බුදුන් දුටු අද දවස

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
බුදුන් දුටු අද දවස

මේ පින්තූරෙ ඉන්නෙ ලෝකෙ ලාබාලතම අම්මයි තාත්තයි. ඒ විතරක් නෙවෙයි ලාබාලතම ආච්චියි සීයයි. අපේ බුදු හාමුදුරුවො මේ ගැන කොසොල් රජතුමාට ඒ කාලෙ කියල තියෙනවා. :shocked:

G6QBM.jpg
G6QBM.jpg



Source : Nidahasa.net


please add reps if you like my post
:yes:
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕක තමයි බන් ඇත්ත
    උන්වහන්සේගේ ධර්මයට අභියෝග නැත්තේ එක නිසයි
    මොකද හැම කරුනක්ම තාර්කිකයි
    බුද්ධියෙන් විමසලා ඔප්පු කරන්න පුලුවන දෙයක් විතරයි උන්වහන්සේ අපිට දේශනා කලේ

    අනුවන මිනිස්සු බුද්ධාගමට මඩ ගැහුවට උන් කවදාවත් ධර්මයට පහර දෙන්නේ නෑ
    මොකද උන්ට බුද්ධ ධර්මයේ අඩුලුහුඩුවක් හොයාගන්න බැරි නිසා
    උන් හැමතිස්සෙම බෞද්ධ මිනිසුසුන්ගේ දුර්වලතැන්ම අල්ලගන්න බලන්නේ එක නිසයි
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    පට්ට මචං......
    හැබයි මට රෙප් නං දෙන්න විදියක් නෑ... අදට රෙප් ඔක්කොම ඉවරයි......