ප්රශ්නෙ ඇහුවෙ මිනිස්සු දෙය්යින් විසින් මවන ලදී කියපු එක්කෙනාගෙන්..
මටත් කට පියං ඉන්න බෑ නේ
මිනිස්සු දෙය්යෝ විසිං මැව්වා නං එහෙම අපේ තාත්තලා නිකං හිටියා කියලද කියන්නනේ ??

ප්රශ්නෙ ඇහුවෙ මිනිස්සු දෙය්යින් විසින් මවන ලදී කියපු එක්කෙනාගෙන්..

that disproves the earlier post about all men being made equal by god.you may refer
John 9:2-7
මටත් කට පියං ඉන්න බෑ නේ
මිනිස්සු දෙය්යෝ විසිං මැව්වා නං එහෙම අපේ තාත්තලා නිකං හිටියා කියලද කියන්නනේ ??![]()



තාත්තලා ජොලිය ගත්තා විතරයි. නියම වැඩේ දෙය්යො තමයි කරලා තියෙන්නෙමටත් කට පියං ඉන්න බෑ නේ
මිනිස්සු දෙය්යෝ විසිං මැව්වා නං එහෙම අපේ තාත්තලා නිකං හිටියා කියලද කියන්නනේ ??![]()

No, few months before the world cup...Is it after the world cup?![]()

තාත්තලා ජොලිය ගත්තා විතරයි. නියම වැඩේ දෙය්යො තමයි කරලා තියෙන්නෙ![]()


නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවමලෙඩ හැදෙන්නෙ අපි මනුස්සයො නිසානෙ..අනික සත්තුන්ටත් ලෙඩ හැදෙනවා ...ගස්කොලන් වලටත් ලෙඩ හැදෙනවා...
ලෙඩ රෝග කියන දේ කාටත් පොදුයි...
![]()
ahh ehemada
ay ethakota ane mechchara jaathi warga mauwe
???
thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda![]()

ඔයා අම්මගෙ බඩේ ඉන්නකොට ඔයාට ජාතියක් ආගමක් ධර්මයක් තිබුනද? ..
පොඩ්ඩක් හිතන්න..



ay ethakota ane mechchara jaathi warga mauwe
???
මිනිස්සුන්ව ජාතීන්වලට හෝ වර්ගවලට හෝ බෙදලා මැව්වෙ නැහැ...
ඔයා අම්මගෙ බඩේ ඉන්නකොට ඔයාට ජාතියක් ආගමක් ධර්මයක් තිබුනද? ..
පොඩ්ඩක් හිතන්න..
thawa ekak deviyanwahanse ge arabya wenney kohenda >??
ඔයා පොඩ්ඩක් මේක පැහැදිලි කරගත්තොත් හොදයි..
මනුස්සයා කියන්නෙ මනුස්සයට හා දෙවියන්වහන්සේ කියන්නෙ දෙවියන්වහන්සේට ..
උපතක් හා විපතක් තියෙන්නෙ මනුස්සයට විතරයි දෙවියන්වහ්සේට උපතක් හෝ මරනයක් හෝ කියල දෙයක් නැහැ..ඒ උන්වහන්සේ දෙවියන්වහන්සේ නිසා..
habai deviyanwahanse monawa unath hari dashaya , virgin kenekta lamayek denwa kiyanne kochchara hakiyak da neyda
මම කලිනුත් ඔයාට කිව්වනෙ මනුස්සය කියලා කියන්නෙ මනුස්සයට. දෙවියන්වහන්සෙ කියලා කියන්නෙ දෙවියන්වහන්සේටයි....
එනිසා මනුස්සයවයි දෙවියන්වහන්සේවයි සමාන කරලා හිතන්න එපා..
අපිට කරන්නබැරි දේවල් කරන්න උන්වහන්සේට පුලුවන් මොකද උන්වහන්සේ මනුස්සයෙක් නෙවෙයිනෙ උන්වහන්සෙ දෙවියන්වහන්සෙයි.....![]()

නතාෂා ඔයාට අපහස කරනවා නෙවේ ඒ විදිහට බැලුවම
සත්තු අපි , ගස් ඔක්කොම පොදුයි .. ගස් ගැන නම් මම
දන්නේ නෑ එත් අනික් දෙපිරසටම වේදනාව දැනෙනවා,
ගහද්දි දුවනවා, මරද්දී විලාප දෙනවා..
අය්යෝ ඔයා ආගම මත වාද පැත්තක දාල උන්ගේ වේදනාව
ගැන හිතන්නකෝ..ආගම මත වාද , විග්රහ , තර්ක කරන
අපිට බැරි ඇයි අපේ මතය බල්ලට දාල ඒ සතෙක් වෙනුවෙන්
අපේ නම්බුව අමතක කරන්න? එකෙන් අපේ මතය නම්
දිනන්නේ නෑ, එත් ඒ සතාගේ ජීවිතේ බේරෙනවා..

තම නැන පමනින් වටහා ගැනීම පිනිස....
![]()
![]()
![]()
![]()
![]()