බුදුන් දෙසූ බුදු දහමද, හොරුන්ගේ පුක් දහමද?

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලංකාවේ නම්බර් එකටම බේබද්දො ඉන්නවා.මව් කිරි බීපු කටින් මත් පැන් බොන්න එපා කිය කිය සාදුලත් විස්කි ගහනවා.හැමෝම වෙරි.ජනාධිපතිට වෙරි,මහානායක සාදුලාට වෙරි, ජනතාවටත් වෙරි.රටට සොරි

    :P:P:P:P:lol::lol::lol:

    eka thamai mithraya mamath kiyanne... api hariyatama akuratama uparimayenma mewa rakinawana, a kiyanne meke adahasa hismuduninma kriyathmaka karanawanam ( hariyata anya aagam wala aya thamange aagame kiyana apita anuwa hari ho weradi de unath hariyatama karanawa wage) ratata loketa kochchara hodada... ekai mama kiwwe Bauddayo Baudda muladharma walatama kriya karanawanam anith aya wage nemei katawath karadarayak aththema ne kiyala... mama adahas karapu muladharma wadaya kiyanne pancha seelaye gelima misak anith aya karanawa wage vinasha kari dewal kireema nemei..
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    6d6b6866_Belize_Speed_Bump_Sign.JPG
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    හෙල උරුමය මේ රටේ සංඝ සාසනය දූෂනය කරනවා.මුන්ගේ සිවුරු ගලවන්න ඕනී.
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    Srilankamirror - අනුරාධපුර විහාරස්ථානකට ලැබුණු දාන වෙලක් විෂවීමෙන් හත් දෙනෙකු රෝහල්ගත කර අතැයි වාර්තා වේ.

    මෙම පිරිස අතර ස්වාමීන්වහන්සේ දෙනමක්ද සිටින බව වාර්තා වේ.

    ඊට අමතරව, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමින් තිදෙනක්ද සිටින බවත් එම පිරිස අනුරාධපුර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් පැවසේ.
    දානේ දුන්නේ සාදුලාට. රෝහල් ගතවෙලා ඉන්නේ ගිහියෝ.:lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    සංඝයා දූෂිත නම් සසුනක් නෑ.සසුනක් නැත්නම් බුදු දහමක් නෑ.
    සාදුලා යාන වාහන වල යන එක නවත්තලා පයින් වැඩම කරන්න ඕනී.
    ඒක බුදුන් ගිය මග.මිනිසුන් වෙත ගිගින් ධර්ම ප්‍රචාරය කරන්න ඕනී.පිඩු සිඟා වඩින්න ඕනී.
    ආරාණගතව,වණගතව බවුන් වඩන්න ඕනී. සියලූම සැප සම්පත් අත හරින්න ඕනී.
    සල්ලි අත පත ගාන්න එපා.job කරන්න එපා.කැම්පස් යන්න ඕනී නෑ.
    ඕනිනම් සිවුර ගලවලා යන්න. සංඝයාට උපාධි සහතික ඕනී නෑ.ඒක නිවන බාධාවක්.
    අද පංසලට ගියාම සාදුලා නෑ.ඒ අය ජොබ් එකට ගිහිල්ලා.බිස්නස් එකකට ගිහිල්ලා.
    එහෙම නැත්නම් කැම්පස් එකේ.
    රෑ අටෙන් පස්සේ තමයි සාදුලා පංසලට එන්නේ.බුදු දහම විකෘති කරලා තියෙන්නේ.
     
    Last edited:

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    සංඝයා දූෂිත නම් සසුනක් නෑ.සසුනක් නැත්නම් බුදු දහමක් නෑ.සාදුලා යාන වාහන වල යන එක නවත්තලා පයින් වැඩම කරන්න ඕනී.
    ඒක බුදුන් ගිය මග.මිනිසුන් වෙත ගිගින් ධර්ම ප්‍රචාරය කරන්න ඕනී.පිඩු සිඟා වඩින්න ඕනී. ආරාණගතව,වණගතව බවුන් වඩන්න ඕනී.
    සියලූම සැප සම්පත් අත හරින්න ඕනී.සල්ලි අත පත ගාන්න එපා.රසා කරන්න එපා.කැම්පස් යන්න ඕනී නෑ.ඕනිනම් සිවුර ගලවලා යන්න.
    සංඝයාට උපාධි සහතික ඕනී නෑ.ඒක නිවන බාධාවක්.
    අද පංසලට ගියාම සාදුලා නෑ.ඒ අය ජොබ් එකට ගිහිල්ලා.බිස්නස් එකකට ගිහිල්ලා.එහෙම නැත්නම් කැම්පස් එකේ.
    රෑ අටෙන් පස්සේ තමයි සාදුලා පංසලට එන්නේ.බුදු දහම විකෘති කරලා තියෙන්නේ.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :yes: