පෙන්නපන් බලන්න. මේක සෙල්ලිපිය ලියන්නම කපලා තියෙන්නෙ. නැත්තම් කළු ගලක් ඔහොම සුමට විදිහට දෙකඩ වෙන්නේ නෑ. බලපන් චීස් කැපුවා වගේ කෑලි දෙක දෙපැත්තේ.oya wage dekada wechcha gal ona tharam tiynne.
පෙන්නපන් බලන්න. මේක සෙල්ලිපිය ලියන්නම කපලා තියෙන්නෙ. නැත්තම් කළු ගලක් ඔහොම සුමට විදිහට දෙකඩ වෙන්නේ නෑ. බලපන් චීස් කැපුවා වගේ කෑලි දෙක දෙපැත්තේ.oya wage dekada wechcha gal ona tharam tiynne.
ඔබතුමා කියන එකේ point එකක් තියෙනව, විශාල වැවු, අවුකන පිළමය, යෝධ ඇල වගෙ නිර්මාණ දිහා බලනකොට දැන් ඉන්නව වගෙ මෙලෝ දෙයක් කරගන්න බැරි ජාතියක් ඒ කාලෙ හිටියෙ නැහැ කියන්න ඕනි තරම් උදාහරණ තියෙනව...දිඹුලගල සෙල්ලිපියේ අර තඩි කළුගල චීස් කැපුවා වගේ දෙකඩ කලේ කොහොමද?![]()
okaa kapala oka liwwa kiyala ubata oppu krnnath baa, kapuna naa kiyala oppu krnnath baa. Mokkada dan oken oppu kranna hadanne ubaපෙන්නපන් බලන්න. මේක සෙල්ලිපිය ලියන්නම කපලා තියෙන්නෙ. නැත්තම් කළු ගලක් ඔහොම සුමට විදිහට දෙකඩ වෙන්නේ නෑ. බලපන් චීස් කැපුවා වගේ කෑලි දෙක දෙපැත්තේ.![]()
අවුල මොකක්ද අහනව, ලංකාවේ මෙහෙම කුණු හරුප තියෙනවද? ධර්මයක් දන්නෙ නැති මෝල් අමාරු කාරයින්ගෙ නිර්මාණනෙ බං මේවා.mokakda awla. Owa issarath tibba thamath ehe wenwa athi
Oii oka buddist temple ekak namee,අවුල මොකක්ද අහනව, ලංකාවේ මෙහෙම කුණු හරුප තියෙනවද? ධර්මයක් දන්නෙ නැති මෝල් අමාරු කාරයින්ගෙ නිර්මාණනෙ බං මේවා.
මමත් දන්නා කීපදෙනෙක් (ස්වාමින් වහන්සේල ඇතුළුව) ඉන්නවා.ඔබ කියන ස්වාමින් වහන්සේ ලංකාවේ පැවිදි උන කෙනෙක්ද?මම දන්නා අය බර්ම පැවිදි වෙලා මෙහෙ ඉන්න අය (සිංහල )මම අහල තියෙන මේ එක ගුරුවරයෙක් (ස්වාමින් වහන්සේ නමක්) හිටියෙ ඔය සමනල අඩවියේ අනික් පැත්තේ, ඔබතුමා අහල තියෙනවද දන්නෙ නැහැ රත්නපුර පැත්තෙ ඇල්ල කියල ටිකක් පිටිසර ගමක (අංගම්මන කිට්ටුව), අපේ මාමා කෙනෙක් මට මතකයි ඒ දවස් වල ගිහිල්ල උන් වහන්සේට ඇප උපස්ථාන කරනව...
අහ්: මම හිතුව Candid-B දැම්මේ බුද්ධ්ගයවෙත් තියෙන එකක් කියල... වෙන ගුබ්බැයන් වල ඕව තිබුනට අවුලක් නැහැ... ඉතිංOii oka buddist temple ekak namee,![]()
![]()
man qwe thopilawa andawanna lesi kiyala. mokak hari dakka gaman uda tiyagena denne
![]()
දිඹුලගල සෙල්ලිපියේ අර තඩි කළුගල චීස් කැපුවා වගේ දෙකඩ කලේ කොහොමද?![]()
ධර්මයක් දන්නෙ නැති මෝල් අමාරු කාරයින්ගෙ නිර්මාණනෙ බං මේවා.
