බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ඕකට කියන්නෙ ආයුෂ් කල්පයක් කියලා. ඒ කියන්නෙ අවුරුදු 120ක්. ඒ කාලේ තිබ්බ පරමායුෂ අවුරුදු 120යි. ඒත් මිනිහෙක් අවුරුදු 100ක වගේ සාමාන්‍යක් තමයි ජීවත් වෙලා තියෙන්නෙ. 120+ ඉඳපු අයත් ඉන්නවා.

    හරියට මේ කාලේදි පරමායුෂ 75ක් වගේනෙ තියෙන්නෙ. ඇවරේජ් කිව්වෙ. සමහර මිනිස්සු 75+ ජීවත් වෙනවා. සමහර මිනිස්සු 75ට කලින්, 60-70 සීමාවේ ජීවිතේ අවසන් කරනවා. බුදු හාමුදුරුවො දේශනාකරලා තියෙන්නෙ 120ක් හෝ 120කට ටිකක් වැඩියෙන් කියලනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් කාලය ගනින්. . කාලය කිව්වම අනිවා විශේශනයක් එනවා නේද? පැය, විනාඩි, තප්පර?

    ආයුශ් කල්ප, සාරාසන්කේය කල්ප, මහා බද්‍ර කල්ප, ඕවලටත් අගයක් තියෙනවා. .
    පොදුවේ බාවිතාවෙන කල්පයක කාලය කියන එකට ඉලක්කමෙන් උත්තර නෑ. . යොදුන් 16ක් උස, පලල,දිග බාජනයකට අබ පුරවලා අවුරුදු 100කට එක අබ ඇටයක් අයින් කලොත් බාජනේ අබ ඉවරවෙන්න යන කාලය කල්පයකට සමාන කරනවා. . පුලුවන්ද උබට ඔය ගාන ඉලක්කමකින් කියන්න?

    මෙතන කල්පය 120යි කියල කියපු හින්දනෙ ඔය ප්‍රශ්නේ ආවේ එකම නම බොහොම පොඩි අගයකටයි අර වගේ ලොකු ඉලක්කමෙන් කියන්න බැරි අගේකටයි දෙකටම දාල තියෙන හින්ද. ඔය කියන ලොකු කල්පය ගැන තමා මාත් අහල තියෙන්නෙ මේ 120 කල්පය ගැන අහල නෑ ඒකයි මේ ඇහුවේ ඔලුව දාල.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මෙතන කල්පය 120යි කියල කියපු හින්දනෙ ඔය ප්‍රශ්නේ ආවේ එකම නම බොහොම පොඩි අගයකටයි අර වගේ ලොකු ඉලක්කමෙන් කියන්න බැරි අගේකටයි දෙකටම දාල තියෙන හින්ද. ඔය කියන ලොකු කල්පය ගැන තමා මාත් අහල තියෙන්නෙ මේ 120 කල්පය ගැන අහල නෑ ඒකයි මේ ඇහුවේ ඔලුව දාල.

    විශේශන පදයක් අඩුවෙලා. . අන්තර්ගතයේ එක වචනයක් වත් වෙනසක් වෙන්නේ නෑ. .
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව් එකට එකක් සම්බන්ධ නැති වෙනස් අවස්ථා වල පාවිච්චි වෙන තේරුන් තියෙන්න පුළුවන්, ඕක නිකන් මොකක්හරි භාණ්ඩ දෙකකට, තැන් දෙකකට, නගර දෙකකට කියන නමක් වගේ උනානං අවුලක් නෑ. ඉලක්කමකින් වටිනාකමක් දෙන්න පුළුවන් වචනයක් උනාම අපි එක එක අගයට වෙනස් වචනයක් බලාපොරොත්තු වෙනවනේ, 12ත් දුසිම වෙලා 500ත් දුසිම උනාම අවුල් නෙ ඒකයි මම ඇහුවේ ඉතිං මොකෝ ඒ කියල.

