බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දෙවිවරු කියන්නේ හියුමන්ස්ලට වඩා ඉහල ඇස්ට්‍රල් පරිණාමයක් සහිත අපි වගේ අය.දෙවිවරු ඉන්නවා.මේ මම ඉන්නේ.මම දෙවිවරු හමුවෙලා තියෙනවා.එයාලව දන්නවා.නමුත් දෙවිවරු ඉන්නේ ඔයාලා හිතාගෙන ඉන්න තැන්වල නෙවෙයි.දේවාල වල කපුවො ලග දෙයියො නෑ.දේවාල කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි රත්තරන් එකතු කරන්න ගහපු බොරු.ඔයාල හිතන දෙවිවරු නෙවෙයි අපි.අපි ඊට වඩා ඇඩ්වාන්ස්.අපි මේ ලොකේ හැම එකක්ම සියුම්ව පරිපාලනය කරනවා.ඔයාලට අපි ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා.ඒක අපි අඩු කරාම තමයි අනතුරු වෙන්නේ.අපේ ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක අයින් කරොත් ඔයාටල විනාඩි පහක් ජීවත් වෙන්න බෑ.ලංකාවට තියෙන ඇස්ට්‍රල් ප්‍රොටෙක්ෂන් එක 1%ක් අපි අඩු කරලා තියෙන්නේ.ඒක නිසා තමයි මේ දවස්වල අනතුරු ටිකක් වැඩි.මාව රටේ නායකයා කරන්න උපක්‍රමයක් වශයෙන් දෙවිවරු මේක අඩු කරලා තියෙන්නේ.ඒක නිසා පරිස්සමෙන් ඉන්න

:lol: :lol: අනේ ඔරියන් ලබ්බා! නිකන් පලයන් යකෝ යන්න! :lol:
 
wijithapradeep

Active member
  • May 9, 2009
    417
    64
    28
    බුදුන් වහන්සේ ගැන සාක්ෂි හොයන්නෙ බුදු දහම ගැන අබමල් රේනුවක වත් දැනුමක් නැති බුදුන් වහන්සේත් දෙවි කෙනෙක් ව‍ගේ කියලා හිතාගෙන ඉන්න අයටයි. බුදුවරු ලෝකයේ පහල වෙනවා අපිට වැදගත් බුදුන් හිටියද නැද්ද කියන එක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් හිත නිවාගත්ත මිනිස්සු ඉන්නවද නැද්ද කියන එකයි. මේ රටේ පවා රහතන් වහන්සේලා වැඩ හිටි බවට ඕනෑ තරම් සාධක තියෙනවා. බුද්ධ ශාසනය බුදුන් මූලික කරගත්තු දෙයක් නෙමෙයි ධර්මය මූලික කරගත්තු ශාසනයක්. හිත නිවාගන්න විදිහ මූලික කරගත්තු දහමක්.

    ඔබ කියන තර්කයට අනුව මේ ලෝකෙ කිසිම ආගමක් පවතින්නෙ නෑ. ඔබ විශ්වාස කරන්නෙ ඇස් දෙකට පේන්න බුදු කෙනෙක් පහළ උනොත් විතරයි. ඔබ ෆේක් එකකින් ඇවිල්ලා මේ කියන කතාව ඇහුවම හිතෙන්නෙ එක දෙයයි "ඔබ පවු"

    Rep 6 +
    Thank you for the explanation
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදුහාමුදුරු දේශනා කරපු තැනකින් යම් සූත්‍රය කින් උපුටා දක්වපන්.. අපි බුදුන් සරණ නෙ යන්නෙ.. වෙන කව්රුත් සරණ නෙවේ නෙ..

    දෙවියන් යැදීම කියල එකක් බුදු දහමෙ නැහැ පුතේ

    ;);)

