බුදුපිළිම කන්ටේනර් 10ක් අත්අඩංගුවේ

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    බුදුපිළිම කන්ටේනර් 10ක් අත්අඩංගුවේ

    බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ තිබෙන දිවිනැගුම දෙපාර්ගමේන්තුවෙන් බෙදා දීමට ගෙන ගිය බුදුපිළිම කන්ටේනර් 10ක් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත ක්‍රීඩාංගනයේ මේ වනවිට ගාල් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දය ව්‍යාපෘතියට සෘජුවම බුදුපිළිම යොදාගැනීමට සූදානම් කර තිබිණ. එහි මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින බුදු පිළිම ප්‍රධානය කරන බව එම කන්ටේනර් රථවල ප්‍රධර්ශනය කර තිබේ.

    අද (04) රටපුරා පිහිටි විහාරස්තානවලදී සිල් රෙදි බෙදා දෙනු ලැබීය. මේ ආකාරය‍ට මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද අල්ලස් ව්‍යාපාරයට බුදුදහමද යොදාගනිමින් සිටී.

    - lankatruth.com
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Muu wiyaru wetila inne. Ada satana program ekedi eli kalaa basil LTTE ekata yawapu email eka. Tamil votes warjanaya karanna kiyapu illeema. Mun den ballantath antai, mada gahana heti. Mehema tiyeddith maraata chande denawanan ithin anthima kuhaka, oluwak nethi paapatarayek tamai.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpg

    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
    බන්....
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් ද්‍රව්‍යමය ආධාර බෙදා හැරීම හෝ එවැනි ආධාරයක් ලබාදීමට පොරොන්දු ලබාදීම ඡන්ද විමසීමට අදාළ නීතිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

    ඔහු නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ එවැනි නීති විරෝධි කි‍්‍රයාවන්ට අදාළව පැමිණිලි ලැබීමේ සීඝ‍්‍රතාව බෙහෙවින් ඉහළ යමින් පවතින බවය. ද්‍රව්‍යමය ආධාර හා මූල්‍ය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ කඩිනම් සළකා බැලීමක් සිදු කරන බවද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ලබන අට වනදායින් පසුව අදාල සියළු වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙසය.

    මේ අතර ජල ගැලීම් සහ නාය යාම් හමුවේ පීඩාවට පත්ව සිටින ඡුන්ද දායකයින් වෙත තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු ලබන පස් වනදා දක්වා සිදු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර අැත.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බුදු පිලිම බෙදන එක හොද දෙයක්නෙ බන් පුලුවන්නම් සිරිසෙනත් කරන්න ඔන දෙයක් පන්සල් වලට අටපිරිකර දෙන එකත් හොද දෙයක්

    චන්දෙ ගන්න හරි ඇති උන හොද සිතුවිල්ලක්
    මරාට කැමති නැති එකා බුදු රුපයක් දුන්නා කියලා කැමති වෙන්නෙ නැහැ

    රජයෙ සල්ලි වලින් දෙනවානම් එක වැරදි
    යකොව් චන්ද කරන්න රජයෙන් සල්ලි ඔන නැහැ එකට තම්යි වියාපාරිකයො ඉන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: 36732

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    View attachment 56642

    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
    බන්....

    :yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අයියෝ පර්සි... ඒ ජිල්මාර්ට් එකත් මාට්ටු :( sorry.com
     
    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    මරාට කැමති නැති එකා බුදු රුපයක් දුන්නා කියලා කැමති වෙන්නෙ නැහැ
    ඕවට මතුරල ඇති බන් අතට ගත්ත ගමන් මාරට ඡ්න්දෙ දෙන්න :P
     
    • Like
    Reactions: kinkon

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    View attachment 56642

    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
    බන්....

    මෝඩ උට්ටො....! අවශ්‍ය විකල්පයක් පමනයි....! කැපුවත් කොල කැපුවත් නිල් කියන ගොබ්බ මානසිකත්වයෙ ඉන්නෙ උබල වගේ හරක් තමයි..!