You must spread some Reputation around before giving it to ruchira55 again.

මස් කරන්න වගේ යන්නේ. හක්කේ බුදු රැස්. බොක්කේ ඌරු මස්

මස් කරන්න වගේ යන්නේ. හක්කේ බුදු රැස්. බොක්කේ ඌරු මස්
මොන විකාරයක් ද බන් මේ? දැන් ඉන්න හාමුදුරුවරු චිවරෙ ජෝක් එකකට අරන් ඉන්නේ.
මේ ලෝකේ පුතත් එක්ක නිදාගන්න අම්මලා ඉන්නවා. දුවත් එක්ක නිදාගන්න තාත්තලා ඉන්නවා. එහෙමයි කියලා උබ උබේ අම්මා තාත්තා දිහා ඒ නරක මිනිස්සු දිහා බලන කෝනයෙන් බලන එක හරිද? උබේ අම්මවයි තාත්තවයි ඒ වගේ පිසාචයො එක්ක සමාන කරන එක සාධාරණද? චීවරයත් එහෙම තමයි මචන්. ඇඟිල්ල දික් කරන්න කලින් මීට වඩා හිතුවොත් හොඳයි නේද?
ඇගිලි දික් කරන්න දෙයක් නැ. ඔක්කොම එකයි
මොන විකාරයක් ද බන් මේ? දැන් ඉන්න හාමුදුරුවරු චිවරෙ ජෝක් එකකට අරන් ඉන්නේ.