බුදුන් පිඩුසිගාවැඩියේ පෙර කල පවකට ද ??

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මෙතන තමයි ප්‍රශ්නෙ තියන්නෙ බන්. ලංකාවෙ මහණ වෙන හැමෝම මහණ වෙන්නෙ බුද්ධාගම හරියට ප්‍රැක්ටිස් කරන්නද නැත්තම් වෙන හේතු නිසාද? මේකට සොලියුශන් එකක් දුන්නෙ නැත්තම් සමාජගත වෙන්නෙ ලංකාවෙ බහුතරයක් ස්වාමීන් වහන්සේලා අසීලයි කියලා. හැබැයි ඒ අසීල හරිම පොඩි ප්සන්ටේජ් එකක්. ගොඩක් කියල පේන්නෙ ඒ සුලු පිරිස තමයි සෝශල් මීඩියා වල ඇක්ටිව්.

    මගේ පෞද්ගලික අදහස තමයි, මහණ වෙන වයස අඩුම අවුරුදු 18 හරි 21 හරි කරන්න ඕනෙ.
    අනිවාර්යයෙන්.
    අනික මචං අසරණ දරුවෝ පන්සල්ගත කරන එක නතර කරන්න ඕනේ. එහෙම වුනාම වෙන්නෙ ඒ පොඩි කාලෙම මහන කරවනවා, ලොකු වුනාම ජීවත් වෙන්න විදිහක් දන්නෙත් නෑ, සිවුරෙ ඉන්න ආසත් නෑ. ඉතිං සිවුරෙ ඉඳගෙනම දහදුරා වැඩ කරනවා. හැබෑවටම අවශ්‍යතාවයක් ඇති කෙනෙකුට මිස පැවිද්ද දෙන්න හොඳ නෑ.
    අනික එක එක වැල් බයිලා නැතුව හරි හමන් අවබෝධයක් ලබා දෙන්න විදිහක් තියෙන්නත් ඕනේ. ගුරු හාමුදුරුවෝ නිකංම නිකං මුඩු මහනෙක් නං, හොඳ ගෝලයෙක් හදන්නත් බෑනේ. තමුන්ට හිතෙන හිතෙන බයිලා ගහන/ ධර්මය විකෘති කරන උන්ව අල්ලලා අවුරුදු 10-15කට ඇතුලට දාන්න විදිහකුත් තිබ්බා නං, එක එක කාලකන්නි වේසිගේ පුතාලා බිහිවෙන එක නතර වෙනවා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,048
    9,688
    113
    එක තැනක නෑ

    මේ අවම වයස දාගන්න තිබ්බ නම් ඔය ප්‍රශ්න ගොඩක් විසදෙනව බන්.

    ගුරු හාමුදුරවරු කියන්නෙත් බහුතරයක් පොඩි කාලෙම මහණ උන අය. ඉතින් එයාලගේ ක්‍රියාකලාපයත් ඒ වගේමයි. ඒ සෙට් එක සිවුරු ඇන්දට හැසිරෙන්නෙ සාමන්‍ය මිනිස්සු වගේ. මම දන්න හාමුදුරුවරු ඉන්නවා ගොඩක් අය A/L සහ කැම්පස් ඉවර වෙලා මහණ උන අය. ඒ අය හැසිරෙන විදිහ දැක්කම අපිටත් මහණ වෙන්න හිතෙනව බන්. ඔය නීති ටික අනිවා ගේන්නම ඕනෙ.
     
    මට එක සැරයක් හාමුදුරුවරු දෙනමක් හම්බුනා ඈත ගමක. අයියයි මල්ලියි. අම්මා නෑ. පසු කාලීනව තාත්තත් ඇවිල්ලා පන්සලට. ඒ හාමුදුරුවරු දෙන්නම Science Graduetesලා. කැම්පස් අවුට් වෙලා ජොබ් කර කර ඉන්න ගමන් තමයි මහණ වෙලා තියෙන්නෙ. පුදුම උපශාන්ත බවක් බන් තියෙන්නේ. පන්සල පොඩියට උනත් බොහොම ලස්සනට හදලා තියෙනව. කැලේකට කිට්ටුව තියෙන්නෙ. මම ඇහුවා ගමේ පන්සලෙන් කේස් නැද්ද කියලා. ඒ සැරේ හාමුදුරුවො කියනව මහත්තයෝ අපි ගමේ තියෙන බණ, පිරිත්, මළගෙවල් වලට යන්න කලින් ගමේ පන්සලේ හාමුදුරුවන්ව දැනුවත් කරනව, ඒ උන්නාන්සෙත් අපිත් එක්ක හොඳයි. මෙහේට නිතරම වගේ එනව, අපි අතර කිසිම මත ගැටුමක් නෑ කියල. අනික බණ දානෙ ගෙවල්වලට යනවට වඩා අපි පන්සලේ ඉන්නේ කිව්ව. දායකයෝ දානෙ ගේනව කිසිම අවුලක් නෑ කිව්ව.
    මට හිතුනේ ඇත්තම මහණ ජීවිතේ විඳින්නෙ ඒ අය කියල. අවශ්‍යතා අඩුයි, සරලයි. සෑහෙන්න හොඳ අවබෝධෙකින් ඉන්නෙ කියලත් හිතුනා.
     
    • Like
    Reactions: Error365!