    මචං ටොන් සහ මෙට්‍රික් ටොන් තියෙන්නෙ. සැතපුම් සහ නාවික සැතපුම් තියෙන්නෙ.
    එතකොට මීටර් කියන එකට මුලින් වෙන වචන ඇවිත් ඩෙසිමීටර, සෙන්ටිමීටර, මිලිමීටර, මයික්‍රොමීටර, පිකෝමීටර වගේ තියෙන්නෙ. මීටර, වර්ග මීටර, වර්ග කිලෝ මීටර ඔහොම තියෙන්නෙ.
    බයිට්, කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට් තියෙන්නෙ.

    මහා භද්‍ර කල්පය, ආයුෂ කල්පය ඔය වගේ තියෙනවා. භාවිතා වෙන අවස්ථාව අනුව තේරුම් ගන්න ඕනෙ. බුදු දහම කියන්නෙ ගණිතය නෙවේ.

    ඇත්තටම අර වගේ පටු දේවල් ළඟ හිර උනොත් ඉතා වටිනා ධර්මය අපෙන් මගහැරෙන්න පුළුවන්. සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක්ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ධර්මයන් ප්‍රගුණ කිරීමට කාලය යෙදවීම තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මචං ටොන් සහ මෙට්‍රික් ටොන් තියෙන්නෙ. සැතපුම් සහ නාවික සැතපුම් තියෙන්නෙ.
    එතකොට මීටර් කියන එකට මුලින් වෙන වචන ඇවිත් ඩෙසිමීටර, සෙන්ටිමීටර, මිලිමීටර, මයික්‍රොමීටර, පිකෝමීටර වගේ තියෙන්නෙ. මීටර, වර්ග මීටර, වර්ග කිලෝ මීටර ඔහොම තියෙන්නෙ.

    බයිට්, කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට් තියෙන්නෙ.
    මහා භද්‍ර කල්පය, ආයුෂ කල්පය ඔය වගේ තියෙනවා.

    ඇත්තටම ඔය වගේ පටු දේවල් ළඟ හිර උනොත් ඉතා වටිනා ධර්මය අපෙන් මගහැරෙන්න පුළුවන්. සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක්ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ධර්මයන් ප්‍රගුණ කිරීමට කාලය යෙදවීම තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ.

    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචං ටොන් සහ මෙට්‍රික් ටොන් තියෙන්නෙ. සැතපුම් සහ නාවික සැතපුම් තියෙන්නෙ.
    එතකොට මීටර් කියන එකට මුලින් වෙන වචන ඇවිත් ඩෙසිමීටර, සෙන්ටිමීටර, මිලිමීටර, මයික්‍රොමීටර, පිකෝමීටර වගේ තියෙන්නෙ. මීටර, වර්ග මීටර, වර්ග කිලෝ මීටර ඔහොම තියෙන්නෙ.
    බයිට්, කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට් තියෙන්නෙ.

    මහා භද්‍ර කල්පය, ආයුෂ කල්පය ඔය වගේ තියෙනවා. භාවිතා වෙන අවස්ථාව අනුව තේරුම් ගන්න ඕනෙ. බුදු දහම කියන්නෙ ගණිතය නෙවේ.

    ඇත්තටම අර වගේ පටු දේවල් ළඟ හිර උනොත් ඉතා වටිනා ධර්මය අපෙන් මගහැරෙන්න පුළුවන්. සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක්ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ධර්මයන් ප්‍රගුණ කිරීමට කාලය යෙදවීම තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ.
    එහෙම විශේෂණ පදයක් නැතුව එකම නමකින් මෙහෙම කියන්න පුලුවන්ද කියල තමා මාත් ඇහුවේ මෙහෙම වෙන්න බෑනේ කියල. තිබුන නං එහෙම ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නෑ අපිට මිලිමීටර් කිලෝමීටර් පාවිච්චි කරල පුරුදුයි නෙ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එහෙම විශේෂණ පදයක් නැතුව එකම නමකින් මෙහෙම කියන්න පුලුවන්ද කියල තමා මාත් ඇහුවේ මෙහෙම වෙන්න බෑනේ කියල. තිබුන නං එහෙම ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නෑ අපිට මිලිමීටර් කිලෝමීටර් පාවිච්චි කරල පුරුදුයි නෙ
    එල බ්‍රෝ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    there are few definition for the word kalpa. commonly accepted interpretation is it was normal lifespan that was meant by kalpa in this context

