වනතෙක් අප විසින් රැකිය යුතුයි.

    ක්සන සම්මපත්තිය, මේ මොහොත, මනුස්ස ජීවිතය කන කැස්බැව විය සිදුරෙන් අහස බලනවා වගේ, රැවුල ගිනි ගන්න එකෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරනවා වගේ නිවන් දකින්න උත්සහ කරන්න කිව්වහම උබල යනවා ධර්මයක් රකින්න, සද්දා මාර්ගය තොරගත්ත උතුමන්.. රකින්න (මේ එහෙම අයට අවස්ය දේවල් සලසන්න, ධානය දෙන්න එපා කියලා නෙමෙයි මන් කියන්නේ)
    ඉතින් ට්‍රැක් නෙමෙයිද බන්?
    උබලට ඔය රැක්ක එකක්වත් පිහිටට එන්නැහැ අන්තිමට ඔය රකින එකක්වත් කොහෙවත් පවතින්නෙත් නැහැ උබලගේ, අවිද්යාව තුල ගොඩ නගන් ඉන්න බාහිර ලෝකය තුල හැරෙන්න, උබලට පිහිටට ඉන්නේ උබල විතරයි, උබල මැරිලා කොහෙ ඉපදෙයිද කියලා සුවර්ද දැන්? අසදෘස මහා දාන දීපූ අයත් පිබුරෝ වුනා, උබලට සුවර්ද ඊලගට ඔය උබල දැන් රකින ඒවා පේන්න, අසන්නවත් තියෙන තැනක ඉපදෙයි කියලා?
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113

    ක්සන සම්මපත්තිය, මේ මොහොත, මනුස්ස ජීවිතය කන කැස්බැව විය සිදුරෙන් අහස බලනවා වගේ, රැවුල ගිනි ගන්න එකෙක් ඒ ගින්න නිවන්න උත්සහ කරනවා වගේ නිවන් දකින්න උත්සහ කරන්න කිව්වහම උබල යනවා ධර්මයක් රකින්න, සද්දා මාර්ගය තොරගත්ත උතුමන්.. රකින්න
    ඉතින් ට්‍රැක් නෙමෙයිද බන්?
    උබලට ඔය රැක්ක එකක්වත් පිහිටට එන්නැහැ අන්තිමට ඔය රකින එකක්වත් කොහෙවත් පවතින්නෙත් නැහැ උබලගේ, අවිද්යාව තුල ගොඩ නගන් ඉන්න බාහිර ලෝකය තුල හැරෙන්න, උබල මැරිලා කොහෙ ඉපදෙයිද කියලා සුවර්ද දැන්? අසදෘස මහා දාන දීපූ අයත් පිබුරෝ වුනා, උබලට සුවර්ද ඊලගට ඔය උබල දැන් රකින ඒවා පේන්න, අසන්නවත් තියෙන තැනක ඉපදෙයි කියලා?
    අවිද්යාවම විද්‍යාව කරගත් මෝඩයෙක්,තව නිකං හිටපං අම්මගෙන් කකා.කීයක් හරි හොයන්න කියනකොට කියපන් සෝ වහං කියලා :ROFLMAO:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    1. මාරයා වැඩ කරන හැටි බලන්න හොද උදාහරණයක් . ඇත්තටම නිවන් දකින්න ඕන කියල එන හා නිවන් දකින්න පුළුවන් ගොඩ දෙනෙක් ඔය සෙට් එකට එකතු වෙනවා , ඒගොල්ලොන්ට නිවන අමතක කරලා ඔප්පු කරන්න බැරි දෙයක් ඔප්පු කරන්න දගලන්න වෙනවා, නිවන අමතක වෙනවා . ඇත්තටම මාරයා කියනේ සිතුවිල්ලකට නිවන යටපත් කරන ඒ කෙනාටවත් නොදැනී .

    2. තාර්කිකව ගත්තොත් ලෝකේ රටවල් 10 කට වැඩිය ලිකිත ඉතිහාසය වෙනස් කරන්න ඕන බුදුන ලංකාවේ ඉපදුන කියල වෙනස් කරන්න . ගොඩක් තර්ක ඔප්පු කරන්න බැරි අවස්ථා සම්බන්ධ , එච්චර දුර පයින් යන්න බෑ වගේ.

