බුදුන් සරන යාම!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    මටනම් ඇත්ත හම්බුනා ... එකම සංඛත පරමාර්ථය වන " නිර්වාණ ධාතුව " තමා ඇත්ත

    තේරවාදයට අනුව, නිර්වානය -> අසන්කත

    තේරවදයට අනුව, රුප,චිත්ත,චයිතසික,නිර්වානය කියන පරමාර්ත සියල්ල සත්යන්.. ඒකියන්නෙ..ඕවා අචිජ්ජා මනස්කින් වුන කන්ස්ට්‍රක්ශන් නෙවේ.
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තේරවාදයට අනුව, නිර්වානය -> අසන්කත

    තේරවදයට අනුව, රුප,චිත්ත,චයිතසික,නිර්වානය කියන පරමාර්ත සියල්ල සත්යන්.. ඒකියන්නෙ..ඕවා අචිජ්ජා මනස්කින් වුන කන්ස්ට්‍රක්ශන් නෙවේ.
    after a long time unc
    කොහොමද ජීවිතේ 😋
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    තේරවාදයට අනුව, නිර්වානය -> අසන්කත

    තේරවදයට අනුව, රුප,චිත්ත,චයිතසික,නිර්වානය කියන පරමාර්ත සියල්ල සත්යන්.. ඒකියන්නෙ..ඕවා අචිජ්ජා මනස්කින් වුන කන්ස්ට්‍රක්ශන් නෙවේ.
    සංඛත කියන්නෙ හේතූන් නිසා හටගන්න දේ
    චිත්ත චෛතසික රූප සංඛත
    නිර්වාණය හේතූන් නිසා හටගන්නෙ නැ, ඒක ලෝකෙ තියන දෙයක් ...

    ථෙරවාදයට අනුව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සංඛත කියන්නෙ හේතූන් නිසා හටගන්න දේ
    චිත්ත චෛතසික රූප සංඛත
    නිර්වාණය හේතූන් නිසා හටගන්නෙ නැ, ඒක ලෝකෙ තියන දෙයක් ...

    ථෙරවාදයට අනුව
    ඕක අරහෙම හටගත්තා කිව්වත්, මෙහෙම වෙනවා කිව්වත් වැඩක් නැහැ. දෙකම මිත්යා දෘස්ටීන්.
    "සංකත" කියන වචනේ දැක්ක තැනම තමයි ලෝකය තියෙන්නෙත්, උබ ඉන්නෙත්, පටිච්ච සමුප්පන්න වෙන්නෙත්. නිවන අරහෙමයි, මෙහෙමයි ගාන්න බැහැ. එතන උබත් නැහැ, ලෝකෙත් නැහැ, ථේරවාදත් නැහැ, මහායානත් නැහැ, පටිච්ච සමුප්පන්නත් නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    after a long time unc
    කොහොමද ජීවිතේ 😋

    අවුලක් නැ..ලවුකක කරයුතු සමග කාර්ය බහුලයි ටිකක්..

    සංඛත කියන්නෙ හේතූන් නිසා හටගන්න දේ
    චිත්ත චෛතසික රූප සංඛත
    නිර්වාණය හේතූන් නිසා හටගන්නෙ නැ, ඒක ලෝකෙ තියන දෙයක් ...

    ථෙරවාදයට අනුව

    ලෝකය හට නොගැනීමමයි නිර්වානය

    ඕක අරහෙම හටගත්තා කිව්වත්, මෙහෙම වෙනවා කිව්වත් වැඩක් නැහැ. දෙකම මිත්යා දෘස්ටීන්.
    "සංකත" කියන වචනේ දැක්ක තැනම තමයි ලෝකය තියෙන්නෙත්, උබ ඉන්නෙත්, පටිච්ච සමුප්පන්න වෙන්නෙත්. නිවන අරහෙමයි, මෙහෙමයි ගාන්න බැහැ. එතන උබත් නැහැ, ලෝකෙත් නැහැ, ථේරවාදත් නැහැ, මහායානත් නැහැ, පටිච්ච සමුප්පන්නත් නැහැ.