    බුදු හාමුදුරුවෝ දෙවියන්ට පින් දෙන්න එපා දීල පිහිට බලාපොරොත්තු වෙන්න එපා කිව්ව තැනක් පෙන්නපන්.. එහෙම තැනකුත් නෑ බන්. මේක අඩුම තරමේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ඨම හිමි නමක් කියපු දෙයක්.
    අනික චිංචි මානවිකාව බුදුන්ට නිකරුනේ අපහාස කරනකොට ශක්‍රයා මී වෙසක් අරන් ඇවිත් බුදුන්ට උපකාර කලා.. ඉතින් අපිත් උපකාරයක් ඉල්ලුවම තියන වරද මොකක්ද? ඕක අපේ අයියලා වරද්ද ගන්නේ බුදුන්ට වඩා දෙවියන් ලොකු කරගෙන.. මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයනුත් දැන් ඉන්නේ දිව්‍ය ආත්මයක උන්වහන්සේගෙන් උපකාරයක් ඉල්ලලා උන්වහන්සේගේ පාරමිතා සම්පූර්න වෙන්න පිදෙනවනම් ඒකේ වැරැද්ද මොකක්ද? ඔය කියන විදිහට අපි දෙවියන්ට පින් දීමත් වැඩක් ඇති දෙයක් නෙමෙයි මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙත් දෙවියන්ගෙන් පිහිට ලැබීම තමයි.. :yes: හොඳට මතකතියා ගන්න බුදුදහමේ මූලික හරය නිර්වානය.. බුදුදහම ලෞකික සැපට වඩා ලෝකෝත්තර සැප ගැන කථා කරන දහමක්. නිර්වානය ලබන්න දෙවියන්ට උදව් කරන්න බෑ ඒක ඇත්ත. නමුත් මිනිස්සු ඔච්චර ඔය දේ ගැන හිතනවනම් ඊට කලින් බුදු හාමුදුරුවෝ එපා කියපු පස් පවින් වැලකෙන්න ඕන.. උඹවත් මමවත් ඒක නොකර දෙවියන්ට වඳින එක වැරදියි නිවනට භාධාවක් කියලා තර්කකරන එක හෙන ලාමක වැඩක් බන්. මොකද කරන්න එපා පව් සිද්ධ වෙනවා කිව්ව එකකර කර පවක් නෙමෙයි කියලා හොඳටම දන්න දේක හරිවැරදි හොයනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16867258 said:
    බුදු හාමුදුරුවෝ දෙවියන්ට පින් දෙන්න එපා දීල පිහිට බලාපොරොත්තු වෙන්න එපා කිව්ව තැනක් පෙන්නපන්..

    මිනිසා ධර්මඥානයක්‌ තොර වූ විට ඔහු සතු ගුණ දහම් අතුරුදන් වී ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම නිසා ස්‌වභාවිකව ගස්‌, ගල්, රුක්‌ඛ සහ අදෘෂ්‍යමාන බලවේග දේවත්වයෙන් සළකා සරණ යැම සිදුවන්නෙක්‌ බව

    බහුංවේ සරණං යන්ති - පබ්බතානී මහා නීච

    ආරාම, රුක්‌ඛං චෛත්‍යානි - මනුස්‌සානංභය

    තඡ්දාතං

    බව ධම්ම පදය පෙන්වා දෙයි. එහෙත් මේවා දේවාධිගෘහ වශයෙන් සළකා සරණ යැම නොකළ යුතු බවත් යා යුත්තේ අරි අට මඟ ඔස්‌සේ බවත් පෙන්වා දුන් බුදුන් වහන්සේ දෙවියන් සරණ යාම හෝ ඔවුන්ගේ පිහිට පැතිය යුතු බව නොකී නමුත් ඔවුනට පිං පෙත් දිය යුතු බව පෙන්වා දී ඇත.

    http://www.divaina.com/2012/10/10/badada01.html

    තමන්ට ඕන ඕන විදියට තමන් ගෙ සුභාසිද්දියටට බුදු දහම වෙනස් කරන්න ගිහින් තමයි කෙල වෙලා තියෙන්නෙ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අහල තියනව ඔය හින්දු දෙවිවරු කියන්නෙ අසුර බලවෙග කොටසකට කියලා.

    අපේ හෙල දෙවිවරුන් බොහෝමයක් ඔය ඉන්දියානුවන් අල්ලගත්තා.. උපුල්වන් දෙවියෝ විෂ්නු වුනා. කන්දේ කුමාර ස්කන්ධකුමාර් වුනා. මහා කාලිවත් එයාල ගත්තා.. ඉතුරු වෙලා ඉන්නේ දැඩිමුන්ඩ, නාථ, සුමන සමන්, හා විභීෂන දෙවිවරු විතරයි.:( මේ හැම දෙවි කෙනෙක්ම බුදුදහම රකින්න පොරොන්දු වුන බෞද්ධ දෙවිවරු..:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිනිසා ධර්මඥානයක්‌ තොර වූ විට ඔහු සතු ගුණ දහම් අතුරුදන් වී ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම නිසා ස්‌වභාවිකව ගස්‌, ගල්, රුක්‌ඛ සහ අදෘෂ්‍යමාන බලවේග දේවත්වයෙන් සළකා සරණ යැම සිදුවන්නෙක්‌ බව