    3. බුදුන් ලංකාවේ ඉපදුන කියන එක ලෞකිකව වැරදි , බුදුන් ඉන්දියාවේ ඉපදුන කියන එක ලෝකත්තරව වැරදි .
    උපතින් මතු බුන්ට මොකද වෙන්නේ කියල අහපු ප්‍රශ්නයේම version එකක් .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696

    මේ වගෙ ප්‍රශ්නයකින් කෙනෙක්ගෙ නිවණ වැහෙනවනම්, ඒ කෙන නිවණට තවම සුදුසු කෙනෙක් නෙමෙයි... බුදුන් හිතේ නැතුව ඔය කොයි තැනක හිටිය, ඉන්නව, අනාගතයේ ඉන්නව කිව්වත් වැඩක් නැහැ. අන්න ඒ නිසයි මම කලින් කිව්වෙත් මල් අංකල් ගෙ මේ ප්‍රශ්නය බෞද්ධකුට ලොකු ප්‍රශනයක් නෙමෙයි... බෞද්ධ කියල මත වාද වලට ගහ මරා ගන්න අයට හොඳයි ;-)

    100%
    ------ Post added on Apr 4, 2025 at 6:19 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදුන් හිතේ නැතුව

    බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියලා x කියනවා
    බුදුන් හිතේ ඉන්න ඕනේ කියලා/ ඉන්නවා කියලා y කියනවා

    දෙකම් මිත්යා දිට්ටි දෙකක්, ඒ නිසා හැම දෙයක්ම විදර්සනා කමටහනක් කරන් විදර්සනා කරහන්

    බෞද්ධයෝ කියන කැටගරි එකට ආර්ය ඇරෙන්න පෘථජන අය දාන්න බැහැ, බෞද්ධ යැයි කියන පෘථක්ජනයයි xyz ආගමේ ඉන්න පෘථක්ඩනයයි දෙන්නම එකයි, මිත්යා දිට්ටි එකිනෙකාට සාපේක්සව වෙනස් එච්චරයි

    අවිද්යාවම විද්‍යාව

    අවිද්යාව/ විද්යාව ගැන කතා කරන්න මාර්ගඵල ලබල එන්න අන්කල්, නැත්තම් මේක විහිලුවක් වෙනවා
    ------ Post added on Apr 4, 2025 at 6:32 PM

    මේ වගෙ ප්‍රශ්නයකින් කෙනෙක්ගෙ නිවණ වැහෙනවනම්,

    උබල කරන හැම මගුලකින්ම නිවන වැහෙනවා බන්, මේ මන් දැන් ටයිප් කරන වචන ටික දිහා බැලුවත් ඇති 😭
    ------ Post added on Apr 4, 2025 at 6:48 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියලා x කියනවා
    බුදුන් හිතේ ඉන්න ඕනේ කියලා/ ඉන්නවා කියලා y කියනවා

    දෙකම් මිත්යා දිට්ටි දෙකක්, ඒ නිසා හැම දෙයක්ම විදර්සනා කමටහනක් කරන් විදර්සනා කරහන්

    බෞද්ධයෝ කියන කැටගරි එකට ආර්ය ඇරෙන්න පෘථජන අය දාන්න බැහැ, බෞද්ධ යැයි කියන පෘථක්ජනයයි xyz ආගමේ ඉන්න පෘථක්ඩනයයි දෙන්නම එකයි, මිත්යා දිට්ටි එකිනෙකාට සාපේක්සව වෙනස් එච්චරයි

    උබල කරන හැම මගුලකින්ම නිවන වැහෙනවා බන්, මේ මන් දැන් ටයිප් කරන වචන ටික දිහා බැලුවත් ඇති 😭
    ------ Post added on Apr 4, 2025 at 6:48 PM
    උඹේ definition මට අදාළ නැහැ මොකද මම කලිනුත් කිව්ව වගෙ, type කරන වචන වලින් මිනිස්සු මනින්න බැහැ. මම අදහසක් ප්‍රකාශ කලා විතරයි, උඹ ඒක අල්ලගන අරක අවිද්‍යාව, මේක අවිද්‍යාව කියන එක උඹ අපිට තියෙනව කියල හිතන උඹේ ප්‍රශනයක්. කෙනෙක්ව ඇත්තටම මාර්ගයට ගන්න ඕනි නම් ඌ කියන හැම එකම අවිද්‍යාව කිය කිය වැළලෙන එක මෙලෝ වැඩක් ඇති දෙයක් නෙමෙයි... අනික හැම එකකින්ම නිවණ නැතිවෙනව නම් උඹත් මෙතන බයිලාවක්නෙ ගහන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: lankalk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹේ definition මට අදාළ නැහැ මොකද මම කලිනුත් කිව්ව වගෙ, type කරන වචන වලින් මිනිස්සු මනින්න බැහැ.

    මන් මෙතන ඇසූම් කරන්නේ උබ පෘථක්ජන කියලා.. ඔව් ඒකෙන් මනින්න පුලුවන් මිනිස්සුන්ව

    උඹ ඒක අල්ලගන අරක අවිද්‍යාව, මේක අවිද්‍යාව කියන එක උඹ අපිට තියෙනව කියල හිතන උඹේ ප්‍රශනයක්.

