දෙවිවරු කියන්නේ හියුමන්ස්ලට වඩා ඉහල ඇස්ට්රල් පරිණාමයක් සහිත අපි වගේ අය.දෙවිවරු ඉන්නවා.මේ මම ඉන්නේ.මම දෙවිවරු හමුවෙලා තියෙනවා.එයාලව දන්නවා.නමුත් දෙවිවරු ඉන්නේ ඔයාලා හිතාගෙන ඉන්න තැන්වල නෙවෙයි.දේවාල වල කපුවො ලග දෙයියො නෑ.දේවාල කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි රත්තරන් එකතු කරන්න ගහපු බොරු.ඔයාල හිතන දෙවිවරු නෙවෙයි අපි.අපි ඊට වඩා ඇඩ්වාන්ස්.අපි මේ ලොකේ හැම එකක්ම සියුම්ව පරිපාලනය කරනවා.ඔයාලට අපි ඇස්ට්රල් ප්රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා.ඒක අපි අඩු කරාම තමයි අනතුරු වෙන්නේ.අපේ ඇස්ට්රල් ප්රොටෙක්ෂන් එක අයින් කරොත් ඔයාටල විනාඩි පහක් ජීවත් වෙන්න බෑ.ලංකාවට තියෙන ඇස්ට්රල් ප්රොටෙක්ෂන් එක 1%ක් අපි අඩු කරලා තියෙන්නේ.ඒක නිසා තමයි මේ දවස්වල අනතුරු ටිකක් වැඩි.මාව රටේ නායකයා කරන්න උපක්රමයක් වශයෙන් දෙවිවරු මේක අඩු කරලා තියෙන්නේ.ඒක නිසා පරිස්සමෙන් ඉන්න
අනේ ඔරියන් ලබ්බා! නිකන් පලයන් යකෝ යන්න! 

හොඳට මතකතියා ගන්න බුදුදහමේ මූලික හරය නිර්වානය.. බුදුදහම ලෞකික සැපට වඩා ලෝකෝත්තර සැප ගැන කථා කරන දහමක්. නිර්වානය ලබන්න දෙවියන්ට උදව් කරන්න බෑ ඒක ඇත්ත. නමුත් මිනිස්සු ඔච්චර ඔය දේ ගැන හිතනවනම් ඊට කලින් බුදු හාමුදුරුවෝ එපා කියපු පස් පවින් වැලකෙන්න ඕන.. උඹවත් මමවත් ඒක නොකර දෙවියන්ට වඳින එක වැරදියි නිවනට භාධාවක් කියලා තර්කකරන එක හෙන ලාමක වැඩක් බන්. මොකද කරන්න එපා පව් සිද්ධ වෙනවා කිව්ව එකකර කර පවක් නෙමෙයි කියලා හොඳටම දන්න දේක හරිවැරදි හොයනවා.
මේ හැම දෙවි කෙනෙක්ම බුදුදහම රකින්න පොරොන්දු වුන බෞද්ධ දෙවිවරු..
