මට කියන්න ඔයා කඩෙන් මස් ගන්න ඉස්සෙල්ලා මොනවද හිතන්නේ.
වෛර සිතුවිල්ලක් එනවද පොඩ්ඩක් හරි?
ම්ම්ම් මම තාම මස් අරන් නෑනේ කඩෙන්.... හදල දෙන දෙයක් ගිලින එක තමා තාම කරන්නේ..........
ව්යිරි හිතක් නම් එන්නෙ නෑතුව ඈති... ඒත් ඒ සතාව මරල තියෙන්නේ කාවෙනුවෙන්ද.......
කිසිම ආගමක් හිතන්න එපා නිකන් හිතන්න තමන් වෙනුවෙන් කවෘරුහරි තවත් කෙනෙක්ගේ ජිවිතයක් නෑතිකරල තියෙනව..... ඉතින් ඔයාට පුලුවන්ද ඔයාගේ අතේ ලේ ගෑවිලා නෑ කියන්න
මසට සත්තු මරන්නේ මස් සල්ලිදිලා ගන්න මිනිස්සුට..... තමනුත් සල්ලිදිලා ගන්නකොට අරගෙන කනකොට ඒ සතාමරල තියෙන්නේ තමන් වෙනුවෙන් වෙනවා