    සන්කත කියන වචනය ගැන නෙමේ මේ කියන්නෙ...මිත්යා දිට්ටියෙ ඉදගෙනම තමයි සම්මා දිට්ටියට යන්නෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සන්කත කියන වචනය ගැන නෙමේ මේ කියන්නෙ...මිත්යා දිට්ටියෙ ඉදගෙනම තමයි සම්මා දිට්ටියට යන්නෙ..
    ඉදගෙන තමයි යන්නේ ගගා ඉදලා වැඩක් නැහැ. යන්න තමයි ඕනේ. අපිනම් දැන් තව ඉස්සරහට ගිහින් ඉන්නේ 😋
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    ඉදගෙන තමයි යන්නේ ගගා ඉදලා වැඩක් නැහැ. යන්න තමයි ඕනේ. අපිනම් දැන් තව ඉස්සරහට ගිහින් ඉන්නේ 😋

    යන්න තැනකුත් තිබිල...එතනින් ඉස්සරහට යැමකුත් තිබිල...තාම මිච්චා දිටියෙමද මන්ද? :confused:

    එල එල ...කොහොමහරි
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    යන්න තැනකුත් තිබිල...එතනින් ඉස්සරහට යැමකුත් තිබිල...තාම මිච්චා දිටියෙමද මන්ද? :confused:

    එල එල ...කොහොමහරි
    කතාකරන වචන වලින් දෘස්ටින් වල ඉන්නවා කියන්න පුලුවන්නම් බුදුන්ටත් බන දේශනා කරන්න බැහැනේ 😋

    තියෙන fetters ටික ටික ක්ෂය වෙන එක තමයි ඉස්සරහට යාම. මොකද අර ඔයා වඩනවා කියපු සතිපට්ටානය අපිට වැඩෙනවනේ නිකන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    කතාකරන වචන වලින් දෘස්ටින් වල ඉන්නවා කියන්න පුලුවන්නම් බුදුන්ටත් බන දේශනා කරන්න බැහැනේ 😋

    තියෙන fetters ටික ටික ක්ෂය වෙන එක තමයි ඉස්සරහට යාම. මොකද අර ඔයා වඩනවා කියපු සතිපට්ටානය අපිට වැඩෙනවනේ නිකන්.

    ඒකම තමයි සන්කාර, පරාමාර්ත කතාවලදිත්..වචන වලින් අල්ලගෙන ඒව මිච්චා දිට්ටි කියන්න බැ කියල..
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒකම තමයි සන්කාර, පරාමාර්ත කතාවලදිත්..වචන වලින් අල්ලගෙන ඒව මිච්චා දිට්ටි කියන්න බැ කියල..
    පෘථක්ජන = මිත්යා දිට්ටියේ
    මාර්ගඵල හොරෙන් හන්ගන් ඉන්නවනම්, ඒවට කරන්න දෙයක් නැහැ අපිට 😋
     
    • Like
    Reactions: ek_rosh

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    කතාකරන වචන වලින් දෘස්ටින් වල ඉන්නවා කියන්න පුලුවන්නම් බුදුන්ටත් බන දේශනා කරන්න බැහැනේ 😋

    තියෙන fetters ටික ටික ක්ෂය වෙන එක තමයි ඉස්සරහට යාම. මොකද අර ඔයා වඩනවා කියපු සතිපට්ටානය අපිට වැඩෙනවනේ නිකන්.
    නිරාමිස සතුටක් ආව
     
    • Love
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    පෘථක්ජන = මිත්යා දිට්ටියේ
    මාර්ගඵල හොරෙන් හන්ගන් ඉන්නවනම්, ඒවට කරන්න දෙයක් නැහැ අපිට 😋

    හොදමයි, හොදමයි..මේගා ත්‍රෙඩ් එකක් යන්න වෙලාවක් නැ. මේ වෙලාව් :P
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හොදමයි, හොදමයි..මේගා ත්‍රෙඩ් එකක් යන්න වෙලාවක් නැ. මේ වෙලාව් :P
    පස්සේ වෙලාවක යමු, නිවාඩු වෙලාවක කියන්න 😝