ඕකට කියන්නෙ ආයුෂ් කල්පයක් කියලා. ඒ කියන්නෙ අවුරුදු 120ක්. ඒ කාලේ තිබ්බ පරමායුෂ අවුරුදු 120යි. ඒත් මිනිහෙක් අවුරුදු 100ක වගේ සාමාන්‍යක් තමයි ජීවත් වෙලා තියෙන්නෙ. 120+ ඉඳපු අයත් ඉන්නවා.
හරියට මේ කාලේදි පරමායුෂ 75ක් වගේනෙ තියෙන්නෙ. ඇවරේජ් කිව්වෙ. සමහර මිනිස්සු 75+ ජීවත් වෙනවා. සමහර මිනිස්සු 75ට කලින්, 60-70 සීමාවේ ජීවිතේ අවසන් කරනවා. බුදු හාමුදුරුවො දේශනාකරලා තියෙන්නෙ 120ක් හෝ 120කට ටිකක් වැඩියෙන් කියලනෙ.