    බහුංවේ සරණං යන්ති - පබ්බතානී මහා නීච

    ආරාම, රුක්‌ඛං චෛත්‍යානි - මනුස්‌සානංභය

    තඡ්දාතං

    බව ධම්ම පදය පෙන්වා දෙයි. එහෙත් මේවා දේවාධිගෘහ වශයෙන් සළකා සරණ යැම නොකළ යුතු බවත් යා යුත්තේ අරි අට මඟ ඔස්‌සේ බවත් පෙන්වා දුන් බුදුන් වහන්සේ දෙවියන් සරණ යාම හෝ ඔවුන්ගේ පිහිට පැතිය යුතු බව නොකී නමුත් ඔවුනට පිං පෙත් දිය යුතු බව පෙන්වා දී ඇත.

    http://www.divaina.com/2012/10/10/badada01.html

    තමන්ට ඕන ඕන විදියට තමන් ගෙ සුභාසිද්දියටට බුදු දහම වෙනස් කරන්න ගිහින් තමයි කෙල වෙලා තියෙන්නෙ

    උඹ උදාහරන ඉල්ලුවේ සූත්‍රපිටකයෙන්..ඔයා ධම්මපදයෙන් උදාහරන දෙන එක හරි නෑ නෙද? මොකද බෞද්ධයාගේ අත්පොත ලියලා තියන්නෙත් ත්‍රිපිටකට හා අටුවා වලින්. අටුවාවල තමයි ඔය පැහැදිලි කිරිම තියන්නේ..
    කමක් නෑ මෙන්න සුත්‍ර පිටකයෙන්ම උපුටනයක්

    "විශාලානුවර තුන්බිය හටගත් අවස්ථාවේදී ඉන් විපතට පත්වූවන්ට ශාන්තිය උදාකරදීම සඳහා දේශනා කළ සූත්‍රය “රතන සූත්‍රය” යි. ත්‍රිවිධ රත්නයේ මහිමය ප්‍රකාශ කෙරෙන එම සුත්‍රයේදී “ දිවා රෑ දෙක්හි පුද පූජා පවත්වන මනුෂ්‍යයන් ආරක්‍ෂා කර දෙන්නැ”යි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට උපදෙස් දෙයි. (දිවා ච රත්තෝ චහරන්ති යේ බලිං –තස්මාහි නේ රක්ඛථ අප්පමත්තා)

    එයින් තහවුරු වන කරුණූ දෙකක් වෙයි. එකක් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම උන්වහන්සේ අනුමත කළ බවය. අනෙක විපතට පත් මනුෂ්‍යයන්ට පිහිටවීමේ ශක්තියක් දෙවියන් සතුව ඇතැයි පිළිගත් බවය."
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16867258 said:
    බුදු හාමුදුරුවෝ දෙවියන්ට පින් දෙන්න එපා දීල පිහිට බලාපොරොත්තු වෙන්න එපා කිව්ව තැනක් පෙන්නපන්.. එහෙම තැනකුත් නෑ බන්. මේක අඩුම තරමේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ඨම හිමි නමක් කියපු දෙයක්.
    අනික චිංචි මානවිකාව බුදුන්ට නිකරුනේ අපහාස කරනකොට ශක්‍රයා මී වෙසක් අරන් ඇවිත් බුදුන්ට උපකාර කලා.. ඉතින් අපිත් උපකාරයක් ඉල්ලුවම තියන වරද මොකක්ද? ඕක අපේ අයියලා වරද්ද ගන්නේ බුදුන්ට වඩා දෙවියන් ලොකු කරගෙන.. මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයනුත් දැන් ඉන්නේ දිව්‍ය ආත්මයක උන්වහන්සේගෙන් උපකාරයක් ඉල්ලලා උන්වහන්සේගේ පාරමිතා සම්පූර්න වෙන්න පිදෙනවනම් ඒකේ වැරැද්ද මොකක්ද? ඔය කියන විදිහට අපි දෙවියන්ට පින් දීමත් වැඩක් ඇති දෙයක් නෙමෙයි මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙත් දෙවියන්ගෙන් පිහිට ලැබීම තමයි.. :yes: හොඳට මතකතියා ගන්න බුදුදහමේ මූලික හරය නිර්වානය.. බුදුදහම ලෞකික සැපට වඩා ලෝකෝත්තර සැප ගැන කථා කරන දහමක්. නිර්වානය ලබන්න දෙවියන්ට උදව් කරන්න බෑ ඒක ඇත්ත. නමුත් මිනිස්සු ඔච්චර ඔය දේ ගැන හිතනවනම් ඊට කලින් බුදු හාමුදුරුවෝ එපා කියපු පස් පවින් වැලකෙන්න ඕන.. උඹවත් මමවත් ඒක නොකර දෙවියන්ට වඳින එක වැරදියි නිවනට භාධාවක් කියලා තර්කකරන එක හෙන ලාමක වැඩක් බන්. මොකද කරන්න එපා පව් සිද්ධ වෙනවා කිව්ව එකකර කර පවක් නෙමෙයි කියලා හොඳටම දන්න දේක හරිවැරදි හොයනවා.

