බුදුරදුන්ට කෙරුන අවසන් දානය සූකර මාංශද?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ප්‍රශ්නෙ ඇහුවෙ මිනිස්සු දෙය්යින් විසින් මවන ලදී කියපු එක්කෙනාගෙන්..

    මටත් කට පියං ඉන්න බෑ නේ

    මිනිස්සු දෙය්යෝ විසිං මැව්වා නං එහෙම අපේ තාත්තලා නිකං හිටියා කියලද කියන්නනේ ?? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් කට පියං ඉන්න බෑ නේ

    මිනිස්සු දෙය්යෝ විසිං මැව්වා නං එහෙම අපේ තාත්තලා නිකං හිටියා කියලද කියන්නනේ ?? :eek:
    තාත්තලා ජොලිය ගත්තා විතරයි. නියම වැඩේ දෙය්යො තමයි කරලා තියෙන්නෙ :D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ :lol: ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා... :) ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...;)
    නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවම
    සත්තු අපි , ගස් ඔක්කොම පොදුයි .. ගස් ගැන නම් මම
    දන්නේ නෑ එත් අනික් දෙපිරසටම වේදනාව දැනෙනවා,
    ගහද්දි දුවනවා, මරද්දී විලාප දෙනවා..

    අය්යෝ ඔයා ආගම මත වාද පැත්තක දාල උන්ගේ වේදනාව
    ගැන හිතන්නකෝ..ආගම මත වාද , විග්‍රහ , තර්ක කරන
    අපිට බැරි ඇයි අපේ මතය බල්ලට දාල ඒ සතෙක් වෙනුවෙන්
    අපේ නම්බුව අමතක කරන්න? එකෙන් අපේ මතය නම්
    දිනන්නේ නෑ, එත් ඒ සතාගේ ජීවිතේ බේරෙනවා..
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ahh ehemada
    ay ethakota ane mechchara jaathi warga mauwe :eek:
    ???
    thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
    habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda :eek:

    ay ethakota ane mechchara jaathi warga mauwe :eek:
    ???

    මිනිස්සුන්ව ජාතීන්වලට හෝ වර්ගවලට හෝ බෙදලා මැව්වෙ නැහැ...
    :)ඔයා අම්මගෙ බඩේ ඉන්නකොට ඔයාට ජාතියක් ආගමක් ධර්මයක් තිබුනද? .. :)
    පොඩ්ඩක් හිතන්න..

    thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
    ඔයා පොඩ්ඩක් මේක පැහැදිලි කරගත්තොත් හොදයි..
    මනුස්සයා කියන්නෙ මනුස්සයට හා දෙවියන්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේට ..:)

    උපතක් හා විපතක් තියෙන්නෙ මනුස්සයට විතරයි දෙවියන්වහ්සේට උපතක් හෝ මරනයක් හෝ කියල දෙයක් නැහැ..ඒ උන්වහන්සේ දෙවියන්වහන්සේ නිසා..:)

    habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda :eek:

    මම කලිනුත් ඔයාට කිව්වනෙ මනුස්සය කියලා කියන්නෙ මනුස්සයට. දෙවියන්වහන්සෙ කියලා කියන්නෙ දෙවියන්වහන්සේටයි....
    එනිසා මනුස්සයවයි දෙවියන්වහන්සේවයි සමාන කරලා හිතන්න එපා..
    අපිට කරන්න බැරි දේවල් කරන්න උන්වහන්සේට පුලුවන් මොකද උන්වහන්සේ මනුස්සයෙක් නෙවෙයිනෙ උන්වහන්සෙ දෙවින්වහන්සෙයි.....:)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ay ethakota ane mechchara jaathi warga mauwe :eek:
    ???

    මිනිස්සුන්ව ජාතීන්වලට හෝ වර්ගවලට හෝ බෙදලා මැව්වෙ නැහැ...
    :)ඔයා අම්මගෙ බඩේ ඉන්නකොට ඔයාට ජාතියක් ආගමක් ධර්මයක් තිබුනද? .. :)
    පොඩ්ඩක් හිතන්න..

    thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
    ඔයා පොඩ්ඩක් මේක පැහැදිලි කරගත්තොත් හොදයි..
    මනුස්සයා කියන්නෙ මනුස්සයට හා දෙවියන්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේට ..:)

    උපතක් හා විපතක් තියෙන්නෙ මනුස්සයට විතරයි දෙවියන්වහ්සේට උපතක් හෝ මරනයක් හෝ කියල දෙයක් නැහැ..ඒ උන්වහන්සේ දෙවියන්වහන්සේ නිසා..:)

    habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda :eek:

    මම කලිනුත් ඔයාට කිව්වනෙ මනුස්සය කියලා කියන්නෙ මනුස්සයට. දෙවියන්වහන්සෙ කියලා කියන්නෙ දෙවියන්වහන්සේටයි....
    එනිසා මනුස්සයවයි දෙවියන්වහන්සේවයි සමාන කරලා හිතන්න එපා..
    අපිට කරන්නබැරි දේවල් කරන්න උන්වහන්සේට පුලුවන් මොකද උන්වහන්සේ මනුස්සයෙක් නෙවෙයිනෙ උන්වහන්සෙ දෙවින්වහන්සෙයි.....:)

    ඕක සහෝදරි... කවුරු හරි කිව්වොත් ඔයා ඔය ඉන්න තැන තමා... ලෝකේ මැද කියලා....

    අනිත් අය පිළිගන්නවා ඔතන තමා ලෝකේ මැද කියලා. මොකද... විරුද්ධ වෙන්න... කාටවත් ඔප්පු කරන්න බැනේ... ඕක නෙමේ ලොකේ මැද කියලා.
    :)
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    තම නැන පමනින් වටහා ගැනීම පිනිස....

    Document1.jpg

    Document2.jpg

    Document3.jpg

    v8ym5oohi9oAMy1-KZ7wXQ
    zkswKwLbhyG-4GF1geuP6UkhfGJ0TO_3lhmFC85tRQo
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවම
    සත්තු අපි , ගස් ඔක්කොම පොදුයි .. ගස් ගැන නම් මම
    දන්නේ නෑ එත් අනික් දෙපිරසටම වේදනාව දැනෙනවා,
    ගහද්දි දුවනවා, මරද්දී විලාප දෙනවා..

    අය්යෝ ඔයා ආගම මත වාද පැත්තක දාල උන්ගේ වේදනාව
    ගැන හිතන්නකෝ..ආගම මත වාද , විග්‍රහ , තර්ක කරන
    අපිට බැරි ඇයි අපේ මතය බල්ලට දාල ඒ සතෙක් වෙනුවෙන්
    අපේ නම්බුව අමතක කරන්න? එකෙන් අපේ මතය නම්
    දිනන්නේ නෑ, එත් ඒ සතාගේ ජීවිතේ බේරෙනවා..

    නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවම
    සත්තු අපි , ගස් ඔක්කොම පොදුයි ..
    මම එහෙම කිව්වෙ නැහැනෙ...මම කිව්වෙ ලෙඩ රෝග ගැනයි.සත්තුන්වයි මනුස්සයින්වයි පටලව ගන්න එපා..
    ;)