    There are two arguments for that, one is what you said and the other is the Kalpa that Buddhist philosophy says.

    what i believe is the kalpa is that Buddhist philosophy says is true, not the lifespan of that time 100 years..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඕකට කියන්නෙ ආයුෂ් කල්පයක් කියලා. ඒ කියන්නෙ අවුරුදු 120ක්. ඒ කාලේ තිබ්බ පරමායුෂ අවුරුදු 120යි. ඒත් මිනිහෙක් අවුරුදු 100ක වගේ සාමාන්‍යක් තමයි ජීවත් වෙලා තියෙන්නෙ. 120+ ඉඳපු අයත් ඉන්නවා.

    හරියට මේ කාලේදි පරමායුෂ 75ක් වගේනෙ තියෙන්නෙ. ඇවරේජ් කිව්වෙ. සමහර මිනිස්සු 75+ ජීවත් වෙනවා. සමහර මිනිස්සු 75ට කලින්, 60-70 සීමාවේ ජීවිතේ අවසන් කරනවා. බුදු හාමුදුරුවො දේශනාකරලා තියෙන්නෙ 120ක් හෝ 120කට ටිකක් වැඩියෙන් කියලනෙ.

    මමත් මේ ගැන ගොඩක් හොයල තියනව. මම හිතන්නෙ නෑ ආයුශ් කල්පයක් කියන එක හරි කියල. එකට හේතු කිහිපයක් තියනව.

    බුදු කෙනෙක් කියන්නෙ පාරමිතාවෙ උපරිමයට ආපු අන්තිම භවය, බුදුවරු සමානයි, ඉතින් අවුරුදු 20k,40k, 80k හිටපු බුදුවරු ඉන්නව. ඒක නිසා අපේ බාග්‍යවතුන් වහසෙට එහෙම ඉන්න බෑ කිවුවොත් ඒක වැරදි වෙනව.

    බක්කුල මහරහතන් වහන්සෙ අවුරුදු 160k ආයු වැළඳුව, අවුරුදු 100 වැඩිය ආයුශ තිබ්බ තව මහරතන් වහන්සෙලා හිටිය, එහෙම බැලුවොත්, බුදුහාමුදුරුවන්ට එහෙම ඉන්න බෑකිව්වොත් ඒ තර්කෙ බිඳෙනව.

    අද වෙනකොටත් අවුරුදු 200,300 ජීවත් වෙන යෝගීන් හීමාලය අවට ඉන්නව. එහෙම බැලුවත් බුදුහාමුදුරුවන්ගෙ අහලකටවත් ඒ අයව තියන්න බෑ. එහෙම බැලුවත් ඒ තර්කය බිඳෙනව

    බුදුවරු ජීවිත කාලය තීරණය කරන්නෙ, උපන් අන්තිම ආත්මෙ උපරිම ආයුශය හතරට බෙදල ඒකෙන් තු ගුණයක් වෙන විදියට.
    ඒකෙ තේරුම බුදුවරුන්ට කල්පය ජීවත් වෙන්න බෑ කියන එක නෙමේ, මම හිතන්නෙ ඒක හැම බුදු කෙනෙකුටම පොදු ධර්ම තාවයක්

    බුදුකෙනෙක් කියන උතුම් කෙනාව තෙරුම් ගත්තොත් මේවගේ තර්ක ඇතිවෙන එකක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,330
    1
    101,187
    113
    34
    Kalutara
    කල්පයක් කියන්නේ එකයි බින්දු 21ක් නේ? හාමුදුරුවෝ කෙනෙක් කිව්වේ. ඇත්තද බොරුද දන්නේ නෑ :baffled:
     
    Similar threads