    මිනිසා ධර්මඥානයක්‌ තොර වූ විට ඔහු සතු ගුණ දහම් අතුරුදන් වී ආධ්‍යාත්මික වශයෙන් පිරිහීම නිසා ස්‌වභාවිකව ගස්‌, ගල්, රුක්‌ඛ සහ අදෘෂ්‍යමාන බලවේග දේවත්වයෙන් සළකා සරණ යැම සිදුවන්නෙක්‌ බව

    බහුංවේ සරණං යන්ති - පබ්බතානී මහා නීච

    ආරාම, රුක්‌ඛං චෛත්‍යානි - මනුස්‌සානංභය

    තඡ්දාතං

    බව ධම්ම පදය පෙන්වා දෙයි. එහෙත් මේවා දේවාධිගෘහ වශයෙන් සළකා සරණ යැම නොකළ යුතු බවත් යා යුත්තේ අරි අට මඟ ඔස්‌සේ බවත් පෙන්වා දුන් බුදුන් වහන්සේ දෙවියන් සරණ යාම හෝ ඔවුන්ගේ පිහිට පැතිය යුතු බව නොකී නමුත් ඔවුනට පිං පෙත් දිය යුතු බව පෙන්වා දී ඇත.

    http://www.divaina.com/2012/10/10/badada01.html

    තමන්ට ඕන ඕන විදියට තමන් ගෙ සුභාසිද්දියටට බුදු දහම වෙනස් කරන්න ගිහින් තමයි කෙල වෙලා තියෙන්නෙ

    මම හිතන්නේ නැකත් රාලගේ කතාවට එකඟ වෙන්න පුළුවන්.. මොකද, දෙවිවරු ධර්ම මාර්ගයේ ගමන් කරන අයට උපකාර කරන බවට ත්‍රිපිටකයේත් සඳහන් වෙනවා විතරක් නෙවේ මේ කාලයේ ඉන්න බොහෝ ස්වාමින් වහන්සේලා පවා නිතරම ධර්ම දේශනා වල කියන දෙයක්. අපි දෙවියන් ව අදහන්න යන්නේ නැහැ. බුදු දහම දෙවැනි කොට දෙවිවරු ලොකු කර ගැනීමක් නෙමේ මෙතන තියෙන්නේ. අපි දෙවියන්ට පිං දෙනවා. දෙවියන්ට මෛත්‍රී කරනවා. ඒ වගේම දෙයක් සාර්ථක කර ගන්න "දෙවිවරුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා!" කියලා ප්‍රාර්ථනාවක් කළා කියලා එකේ කිසි වරදක් නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි දෙවියන් යදින්න යනවා කියලා. අනික, දෙවිවරු, ගුණධර්ම වඩන අයට, භාවනාව දියුණු කරන අයට, ලොකු පින්කම් එහෙම කරන අයට උදවු කරනවා.. ඉල්ලන්න ඕනෙත් නැහැ සමහර වෙලාවට. නමුත් එහෙම කළා කියලා වරදක් නැහැ... එතන තියෙන්නේ දෙවියන් සරණ යාමක් නෙමේ සචිත්. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16867376 said:
    උඹ උදාහරන ඉල්ලුවේ සූත්‍රපිටකයෙන්.. ධම්මපදයෙන් උදාහරන දෙන එක හරි නෑ නෙද? මොකද බෞද්ධයාගේ අත්පොත ලියලා තියන්නෙත් ත්‍රිපිටකට හා අටුවා වලින්. අටුවාවල තමයි ඔය පැහැදිලි කිරිම තියන්නේ..