    ඔව්, මමත් දැන් ඉන්නේ ලෞකික ලෝකේ මාත් අවිද්යාවේ ඉන්නේ, නැතුව පන්නාව ත්‍රියාත්මක වෙන්නේ නැහැ
    අනික හැම එකකින්ම නිවණ නැතිවෙනව නම් උඹත් මෙතන බයිලාවක්නෙ ගහන්නෙ. 🤷‍♂️

    නැහැ, ඉන්න දෘස්ටිය වැරදියි කියලා කව්රැ හරි පෙන්නල දුන්නහම, ඒක මත විදර්සනා කරලා ධර්මය අවබෝධ වෙන්නත් පුලුවන්
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    මන් මෙතන ඇසූම් කරන්නේ උබ පෘථක්ජන කියලා.. ඔව් ඒකෙන් මනින්න පුලුවන් මිනිස්සුන්ව
    උඹ මෝඩයෙක්නෙ බං, උඹේ assumption ඒක වැරදි නම්? උඹ කියනදේවල් නිකං පුහු වචනනෙ... 🤷‍♂️
    ඔව්, මමත් දැන් ඉන්නේ ලෞකික ලෝකේ මාත් අවිද්යාවේ ඉන්නේ, නැතුව පන්නාව ත්‍රියාත්මක වෙන්නේ නැහැ
    ඉතිං මචං, උඹ සෝවාන් කියල කරගෙන තියෙන්නෙ නැති ප්‍රශනයක් ඇතිකර ගනීමනෙ... අනුන්ගෙ ප්‍රශ්නත් උඹ ඇඟේ දාගෙන.
    නැහැ, ඉන්න දෘස්ටිය වැරදියි කියලා කව්රැ හරි පෙන්නල දුන්නහම, ඒක මත විදර්සනා කරලා ධර්මය අවබෝධ වෙන්නත් පුලුවන්
    👆මේ මිත්‍යා දෘෂ්ටියට උඹව දැම්මේ කවුද? ඔය වැරදි දෘෂ්ටිය, විදර්ශනාව වගෙ දේවල් අවිද්‍යා පච්චයා සංකාර... පෘතක්ජන ස්වභාවය...;-)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තුරු, මම මේක දැම්මේ දෙයක් දැනගන්න මිසක් රණ්ඩු සරුවල් කරන්න නෙමෙයි... අපි හැමෝම වෙනස් මත දරන අය... ඔය මත වලට ඉඩ දීල, දෙයක් ගන්න පුළුවන් නම් ගන්න... තෙරුවන් සරණයි!

    බොහොම ස්තුතියි මහත්තය.
    ------ Post added on Apr 5, 2025 at 6:38 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උඹ කියනදේවල් නිකං පුහු වචනනෙ... 🤷‍♂️

    කියන දේවල් පුහු වචන වෙන්නැහැ පෘටක්ජන කෙනෙක්ට, මිත්යා දිට්ටි වල ඉන්න එකාට උගේ ඒ දිට්ටි වලට සපෝර්ට් වෙන දේවල් කිව්වහම උට හැපි 😝
    ඒත් එකෙන් වැඩක් නැහැ, උට කියන්න ඕනේ ඒකට අනිත් පැත්ත යන, ඒ දිට්ටිය පිලිබද විදර්සනා නුවනින් ප්‍රසන් කරන්න පෙලබෙන දෙයක්, බුදුන් එකෙක්කට දෙයියෝ ඉන්නවා කිව්වෙයි තව එකෙක්ට නැ කිව්වෙයි ඒකයි, හැබැයි උන් දෙන්නා කිව්වේ නැහැ බුදුන්ට මේවා පුහු වචන කියලා 😝

    ඉතිං මචං, උඹ සෝවාන් කියල කරගෙන තියෙන්නෙ නැති ප්‍රශනයක් ඇතිකර ගනීමනෙ... අනුන්ගෙ ප්‍රශ්නත් උඹ ඇඟේ දාගෙන.
    👆මේ මිත්‍යා දෘෂ්ටියට උඹව දැම්මේ කවුද? ඔය වැරදි දෘෂ්ටිය, විදර්ශනාව වගෙ දේවල් අවිද්‍යා පච්චයා සංකාර... පෘතක්ජන ස්වභාවය...;-)

    මට ප්‍රස්නයත් නැ, මිත්යා දිට්ටිත් නැ
    ඒත් ඔය තැන පාස් කරලා මන් ආවේ, එලම පෘටක්ජනයෝ මොන වගේද කියලා මන් දන්නවා 😝

    රණ්ඩු සරුවල් කරන්න නෙමෙයි...

    අපි රන්ඩු කරන්නැහැ අන්කල්, පෙනීම තුල නිත්ය properties දැකලා "රන්ඩුවක්" කියලා නම් කර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ

    අර @ewijesekara කියපු දිට්ටදම්මමව සීන් එකට නියමෙට මැට්ච් මේක, මේ දැන් මල් හත අන්කල්ට දිට්ටදම්මව පඩිසන් දීලා මේක දැකලා 😋
    ------ Post added on Apr 5, 2025 at 7:13 AM