බුදුන් වැන්දාට සවුදියේ සිරගත කරයි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බුදුන් වැන්දාට සවුදියේ සිරගත කරයි

    582259_586555914695329_861008425_n.jpg




    අපේ හම්බ යාළුවො ටික මේවට මොනවා කියයිද
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මේ අර වෙන සිද්දියකට පොලිසියට අරගෙන ගිය මනුස්සයද? දැන් මාස ගානකට කලින් news වල හෙම ගියේ ?
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේ අර වෙන සිද්දියකට පොලිසියට අරගෙන ගිය මනුස්සයද? දැන් මාස ගානකට කලින් news වල හෙම ගියේ ?

    a mokakda bn a scene eka?:nerd:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    a mokakda bn a scene eka?:nerd:

    ඇයි බන් අර බුදු පිළිමයක් තියාගෙන හිටිය කියල හිරේ දැම්ම කියල ලොකු news එකක් ගියේ, බලද්දී වෙන scene එකකට හිරේ දාල තියෙන්නේ. වැඩ කරපු තැන මොකක්ද case එකක් කියල.
     

    emesh123

    Member
    Nov 17, 2011
    29
    2
    0
    ai ban risana beragamda bari unu apita meyawa bera ganda puluwan wida..ape rate inna kala kanni habbayantath monawa hari karanda balanawa misak wena karanda deyak na..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    mm


    Arab kiyanne Muslim ratak..
    egollonge rata..egollonge law eka

    Ewa piliganna wenawa ehe yanawanam hari or ekawennathi unath puthgalikawa


    Anika mona international organization ekawath Arab law waradi..wenas karanna kiyala naha neda

    Ehenam Arab yanawanam
    Arab wala widihata inna wenawa

    .....................................

    Namuth Lankawe api????

    Apey 2500ka history gana kaiwaru gahuwa witarai
    ko apey abhimanaya...ko apey neethiya..???
    LAnkawa mokakda???
    Sarva aagamika..sarwa jaathika..ratak lu
    Sarva..sarva..sarva..ratak

    apita oney widiyata lankawa sinhala baudda ratak widihata tiya ganna bari napunsaka jathiyak unata..
    Arabi karayo..edath adath..hetath mehemama thamai