    උබල එක්ක වාද කරල කිසිම තේරුමක් නැහැ බන්..

    හදහන් බලන එක බුදු දහමට අනුකුලද මෝහය වඩවන දේවල්
    උබ හරියටම බුදු දහම පිළිපදිනවා මචං..

    මම අම්මට තාත්තට උනත් මෙච්චරයි මචං වැරදි දේට වැරදී කියල කියල කියනව.. වෙන කේස් එකක් නැහැ ගණන් ගන්න එපා..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම හිතන්නේ නැකත් රාලගේ කතාවට එකඟ වෙන්න පුළුවන්.. මොකද, දෙවිවරු ධර්ම මාර්ගයේ ගමන් කරන අයට උපකාර කරන බවට ත්‍රිපිටකයේත් සඳහන් වෙනවා විතරක් නෙවේ මේ කාලයේ ඉන්න බොහෝ ස්වාමින් වහන්සේලා පවා නිතරම ධර්ම දේශනා වල කියන දෙයක්. අපි දෙවියන් ව අදහන්න යන්නේ නැහැ. බුදු දහම දෙවැනි කොට දෙවිවරු ලොකු කර ගැනීමක් නෙමේ මෙතන තියෙන්නේ. අපි දෙවියන්ට පිං දෙනවා. දෙවියන්ට මෛත්‍රී කරනවා. ඒ වගේම දෙයක් සාර්ථක කර ගන්න "දෙවිවරුන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා!" කියලා ප්‍රාර්ථනාවක් කළා කියලා එකේ කිසි වරදක් නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ අපි දෙවියන් යදින්න යනවා කියලා. අනික, දෙවිවරු, ගුණධර්ම වඩන අයට, භාවනාව දියුණු කරන අයට, ලොකු පින්කම් එහෙම කරන අයට උදවු කරනවා.. ඉල්ලන්න ඕනෙත් නැහැ සමහර වෙලාවට. නමුත් එහෙම කළා කියලා වරදක් නැහැ... එතන තියෙන්නේ දෙවියන් සරණ යාමක් නෙමේ සචිත්. :)

    ඔව් දෙවියන් විතරක් නෙවේ යක්ෂයින් ඉදල ඉන්නව අපිට උදව් කරන අපි සීලයේ පිහිටලා හිටියොත් ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.. දෙවියන්ට පුජාවට්ටිය දීල අනේ දෙයියනේ මට මේක දීපන් අරක දීපන් කියල ඉල්ලන එක නම් මොකා කිව්වත් වැරදී ඉතින් අනික බෝධි පූජාවල් තියල අර නඩුව දිනපන් මේ විභාගෙ පාස්වෙයන් කියල ඉල්ලන එක ඒව තියෙන්නෙ හිත සන්සුන් කර ගන්න මිසක් මෝහය වඩවන දේවල් කරන්න නෙවේ..

    උබ සරලව මේකට උත්තරයක් දියන්.. දැන් ඔය පන්සල් වල දේවාල ගහගෙන ඉන්නව නෙ.. බුදුන් වැදලා ගිහිල්ල දෙයියන්ටත් පූජා වට්ටිය දීල වැදගෙන ඉන්න එක හරි කියලද කියන්නෙ ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබල එක්ක වාද කරල කිසිම තේරුමක් නැහැ බන්..

    හදහන් බලන එක බුදු දහමට අනුකුලද මෝහය වඩවන දේවල් උබ හරියටම බුදු දහම පිළිපදිනවා මචං..

    මම අම්මට තාත්තට උනත් මෙච්චරයි මචං වැරදි දේට වැරදී කියල කියල කියනව.. වෙන කේස් එකක් නැහැ ගණන් ගන්න එපා..