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා.okaa kapala oka liwwa kiyala ubata oppu krnnath baa, kapuna naa kiyala oppu krnnath baa. Mokkada dan oken oppu kranna hadanne uba
මේ හාමුදුරුවො මම දන්න හැටියට ලංකාවේ කෙනෙක්, අපේ මාම කියන හැටියට, උන්වහන්සේට මහ රෑ, කට්ට කරුවලේ පුස්කොල පොත් කිවන්න පුළුවන්ලු... මම ඇහෙන් දැකල නැහැ ඒ නිසා සත්‍ය/අසත්‍ය තාවය ගැන කියන්න බෑ.මමත් දන්නා කීපදෙනෙක් (ස්වාමින් වහන්සේල ඇතුළුව) ඉන්නවා.ඔබ කියන ස්වාමින් වහන්සේ ලංකාවේ පැවිදි උන කෙනෙක්ද?මම දන්නා අය බර්ම පැවිදි වෙලා මෙහෙ ඉන්න අය (සිංහල )
ෂුවර් එකට අවිද්‍යාව පාවිච්චි කරලා කපන්න ඇත්තේ.මන් දන්නැහැ බන්![]()
ඒකෙ කිසි අවුලක් නැහැ මචං, මම කියන්නෙ පන්සලක ඕව තියෙනකොට, අර කවුද කිව්ව වගෙ, පිට කහනව, මල් පිපෙනව සීන් එකක්නෙ... අදාළ තැන් වල අදාළ දේවල් තියෙන එකේ ප්‍රශනයක් නැහැ.උබත් ඉතින් බයිලා ගහනවනේ, මචන් ඇගේ අඩුපාඩුවක් නැත්තම් හැමෝටම නගිනවා, ධර්මය අවබෝධ කලා හෝ නැතා මෝල් අමාරුවට ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද?
sensual pleasure එක විදින එක අවුල් වගේ කියලා හිතලා ඒක supress කරන්න මිත්යා දිට්ටි වල ඉන්න පෘථක්ජන මිනිස්සු, ධර්මය අවබෝධ කරපු එකෙක් ඕක බලෙන් සප්රෙස් කරන්නේ මොකටද? ඌ උපරිම විදිනවා උට ඕන්නම් ඒක සම්පූර්න ඩිපෙන්ඩ් වෙන්නේ උගේ අවස්යතාව මත
ඒත් sensual pleasure, ill will නැති වෙනවා කියලා අහලා තියෙනවා සකදාගාමි.. මාර්ගඵල වලදි, එතකොට කොහොමද කියලා මන් දන්නැහැ
------ Post added on Apr 4, 2025 at 10:53 AM
ඒක නං ඉතිං මම ඔය පෙර සඳහන් කරපු ගොඩ දෙනෙක්ට පුළුවන්.මමත් අපැහැදිලි තැන වල ඇස්දෙක වහගෙන තමා කියවන්න උත්සහ කරන්නේ.ඒක සාමාන්‍ය දියුණු කරගත හැකි හැකියාවක්මේ හාමුදුරුවො මම දන්න හැටියට ලංකාවේ කෙනෙක්, අපේ මාම කියන හැටියට, උන්වහන්සේට මහ රෑ, කට්ට කරුවලේ පුස්කොල පොත් කිවන්න පුළුවන්ලු... මම ඇහෙන් දැකල නැහැ ඒ නිසා සත්‍ය/අසත්‍ය තාවය ගැන කියන්න බෑ.
මම උඹට ජේසුතුමා දමමල ගස්සන්නේ හරිදෂුවර් එකට අවිද්‍යාව පාවිච්චි කරලා කපන්න ඇත්තේ.![]()
මමත් අපැහැදිලි තැන වල ඇස්දෙක වහගෙන තමා කියවන්න උත්සහ කරන්නේ.ඒක සාමාන්‍ය දියුණු කරගත හැකි හැකියාවක්
මමත් අහන්න කට (I mean keyboard එක) ගත්ත විතරයි.කොහොමද දියුනු කර ගන්නේ ඒක?
මමත් අහන්න කට (I mean keyboard එක) ගත්ත විතරයි.
කොහොමද දියුනු කර ගන්නේ ඒක?
ඉස්සෙල්ල පුස්කොලපොතක් කියවන්න ඉගෙන ගන්න.(අකුරු වර්ග,පාලි,සංස්කෘත)ඊට පස්සේ කියල දෙන්නංමමත් අහන්න කට (I mean keyboard එක) ගත්ත විතරයි.
මම තාම මේක පටන්ගත්ත විතරයි මචං, භාවනා කරන්න, භාවනා කරන්නෙ මොනවද කියල දැනගෙන ඉන්න ඕනිනෙ.මචන් උබ බාවනා කරන්නැද්ද? (සමථ)
ඉස්සෙල්ල පුස්කොලපොතක් කියවන්න ඉගෙන ගන්න.(අකුරු වර්ග,පාලි,සංස්කෘත)ඊට පස්සේ කියල දෙන්නං
එහෙනම් මාම කියල තියෙන දේ හරි ඇති, මට මතකයි අපේ මාම ඒ දවස් වල තව ඔය භූමාටු දෙවිවරු ගැන, එතකොට ගන්ධබ්බ/පෙරේත ලෝක ගැන කියනව හාමුදුරුවො කිව්ව කියල, අපි නම් ලොකුවට ගනං ගත්තෙ නැහැ හිතළු කියල... දැන් නම් තේරෙනව එයා කියන්න ඇත්තේ යමක් දැනගෙන කියල.ඒක නං ඉතිං මම ඔය පෙර සඳහන් කරපු ගොඩ දෙනෙක්ට පුළුවන්.මමත් අපැහැදිලි තැන වල ඇස්දෙක වහගෙන තමා කියවන්න උත්සහ කරන්නේ.ඒක සාමාන්‍ය දියුණු කරගත හැකි හැකියාවක්