මචන් චේථනාවක් නැතුව වැඩක් කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...![]()
මම මේ හරකා මරන්නෙ මරන චේතනාවෙන් නෙම්යි, ලොවටම යහපතක් කරන චේතනාවෙන්.
![]()

ඔයා කොපමණ හොද වැඩ කරත් එතන යහපත් චේතනාවක් නැත්නම් එතන කුසලයක් නෑ.
ඒ වගේම ඔයා කොපමණ නරක වැඩ කරත් එතන අයහපත් චේතනාවක් නැත්නම් එතන අකුසලයක් නෑ.
කර්මයේ විශාලත්වය තීරණව වන්නේ චේතනාවේ ස්භාවය මතයි.
චේතනාහං භික්ඛවේ කමං වදාමි කියන්නේ ඒක නිසයි.
එතකොට ඔය කඩේ තියෙන්නේ ගස් වල හෑදෙන මස් වෙන්න ඈති

^^
මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ

ඔය තන්ගෙ පෙරේත කම පාලනය කරගන්න බෑරු උනාම නිදහසට කියන කතා......
කන්න ඔනු උනාම කබර ගියත් තලගොයා වෙනව කියන්නේ මේවට තමා....
මස් කන්න කිසි අව්ලක් නෑ..... ඒත් ඒ කන්නේ තව කෙනෙක්ගේ ජිවිතය්ක් නෑතිකරල බලහත්කාරයෙන් ගත්ත දෙයක් කියල මතක තියාගන්න මොකද... කිසිම සතෙක් තමන්ගේ මස් කාපල්ල කියල නිකන් දෙන්නෑනේ......
සත්තු මරන මිනිස්සු එහෙම කරන්නේ තමන්ගේ පාරිබෝගිකයන්ට සල්ලිදීලා ගන්න.....
කඩේකට ගිහිල්ල මස් සල්ලිදිලා ගද්දි අපි පාරිබොගොකයෙක් වෙනවා
මම මස් කනව එත් ඒ දේ මම සාදාරනි කරනය කරන්නෑ.....
ඒක තමයි මම කලින් කිව්වේ ඔයා කඩෙන් මස් ගද්දි ඔයාට කොහොමද චේතනාවක් ඇතිවන්නේ කියලා. ඒක හුදෙක්ම හිස් චේතනාවක් විතරයි..අදහස කෑමට යමක් ගැනීම පමණයි
ඔතන චේතනාව ඇතිවන්නේ සතාව මරන කෙනාටයි.
ඉතින් එම පුද්ගලයාට තමයි අකුසල් වන්නේ
ඔයා කොපමණ හොද වැඩ කරත් එතන යහපත් චේතනාවක් නැත්නම් එතන කුසලයක් නෑ.
ඒ වගේම ඔයා කොපමණ නරක වැඩ කරත් එතන අයහපත් චේතනාවක් නැත්නම් එතන අකුසලයක් නෑ.
කර්මයේ විශාලත්වය තීරණව වන්නේ චේතනාවේ ස්භාවය මතයි.
චේතනාහං භික්ඛවේ කමං වදාමි කියන්නේ ඒක නිසයි.

ඒක තමයි මම කලින් කිව්වේ ඔයා කඩෙන් මස් ගද්දි ඔයාට කොහොමද චේතනාවක් ඇතිවන්නේ කියලා. ඒක හුදෙක්ම හිස් චේතනාවක් විතරයි..අදහස කෑමට යමක් ගැනීම පමණයි
ඔතන චේතනාව ඇතිවන්නේ සතාව මරන කෙනාටයි.
ඉතින් එම පුද්ගලයාට තමයි අකුසල් වන්නේ
එහෙනම් ඉතින් කන්නේ ඇයි.?
කන්නේ පෙරේතකම පාලනය කරගන්න තාම සම්පුර්නයෙන්ම බෑරි වෙලා තියෙන නිසා.... නෑතුව කෑවට වෑරද්දක් නෑති නිසා නෙමේ
ඉක්නමනටම ඉතුරු නවත්තන්න ඉන්නේ....
masa mansha kanawa kiyanne... satthu maranna anubala denawa kiyana 1ma thamai...^^
මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ
එතකොට ඔය කඩේ තියෙන්නේ ගස් වල හෑදෙන මස් වෙන්න ඈති

^^
මාංශ අනුභව කරන එක වැරැද්දක් නෙවෙයි. කර්මය තියෙන්නේ
සතුන් මැරීම තුළයි, තමන් වෙනුවෙන් සතෙකු වෙනකෙකු ලවා මැරවීමයි.
එසේ නොමැතිව වෙළද පොළේ තිබෙන මාංශ අනුභවය කමක් නෑ

ආහ් මේ අර මුලින් මොකක්ද නිර්මාංශ සංගමයක ඉන්දල පස්සෙ මහන වෙලා මස් කන්න එපා කියල තුන්සිය හැටපස් දවසෙම කියන ස්වාමීන් වහන්සෙ නොවැ. මටනම් මේ හාමුදුරුවො ජෝක් එකක් විදියටය් පේන්නෙ. බුදු රජානන් වහන්සේ මස් කන්න එපා කියල කෙලින්ම දේශනා කලේ නැත්තෙ තමන් හිතල මතල ඒ තීරනය ගන්න ඕන නිසය්. ඒකය් දෙවදත්තර උනත් සංගයා වහන්සේලට මස් කන්න එපා කියල නීතියක් ගේන්න හැදුවම ඒකට එකඟ උනේ නැත්තෙ. නමුත් අද සමාජයෙ කරන්නෙ අර චන්දන ජයරත්න වගේ ආගම් බදාගෙන විද්යාවටත් අපහස කරන අති පන්ඩිත මහාචාර්ය වරු ටිකකුය් තවත් පිරිසකුය් එකතු වෙලා මස් කන්න එපෝ කිය කිය කෑගහන එක, විය යුත්තේ අනුන් කන දේ පාලනය කරන්න හදන්නෙ නැතුව තමන් කන දේ විතරක් පාලනය කරගෙන සිටීමය්. අනිත් හැම මිනිහම තමන් වගේ වෙන්න ඕන කියල හිතන එක මෝඩ කමක්. ඒ වගේම ඔය පින් පව් කියන සංකල්පය මහා ආත්මාර්ථකාමී සංකල්පයක්, අපොය් මස් කන්න හොන්ද නැහැ මම අපායෙ යය් කියල හිතල මස් නොකන එකේ තියෙන්නෙ තනිකර ආථ්මාර්ථ්කාමීත්වය. විය යුත්තේ තවත් සතෙකුට ජීවිතයක නැතිවෙන නිසා මස් නොකා ඉන්න එකය්.