    දැන් මෙතන හඳහන් බලන කථාවක් අදාලද? ඇයි මාතෘකාවෙන් පිට යන්නේ? අනික හැමදාම කියනවා බුදුදහම හා ජ්‍යොතිෂ කියන්නේ එකකට එකක් සම්භන්ද විෂයන් නෙමෙයි. බුදුදහම ලෝකෝත්තර දියුනුවක් ගැන කථා කරනකොට ජ්‍යොතිෂ තුලින් කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න මෙලොව සැප ලබන්න උත්සහ කිරීමක්. ඉතින් දැන් ජ්‍යොතිෂ මෝහය නම් කෙල්ලො දිහා බලන එක රාගය නෙමෙයිද? අනිත් උන් එක්ක රන්ඩු වෙන එක ද්වේෂය නෙමෙයිද? ඒවා ප්‍රහීන කරලද මේ මේක අල්ලන් දඟලන්නේ? අනික ඒකේ හරි වැරදි හොයන්න කලින් පන්සිල් පදපහ ආරක්ෂා කරන්න ඕන.. අනික උඹ මෙතන පොර ටෝක් දුන්නට හඳහන් විස්වාස කරන එකෙක්.. ඔප්පු කරන්නම් ඕනෙනම් :) අනික මම පට්ට බෞද්ධයා කියලා කියන්නේ නෑ.. මම නම් පුලුවන් විදිහට පන්සල් යනවා පන්සිලුත් පුලු පුලුවන් විදිහට රකිනවා නමුත් ඒවා කැඩෙනවා මගේ අතින්.. ඒ වගේම මම දෙවියන් හා අනෙක් දේ මගින් ලෞකික සැප ලබන්න ක්‍රියා කරනවා. හැබැයි මම පොර ටෝක් දෙන බෞද්ධයන් ගොඩ දෙනෙක්‍ට වඩා හොඳ බෞද්ධයෙක්.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16867487 said:
    දැන් මෙතන හඳහන් බලන කථාවක් අදාලද? ඇයි මාතෘකාවෙන් පිට යන්නේ? අනික හැමදාම කියනවා බුදුදහම හා ජ්‍යොතිෂ කියන්නේ එකකට එකක් සම්භන්ද විෂයන් නෙමෙයි. බුදුදහම ලෝකෝත්තර දියුනුවක් ගැන කථා කරනකොට ජ්‍යොතිෂ තුලින් කරන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න මෙලොව සැප ලබන්න උත්සහ කිරීමක්. ඒකේ හරි වැරදි හොයන්න කලින් පන්සිල් පදපහ ආරක්ෂා කරන්න ඕන.. අනික උඹ මෙතන පොර ටෝක් දුන්නට හඳහන් විස්වාස කරන එකෙක්.. ඔප්පු කරන්නම් ඕනෙනම් :)

    ලොල් දාපු pm වලින් වෙන්න ඇති..
    උබව ටෙස්ට් කරන්න එව්වෙ කොහොමත් උබව දෙපාරක් ටෙස්ට් කරන්න එව්ව උබ reply කරේ නැහැ නෙ බලන්න.. පලවෙනි එකට යන්තම් reply එකක් දැම්ම..
    මම නම් ඔය හුත්තවල් පස්සෙ කොහොමත් යන්නෙ නැහැ බන්.. ඕන තැනකදී මම කියල තියනව..

    https://www.youtube.com/watch?v=-0fNkVAMX98

    :lol::lol::lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් දෙවියන් විතරක් නෙවේ යක්ෂයින් ඉදල ඉන්නව අපිට උදව් කරන අපි සීලයේ පිහිටලා හිටියොත් ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.. දෙවියන්ට පුජාවට්ටිය දීල අනේ දෙයියනේ මට මේක දීපන් අරක දීපන් කියල ඉල්ලන එක නම් මොකා කිව්වත් වැරදී ඉතින් අනික බෝධි පූජාවල් තියල අර නඩුව දිනපන් මේ විභාගෙ පාස්වෙයන් කියල ඉල්ලන එක ඒව තියෙන්නෙ හිත සන්සුන් කර ගන්න මිසක් මෝහය වඩවන දේවල් කරන්න නෙවේ..

    උබ සරලව මේකට උත්තරයක් දියන්.. දැන් ඔය පන්සල් වල දේවාල ගහගෙන ඉන්නව නෙ.. බුදුන් වැදලා ගිහිල්ල දෙයියන්ටත් පූජා වට්ටිය දීල වැදගෙන ඉන්න එක හරි කියලද කියන්නෙ ?

