සංඝයා දූෂිත නම් සසුනක් නෑ.සසුනක් නැත්නම් බුදු දහමක් නෑ.
සාදුලා යාන වාහන වල යන එක නවත්තලා පයින් වැඩම කරන්න ඕනී.
ඒක බුදුන් ගිය මග.මිනිසුන් වෙත ගිගින් ධර්ම ප්රචාරය කරන්න ඕනී.පිඩු සිඟා වඩින්න ඕනී.
ආරාණගතව,වණගතව බවුන් වඩන්න ඕනී. සියලූම සැප සම්පත් අත හරින්න ඕනී.
සල්ලි අත පත ගාන්න එපා.job කරන්න එපා.කැම්පස් යන්න ඕනී නෑ.
ඕනිනම් සිවුර ගලවලා යන්න. සංඝයාට උපාධි සහතික ඕනී නෑ.ඒක නිවන බාධාවක්.
අද පංසලට ගියාම සාදුලා නෑ.ඒ අය ජොබ් එකට ගිහිල්ලා.බිස්නස් එකකට ගිහිල්ලා.
එහෙම නැත්නම් කැම්පස් එකේ.
රෑ අටෙන් පස්සේ තමයි සාදුලා පංසලට එන්නේ.බුදු දහම විකෘති කරලා තියෙන්නේ.