බුදුන් වැඩ සිටියේ ලංකාවේද??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බුදුන් වැඩ සිටියේ ලංකාවේද??

    janbudveepaya_1.png

    ලඟකදි ඉඳන් බුදු හාමුදුරුවෝ ලංකාවේ කියලා ලොකු කතාවක් යනවා. fb එකේ ලොකුවටම යනවා.. මේ මතය දරන්නන් විසින් ඉදිරිපත් කරන තර්කත් ලේසියෙන් අහක දාන්න පුළුවන් ඒවා නෙමෙයි.. :yes::yes:

    උඹලා මේ ගැන මොනවද දන්නේ?? :baffled::baffled:
    in detail කියපන් බලන්න... :oo::oo:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට හිතෙන්නේ බුදුන් වහන්සේ කියන්නේ මනක්කල්පිත චරිතයක්. සාමන්‍ය මිනිසෙක්ට අහසින් යන්න ශරිරයෙන් ගින්දර සහ රශ්මිය පිටකරන්න බෑ. අනිත් එක බුදුන් වහන්සේ රියන් 80ක් උසයි.මේකත් වෙන්න බෑ.නූතන භෞතික නියමයන් අනුව බුදුන් වහන්සේ කියන කරන දේවල් එකග නෑ.බුදුන්වහන්සේ දෙවියන් වහන්සේ වගේම මානව කල්පිතයක්.නැත්නම් ප්‍රබන්ධයක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිට මොකද කොහේ වැඩ හිටියත් ,දේශනා කරල තියෙන දෙයින් ගන්න දෙයක් තියෙනවා නම් ජීවිතේට එකතු කරගන්නවා මිසක්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට හිතෙන්නේ බුදුන් වහන්සේ කියන්නේ මනක්කල්පිත චරිතයක්. සාමන්‍ය මිනිසෙක්ට අහසින් යන්න ශරිරයෙන් ගින්දර සහ රශ්මිය පිටකරන්න බෑ. අනිත් එක බුදුන් වහන්සේ රියන් 80ක් උසයි.මේකත් වෙන්න බෑ.නූතන භෞතික නියමයන් අනුව බුදුන් වහන්සේ කියන කරන දේවල් එකග නෑ.බුදුන්වහන්සේ දෙවියන් වහන්සේ වගේම මානව කල්පිතයක්.නැත්නම් ප්‍රබන්ධයක්.
    meka karanna puluwan hindu yogiyoth innawa.(yama maha pera hara newe.wathura udin yanna ,ahasin yanna wage ewa ):P
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    --

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:

    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    • Like
    Reactions: Sataninhell
    Mar 7, 2011
    243
    28
    0
    කොහේ ඉපදුනාද කොහේ පිරිනිවන්පෑවද හොයන්න කාලය නාස්ති කරන්න එපා
    බුදුන්වහන්සේ දේශනාකරපු ධර්මය තේරුම් ගන්න
    සංසාරයේ සැබෑ අවසානය නිවන පමණයි :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මට හිතෙන්නේ බුදුන් වහන්සේ කියන්නේ මනක්කල්පිත චරිතයක්. සාමන්‍ය මිනිසෙක්ට අහසින් යන්න ශරිරයෙන් ගින්දර සහ රශ්මිය පිටකරන්න බෑ. අනිත් එක බුදුන් වහන්සේ රියන් 80ක් උසයි.මේකත් වෙන්න බෑ.නූතන භෞතික නියමයන් අනුව බුදුන් වහන්සේ කියන කරන දේවල් එකග නෑ.බුදුන්වහන්සේ දෙවියන් වහන්සේ වගේම මානව කල්පිතයක්.නැත්නම් ප්‍රබන්ධයක්.

    Meka balapiya. Booruwa...