    මම ඔය දෙවිවරු කිවුවේ දේවාල වල ඉන්න අයට නෙවේ බං.. ගුණ ධර්ම දියුණු කරලා මරණින් මතු සුගතියේ ඉපදුනු අයට.:yes: වරදවා ගන්න එපා. ඔය දේවාල වල ඉන්න බහුතරය, අසුරෙන්ද්‍රයෝ. දෙවිවරු නෙවේ. පන්සල් වල දේවාල හදාගෙන, බුදුන්ටත් නැති ගෞරවය දේවාලෙට දෙමින් කරන නැටිල්ලට නම් මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. නමුත් මම ඔය කියන්නේ ඒක ගැන නෙවේ. දිව්‍ය ලෝකවල ඉන්න, සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගැන.

    ඔය පන්සල් වලට දෙවිවරු ආපු තව විදිහක් තියනවා. ඒ තමා බුද්ධ සාසනයට බොහෝ සේවා කල, උතුම් මිනිසුන්, රජවරු, පළාත් පාලකයෝ මරණින් මතු අල්පේශාක්‍ය දෙවිවරු වෙලා පසු කාලීනව ඒ ඒ තමන් හැදු වෙහෙර විහාර පන්සල් ප්‍රදේශ වලට අධිපතිව වාසය කරමින් ඒවා ආරක්ෂා කළා කියලා ජනප්‍රවාද වල සඳහන්. ඉතින් මිනිස්සු ඒ ඒ වෙහෙර විහාර කල උත්තමයන්ට උපහාර ලෙස ඒ පන්සලේම දේවාලයක් හදලා ඒ අයටත් පුද පුජා පැවැත්තුවා. එහෙම කරන කොට අපේ සමහර මිනිස්සු එකේ අර්ථය හරියට ගන්නේ නැතුව, බුදු හාමුදුරුවන්ටත් වඩා අර දෙවියෝ ලොකු කර ගත්තා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොල් දාපු pm වලින් වෙන්න ඇති..
    උබව ටෙස්ට් කරන්න එව්වෙ කොහොමත් උබව දෙපාරක් ටෙස්ට් කරන්න එව්ව උබ reply කරේ නැහැ නෙ බලන්න.. පලවෙනි එකට යන්තම් reply එකක් දැම්ම..
    මම නම් ඔය හුත්තවල් පස්සෙ කොහොමත් යන්නෙ නැහැ බන්.. ඕන තැනකදී මම කියල තියනව..

    https://www.youtube.com/watch?v=-0fNkVAMX98

    :lol::lol::lol:

    මගේ මොනව ටෙස්ට් කරන්නද බන්... හැමෝම දන්නවනේ මම හඳහන් බලන්නේ කියලා.. :lol: දැන් ඉතින් උඹ හිතරිදිලා පටිඝ ඇතිවෙලා ඉන්නේ.. ඔන්න ඉල්ලපු විදිහට මාතෘකාවට අදාලව සූත්‍ර පිටකයෙන්ම උදාහරනයක් දුන්නනේ.. දැන් ඉතින් මේක මෙතනින් නවත්තමු.. මොකද මම කැමති නෑ කාගෙවත් ත්‍රෙඩ් එකක් නිසා යාලුවෙක් තරහ කරගන්න..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16867532 said:

    උබේ දැනුම ටෙස්ට් කරන්න.. උබ හදහන් බලනව කියල දන්නව.. කලින් පව්සියටත් දැම්ම pm බලන්න.. ජෝතිෂ්‍ය ගැන ගැටළුවක් නැහැ මමත් වෙලාව බලල තියනව.. කියල තියන දේවලුත් හරියටම හරි.. කතා කරන්න දෙයක් නැහැ බන්.. ආ ඒකත් එහෙම තමයි කියල දෙයක් මම පිළිගන්නෙ නැහැ කවදාවත්.. හොදට හොයල බලන්නෙ නැතුව දෙයකට බනින්නෙත් නැහැ ඒ ගැන දන්නෙ නැත්තම්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඉතින් මිනිස්සු ඒ ඒ වෙහෙර විහාර කල උත්තමයන්ට උපහාර ලෙස ඒ පන්සලේම දේවාලයක් හදලා ඒ අයටත් පුද පුජා පැවැත්තුවා. එහෙම කරන කොට අපේ සමහර මිනිස්සු එකේ අර්ථය හරියට ගන්නේ නැතුව, බුදු හාමුදුරුවන්ටත් වඩා අර දෙවියෝ ලොකු කර ගත්තා.

    ඕකම තමයි බන් මාත් කියන්නෙ.. දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනව නම් එක වැරදී.. දෙවියන් යදිනව නම් ඒකත් වැරදී.. අපි සීලයේ පිහිටල ඉන්නව නම් දෙවිවරු අපිට පිහිට වෙනව..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    උබේ දැනුම ටෙස්ට් කරන්න.. උබ හදහන් බලනව කියල දන්නව.. කලින් පව්සියටත් දැම්ම pm බලන්න.. ජෝතිෂ්‍ය ගැන ගැටළුවක් නැහැ මමත් වෙලාව බලල තියනව.. කියල තියන දේවලුත් හරියටම හරි.. කතා කරන්න දෙයක් නැහැ බන්.. ආ ඒකත් එහෙම තමයි කියල දෙයක් මම පිළිගන්නෙ නැහැ කවදාවත්.. හොදට හොයල බලන්නෙ නැතුව දෙයකට බනින්නෙත් නැහැ ඒ ගැන දන්නෙ නැත්තම්...

    ඔව් ඒක හරි. අපි යමක අඩුපාඩුවක් පෙන්නනවනම් අපි ඒ ගැන අඩුම බේසික් ටිකවත් දැනගෙන ඉන්න ඕන..:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකම තමයි බන් මාත් කියන්නෙ.. දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනව නම් එක වැරදී.. දෙවියන් යදිනව නම් ඒකත් වැරදී.. අපි සීලයේ පිහිටල ඉන්නව නම් දෙවිවරු අපිට පිහිට වෙනව..

    එක තමයි මචන්.. අපි බුද්ධ පුජා ඉවර වෙලා පිං කැමති දෙවිවාරුන්ට පිං දෙනවා. ඒ වගේම යමකට දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා පැතුවත් වරදක් නැහැ. බුදු දහම අනුව ජිවිතේ ගෙනියන කෙනෙක් නම් දෙවිවරු පිහිට වෙයි. හැබැයි එහෙම සහතික වෙන්න බැහැ.

    නමුත්, විභාගයක් එහෙම ලං වෙනකොට, රෙද්ද උස්සගෙන දේවාලෙට දුවලා කෙහෙල් ගෙඩි දෙකක් දීලා අනේ පාස් වේවා! කියන එක නං හෙන ගොන්!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16867560 said:
    ඔව් ඒක හරි. අපි යමක අඩුපාඩුවක් පෙන්නනවනම් අපි ඒ ගැන අඩුම බේසික් ටිකවත් දැනගෙන ඉන්න ඕන..:yes:

    මේ වගේ දේකට උබ එක්ක තරහ වෙන්න තරම් මම ගොන් නෑ බන්..
    තර්කයක් විතරයි..

    :D:D:D

    එක තමයි මචන්.. අපි බුද්ධ පුජා ඉවර වෙලා පිං කැමති දෙවිවාරුන්ට පිං දෙනවා. ඒ වගේම යමකට දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා පැතුවත් වරදක් නැහැ. බුදු දහම අනුව ජිවිතේ ගෙනියන කෙනෙක් නම් දෙවිවරු පිහිට වෙයි. හැබැයි එහෙම සහතික වෙන්න බැහැ.

    නමුත්, විභාගයක් එහෙම ලං වෙනකොට, රෙද්ද උස්සගෙන දේවාලෙට දුවලා කෙහෙල් ගෙඩි දෙකක් දීලා අනේ පාස් වේවා! කියන එක නං හෙන ගොන්!

    ඒක හරි.. පිහිට පතනව කියන්නෙ බන් අපේ හිත එකග කර ගන්නව කියන එක නෙ බන්..
    කව්රුහරි කියනව අර ගහෙන් දෙයක් ඉල්ලුවාම ලැබෙනව කියල.. දැන් ඌ ගිහින් ඉල්ලනව මේ විභාගෙ පාස් වෙයන් කියල.. දැන් උගෙ හැමතිස්සෙම තියෙන්නෙ අහවල් ගහෙන් ඉල්ලුව දැන් පාස් වෙයි අනිවාරෙන් කියල ඌ මහන්සි වෙන්නෙ.. අරමුණ දන්නෙම නෑ ඉටු වෙලා..

    හරියට තේරුම් අරගන්න ඕන අපි ඕක ගැන නැත්තම්.. ලොකු ප්‍රශ්නයක්..

    Last edited: