බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    Soba dahama control karanna puluwan athi nattan 40 years more inna bene ban leda hadunama.:oo:

    40 years නෙවෙයි බං 40 mints වත් බුදු කෙනෙක් වැඩිපුර ඉන්නේ නැහැ .යන්න වෙලාව ආපුවහම යනවා.:lol::lol:
    කිසිම දේකට බැඳීමක් නැහැ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,907
    113
    එකම වචනෙට එකිනෙකට සම්පුර්ණ වෙනස් තේරුන් ගොඩක් නං තියෙන්න පුළුවන්. එකම තේරුමට අගයන් දෙකක් තියෙන එක නං හෙන අස්වාභාවිකයි හැබැයි :baffled:

    Matanan hitennema kalpaya kivve ara loku kalpekata kiyala.powers beleive karanna beri hinda eka 120 years karala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,907
    113
    40 years නෙවෙයි බං 40 mints වත් බුදු කෙනෙක් වැඩිපුර ඉන්නේ නැහැ .යන්න වෙලාව ආපුවහම යනවා.:lol::lol:
    කිසිම දේකට බැඳීමක් නැහැ .

    E unata oya buduhamudurwo kiyala tiyenne ananda rahatan wahanse inna kiyala kivvanan 40 years more innawa kiyala
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    qqq

    එකම වචනෙට එකිනෙකට සම්පුර්ණ වෙනස් තේරුන් ගොඩක් නං තියෙන්න පුළුවන්. එකම තේරුමට අගයන් දෙකක් තියෙන එක නං හෙන අස්වාභාවිකයි හැබැයි :baffled:

    ඕව මොනවද archaeology වල කාලය දක්වන්න ගන්න සම්මත BC යෙදුමටත් calibrated non-calibrated කියල අගයන් දෙකක් දෙනව. සමහර ලේඛකයො හරියට වෙනස සඳහන් කරන්නෙවත් නැතුව ඔහේ ලියනව. ඒ precision එක දේවත්වයෙන් අදහන 21වෙනි සියවසේ. ඒ අස්සෙ උඹ කියනව අවුරුදු 2600කට විතර කලිං වචනෙකට අගයන් දෙකක් තියෙන එක අවුල්ලු :rofl:
     
    Kalpe kiyanne hindu agameth tiyena ekek ne ban.egolnge kalpe 4.36 billion years.buduhamduruwo kalpeta dunna example ekkath baladdi e wage ganak kiyala hitanna puluwan.eth mae eka parata 120 years wage podi ekak une kohomada kalpe kiyana wachaneta.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Ube comment eken uba kochchara laamaka da kiyala thirenawa bn. Paw uba...!!
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Kalpe kiyanne hindu agameth tiyena ekek ne ban.egolnge kalpe 4.36 billion years.buduhamduruwo kalpeta dunna example ekkath baladdi e wage ganak kiyala hitanna puluwan.eth mae eka parata 120 years wage podi ekak une kohomada kalpe kiyana wachaneta.

    Hindu agame Rama/ ramage thaththa kochchara kal jiwath unada? wenna puluwan da kiyala dannawada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kalpe kiyanne hindu agameth tiyena ekek ne ban.egolnge kalpe 4.36 billion years.buduhamduruwo kalpeta dunna example ekkath baladdi e wage ganak kiyala hitanna puluwan.eth mae eka parata 120 years wage podi ekak une kohomada kalpe kiyana wachaneta.

    it's not only about time. in some contexts kalpa is used with a prefix to refer to the number of buddhas that will be born within the given maha kalpa. wara kalpa, sara kalpa, badra kalpa are examples.

    there could be many similarities among hinduism, buddhism and jainism. they all originated around the same region.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,907
    113
    it's not only about time. in some contexts kalpa is used with a prefix to refer to the number of buddhas that will be born within the given maha kalpa. wara kalpa, sara kalpa, badra kalpa are examples.

    there could be many similarities among hinduism, buddhism and jainism. they all originated around the same region.

    Ok but how a kalpa can be 120 years.Is it mentioned that buddha cleary mentioned that is his duration of life.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕව මොනවද archaeology වල කාලය දක්වන්න ගන්න සම්මත BC යෙදුමටත් calibrated non-calibrated කියල අගයන් දෙකක් දෙනව. සමහර ලේඛකයො හරියට වෙනස සඳහන් කරන්නෙවත් නැතුව ඔහේ ලියනව. ඒ precision එක දේවත්වයෙන් අදහන 21වෙනි සියවසේ. ඒ අස්සෙ උඹ කියනව අවුරුදු 2600කට විතර කලිං වචනෙකට අගයන් දෙකක් තියෙන එක අවුල්ලු :rofl:
    BC එකක් ගැන නං මම දන්නේ නෑ, කොහොමත් හෙන අවුල් නෙ එහෙම එකම නම දාපුවම. නිකන් අත දරුවටයි ආච්චිටයි දෙන්නටම ඇන්ටි කිව්වා වාගේ.

    අනික එකක් අනන්තය වාගේ ලොකු අගයක් අනික 120ක පොඩි අගයක් :baffled: කොහෙත්ම එක ලඟින් යන්නේ නෑ දෙක
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ok but how a kalpa can be 120 years.Is it mentioned that buddha cleary mentioned that is his duration of life.

    afaik the only instance where buddha has given an exact definition for the word kappa is with analogy to describe what is commonly called maha kalpa. all the other definition are given by later commentaries.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,560
    67,907
    113
    Ah menna balapan meka man gatte maha parinibbana sutta eken.dan mae mokadda kiyanne

    3. And the Blessed One said: "Whosoever, Ananda, has developed, practiced, employed, strengthened, maintained, scrutinized, and brought to perfection the four constituents of psychic power could, if he so desired, remain throughout a world-period or until the end of it. [21] The Tathagata, Ananda, has done so. Therefore the Tathagata could, if he so desired, remain throughout a world-period or until the end of it."
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    E unata oya buduhamudurwo kiyala tiyenne ananda rahatan wahanse inna kiyala kivvanan 40 years more innawa kiyala

    බුදු කෙනෙක්ට එහෙම ආරාධනාවක් කළත් එක පිළිගන්නා එකක් නැහැ. මොකෝ බුදු කෙනෙක් ගේ එකම පැතුම තමන්ගේ සංසාර ගමන ඉවර කර ගැනීම . ආයෙත් ඉපදීමක් නම් නැහැ මෙලොව.
    40 years නෙවෙයි 40 seconds වත් තවත් සංසාර ගමන නම් දීක් කරගන්න එකක් නැහැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    BC එකක් ගැන නං මම දන්නේ නෑ, කොහොමත් හෙන අවුල් නෙ එහෙම එකම නම දාපුවම. නිකන් අත දරුවටයි ආච්චිටයි දෙන්නටම ඇන්ටි කිව්වා වාගේ.

    අනික එකක් අනන්තය වාගේ ලොකු අගයක් අනික 120ක පොඩි අගයක් :baffled: නම් දාපු එකාට අල්ලං ගහන්න ඕනේ පොල්ලකින්

    භාශාවෙ වචන හැදීමයි ගණිතමය අගයන් අතරයි සෘජු සම්බන්ධයක් නැහැ. ඔයා BC වල අර්ථ දෙක දන්නෑ කියන එක උත්තරයක් නෙමේනෙ. ඒක ගැන හොයල බලන්න එහෙම අර්ථ දෙකකිං භාවිතා වෙනව. ඒකට අගයන්ගෙ වෙනස අදාල නැහැ. භාශාව කියන්නෙ පාලම් බිල්ඩින් හදනව වගේ සැලසුම් කරල හදන දෙයක් නෙමේ භාවිතයෙන් සැලසුමක් නැතුව නිර්මාණය වෙන දෙයක් බං. හැම භාශාවකම ඔහොම confusions ඕනෙ තරම් තියෙනව
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Uba kiyanne inna puluwan kiyalada etchara kal?

    Ow... budu kenek wenna machan godak perum puranna one.
    E perum purana kale site apawath wena kalaya kalpayak wenna puluwan. e kiyanne loku kalayak. ekata minis jivithayak ma wenna one na. 120 years eka nam mama ahala na.

    Meka thamai harima kalpayak kiyana eke theruma.
    Loke pawathmath kalpayak kiyanawa ne. Ekai budu kenek apawath wenakota thawa budu kenek perum puranne nawatha ipadimakata. therunada?

    naththam kalpaya gana nositha budu hamuduruwo deshana karapu niwan maga gana menehi karanna. eka thamai api siyalu dena karanna one.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?
    විද්‍යාවර්ධන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, පණ්ඩිත,
    මීගලෑවේ,නන්දරතන හිමි
    එක් දිනක් අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වන කූටාගාර ශාලාවේ වැඩ වාසය කළහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයේ පිණ්ඩපාතයේ ගොස් නැවත විහාරයට පැමිණ ආනන්ද තෙරුන් වහන්සේ අමතා ආනන්ද දිවා විහාරය සඳහා අපි වාපාල චේතියට යමු. නිසිදනය ගන්නැයි වදාළහ. එවිට ආනන්ද හාමුදුරුවෝ, එසේ ය. ස්වාමිනී යැයි පිළිතුරු දෙමින් නිසී දනයද රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පසින් ගමන් කළහ. බුදුරජාණන් වහන්සේ චාපාල චේතිය සමීපයට වැඩම කොට ආනන්ද හිමියන් විසින් පනවා දුන් ආසනයේ වැඩහිඳ ආනන්ද වේසාලිය රමණීයයි. උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, බහු පුත්තක චේතිය, සාරන්දද චේතිය, චාපාල ආදී චේතියන් රමණීයයි යනුවෙන් ප්‍රකාශ කළහ.
    ආනන්ද, කවුරුන් හෝ සතර සෘද්ධි පාද දියුණු කරන ලද නම්, බහුල කරන ලද නම්, කැමැති නම් ඔහුට කල්පයක් හෝ කල්පයට ටිකක් වැඩියෙනුත් මේ ලෝකයේ සිටිය හැකි යි. ආනන්ද තථාගතයන් වහන්සේ විසින් සතර සෘද්ධිපාද වඩන ලදී, බහුල කරන ලදී. තථාගතයන් වහන්සේ කැමැති නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ වැඩ සිටිය හැකි ය. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මේ කරුණ දක්වන විටදී එය කුමක්දැයි තේරුම් ගැනීමට ආනන්ද හිමියෝ අසමත් වූහ. මාරාවේශ වූවකු මෙන් සිටි ආනන්ද තෙරුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්ස, බහුජන, හිතපිණිස, බහුජන සැප පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, කල්පයක් ජීවත් වන මැනවි. යනුවෙන් බුදුන් වහන්සේට ආයාචනා කිරීමට නොහැකි විය. බුදු හිමියෝ උක්ත කරුණුම අවස්ථා තුනක් තුළදී ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන් ද එම අවස්ථා තුනේම කල්පයක් ඉන්නා ලෙස ආයාචනා නොකළහ. මෙම සිදුවීමෙන්, පසුව බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද දැන් ඔබ යන්න, කල් බලන්න යැයි වදාළ. ස්වාමිනී, එහෙමයි කියා පිළිතුරු දුන් ආනන්ද හාමුදුරුවෝ, බුදුන් වහන්සේට වැඳ ළඟම තිබූ ගසක් යටට වැඩම කළහ.
    ආනන්ද හිමියන් මෙසේ ගිය විටම පාපී මාරයා බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය. භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානු මැනවි. දැන් පිරිනිවනට කාලයයි. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන ඔබ වහන්සේ මා හට මෙසේ ප්‍රකාශ කළා නේද?. එනම් මාරය මාගේ භික්‍ෂු ශ්‍රාවකයන් ව්‍යක්ත, විනීත, විසාරදව, බහුශ්‍රැතව, ධර්මධරව, ධර්මානු ධර්ම ප්‍රතිපන්නව, ස්වකීය, ආචාර්ය ධර්ම ඉගෙන කියන, දෙසන, පිනවන විවරණය කරන බෙදා දක්වන, පැහැදිලි කරන පිරිසක් වනතුරු, හේතුඵල ධර්මය දෙසන තුරු මම පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළානේද?
    ස්වාමිනී, දැන් ඔබ වහන්සේ එසේ සිතූ ලෙසම තම ශ්‍රාවක පිරිස විනීත, විශාරද බහුශ්‍රැත තත්ත්වයට පත්ව ඇති බැවින්, දැන් පිරිනිවන් පෑමට සුදුසුම කාලය පැමිණ ඇත. යනුවෙන් බුදුන් වහන්සේට මාරයා ප්‍රකාශ කළේ ය.
    ස්වාමිනී, ඔබ වහන්සේ විසින් මට මෙසේත් කියා තියෙනවා නේද? එනම් මාරය මාගේ උපාසක උපාසිකාවන් ධර්ම දේශනා කරනතුරු මම පිරිනිවන් නොපැමි කියා කීවා නේද? දැන් ඔවුන් එම තත්ත්වයට පත්ව තිබේ. බ්‍රහ්මචරියාව සමෘද්ධිමත්ව පැතිරී බොහෝ දෙනා අතර ප්‍රකටව, පුළුල්ව දෙව් මිනිසුන් අතර පැතිරෙනතුරු පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළා නේද?. ස්වාමිනී දැන් එය පැතිරී ඇත. පිරිනිවන් පානු මැනවි. දැන් ඔබවහන්සේට පිරිනිවන් පෑමට කාලයයි.
    ඉන් පසු පාපී මාරයාට බුදුරදුන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. එනම්, පාපී, මාරය, ඔබ වෙහෙසෙන්නට එපා. ඉක්මණින් තථාගත පරිනිර්වාණය සිදුවනවා ඇති. මෙයින් මතු තුන්මසක් ගත වූ පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුහිමියෝ මාරයාට ප්‍රකාශ කළහ. මෙසේ ප්‍රකාශ කොට අප බුදුරජාණන් වහන්සේ චාපාල චේතියෙහිදී සිහිනුවණින් යුතුව ආයු සංස්කාර අත්හැරියහ. ඒ සමඟ මහාපොළව කම්පාවට පත් විය. අකල් මේඝ ගර්ජන හෙණ පිපිරීම් සහිත මහ වැසි වැසීමට පටන් ගත් බව වැඩිදුරටත් එම සූත්‍රයේ සඳහන් වෙයි. ගස යට සිටි ආනන්ද තෙරුන්ට මෙසේ සිතිණි. අද පොළව ඉතා බිහිසුණු ලෙස කම්පාවට පත් වුණා. අකාලයේ බිය ගෙන දෙන ගර්ජනා සහිත මහ වැසි වැස්සේ කුමක් නිසාදැයි සිතුණි. ආනන්ද හිමියෝ එසේ වීමට හේතුව කුමක්දැයි බුදුරදුන්ගෙන් විමසූහ.
    ඊට පිළිතුරු දෙන බුදුන්වහන්සේ මහා භූමිකම්පාවකට හේතුවන කරුණු අටක් ඇති බව ප්‍රකාශ කළහ. මේ මහ පොළොව දියෙහි පිහිටා තිබේ. වතුර පිහිටා ඇත්තේ වාතයෙහි ය. වාතය ආකාශස්ථ යි. ආනන්ද සමහරවිට මහා වාත හමන අවස්ථා ඇතිවෙයි. එසේ හමන වාතයෙන් ජලය කම්පා වෙයි. ජලය කම්පාවීමෙන් පොළොව කම්පා වෙයි. මහා භූමි චලනයක් වීමට මේ ප්‍රථම හේතුවයි. ආනන්ද, සෘද්ධි ඇතිව චිත්තවශීයට පැමිණි ශ්‍රමණයෙක්, බමුණෙක් හෝ දෙවියෙක් සිටියි. ඔහු, පඨවි සංඥාව ස්වල්ප වශයෙන් හෝ වර්ධනය කරන ලද්දේ වෙයි. ආපෝ සංඥාව මහත් ලෙස වඩන ලද්දේ වෙයි. ඔහු පොළව කම්පා කරවයි. ප්‍රකම්පා කරවයි. මෙය මහා භූමිචලනයක් ඇති වීමට දෙවන හේතුවයි.
    තුන්වන හේතුව නම් යම් දවසක බෝසතුන් තුසිත දෙව්ලොවින් චුතව සිහියෙන් යුතුව මව්කුසක පිළිසිඳ ගනී නම් එදින මහ පොළොව කම්පා වෙයි. සතර වන හේතුව නම් යම් දිනක බෝසතුන් සිහිනුවණින් යුතුව මව්කුසින් බිහිවෙයි නම් එදාට මේ මහපොළව කම්පා වෙයි. මහාභූමි චලනයක් ඇතිවීමට බලපාන පස්වන හේතුව නම් යම් දවසක බෝධි සත්වයන් වහන්සේ සම්‍යයක් සම්බෝධිය අවබෝධ කර ගනියි නම් එදාට ද මහා පොළව කම්පා වෙයි. භූමි චලනය වීමට බලපාන හයවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ උතුම් ධම්මචක්ක දේශනාව පැවැත්වීමයි. එදාට ද මහ පොළව කම්පා වෙයි. යම් දවසක බුදුන් වහන්සේ ආයු සංස්කාර අත්හරියි නම්, එදාට ද මහ පොළොව කම්පා වෙයි. මෙය භූමි චලනය ඇතිවීමට බලපාන සත්වන හේතුවයි. මහා භූමිචලනයක් ඇතිවීමට බලපාන අටවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ අනුපදිසේස නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑමයි.එදාට ද මහ පොළව කම්පා වෙයි. ප්‍රකම්පා වෙයි යනුවෙන් ආනන්ද හිමියන් මහ පොළව කම්පා වීමට හේතු විමසූ විට මෙම කරුණු අට බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලදී. මෙමඟින් අපට පැහැදිලි වන්නේ භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක් වැඩ, නොසිටීමට හේතු ඇතුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන බවයි.

    නිවැරදි කිරීම : මෙහි කල්පයක් ලෙස සදහන් වන දෙය පරමායුශ ලෙස වෙනස් විය යුතුය. ගෞතම බුදුන් කල පරමායුශ වසර120කි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ah menna balapan meka man gatte maha parinibbana sutta eken.dan mae mokadda kiyanne

    3. And the Blessed One said: "Whosoever, Ananda, has developed, practiced, employed, strengthened, maintained, scrutinized, and brought to perfection the four constituents of psychic power could, if he so desired, remain throughout a world-period or until the end of it. [21] The Tathagata, Ananda, has done so. Therefore the Tathagata could, if he so desired, remain throughout a world-period or until the end of it."

    translation එකක්නෙ බං. translate කරන කෙනා කප්ප කියන එක මහා කල්පයක් කියල හිතාගෙන ඉංග්‍රීසි වලට හරවල. එක භාශාවක තියෙන වචන වලට 100%ක්ම ගැලපෙන වචන හැම භාශාවෙම නැහැනෙ බං
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බුදුරදුන් කල්පයක් වැඩ නොසිටියේ ඇයි?
    විද්‍යාවර්ධන පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, පණ්ඩිත,
    මීගලෑවේ,නන්දරතන හිමි
    එක් දිනක් අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වන කූටාගාර ශාලාවේ වැඩ වාසය කළහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයේ පිණ්ඩපාතයේ ගොස් නැවත විහාරයට පැමිණ ආනන්ද තෙරුන් වහන්සේ අමතා ආනන්ද දිවා විහාරය සඳහා අපි වාපාල චේතියට යමු. නිසිදනය ගන්නැයි වදාළහ. එවිට ආනන්ද හාමුදුරුවෝ, එසේ ය. ස්වාමිනී යැයි පිළිතුරු දෙමින් නිසී දනයද රැගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පසින් ගමන් කළහ. බුදුරජාණන් වහන්සේ චාපාල චේතිය සමීපයට වැඩම කොට ආනන්ද හිමියන් විසින් පනවා දුන් ආසනයේ වැඩහිඳ ආනන්ද වේසාලිය රමණීයයි. උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, බහු පුත්තක චේතිය, සාරන්දද චේතිය, චාපාල ආදී චේතියන් රමණීයයි යනුවෙන් ප්‍රකාශ කළහ.
    ආනන්ද, කවුරුන් හෝ සතර සෘද්ධි පාද දියුණු කරන ලද නම්, බහුල කරන ලද නම්, කැමැති නම් ඔහුට කල්පයක් හෝ කල්පයට ටිකක් වැඩියෙනුත් මේ ලෝකයේ සිටිය හැකි යි. ආනන්ද තථාගතයන් වහන්සේ විසින් සතර සෘද්ධිපාද වඩන ලදී, බහුල කරන ලදී. තථාගතයන් වහන්සේ කැමැති නම් කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ වැඩ සිටිය හැකි ය. බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට මේ කරුණ දක්වන විටදී එය කුමක්දැයි තේරුම් ගැනීමට ආනන්ද හිමියෝ අසමත් වූහ. මාරාවේශ වූවකු මෙන් සිටි ආනන්ද තෙරුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්ස, බහුජන, හිතපිණිස, බහුජන සැප පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, කල්පයක් ජීවත් වන මැනවි. යනුවෙන් බුදුන් වහන්සේට ආයාචනා කිරීමට නොහැකි විය. බුදු හිමියෝ උක්ත කරුණුම අවස්ථා තුනක් තුළදී ප්‍රකාශ කළහ. ආනන්ද හිමියන් ද එම අවස්ථා තුනේම කල්පයක් ඉන්නා ලෙස ආයාචනා නොකළහ. මෙම සිදුවීමෙන්, පසුව බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද දැන් ඔබ යන්න, කල් බලන්න යැයි වදාළ. ස්වාමිනී, එහෙමයි කියා පිළිතුරු දුන් ආනන්ද හාමුදුරුවෝ, බුදුන් වහන්සේට වැඳ ළඟම තිබූ ගසක් යටට වැඩම කළහ.
    ආනන්ද හිමියන් මෙසේ ගිය විටම පාපී මාරයා බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය. භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානු මැනවි. දැන් පිරිනිවනට කාලයයි. ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන ඔබ වහන්සේ මා හට මෙසේ ප්‍රකාශ කළා නේද?. එනම් මාරය මාගේ භික්‍ෂු ශ්‍රාවකයන් ව්‍යක්ත, විනීත, විසාරදව, බහුශ්‍රැතව, ධර්මධරව, ධර්මානු ධර්ම ප්‍රතිපන්නව, ස්වකීය, ආචාර්ය ධර්ම ඉගෙන කියන, දෙසන, පිනවන විවරණය කරන බෙදා දක්වන, පැහැදිලි කරන පිරිසක් වනතුරු, හේතුඵල ධර්මය දෙසන තුරු මම පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළානේද?
    ස්වාමිනී, දැන් ඔබ වහන්සේ එසේ සිතූ ලෙසම තම ශ්‍රාවක පිරිස විනීත, විශාරද බහුශ්‍රැත තත්ත්වයට පත්ව ඇති බැවින්, දැන් පිරිනිවන් පෑමට සුදුසුම කාලය පැමිණ ඇත. යනුවෙන් බුදුන් වහන්සේට මාරයා ප්‍රකාශ කළේ ය.
    ස්වාමිනී, ඔබ වහන්සේ විසින් මට මෙසේත් කියා තියෙනවා නේද? එනම් මාරය මාගේ උපාසක උපාසිකාවන් ධර්ම දේශනා කරනතුරු මම පිරිනිවන් නොපැමි කියා කීවා නේද? දැන් ඔවුන් එම තත්ත්වයට පත්ව තිබේ. බ්‍රහ්මචරියාව සමෘද්ධිමත්ව පැතිරී බොහෝ දෙනා අතර ප්‍රකටව, පුළුල්ව දෙව් මිනිසුන් අතර පැතිරෙනතුරු පිරිනිවන් නොපාමි කියා ප්‍රකාශ කළා නේද?. ස්වාමිනී දැන් එය පැතිරී ඇත. පිරිනිවන් පානු මැනවි. දැන් ඔබවහන්සේට පිරිනිවන් පෑමට කාලයයි.
    ඉන් පසු පාපී මාරයාට බුදුරදුන් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. එනම්, පාපී, මාරය, ඔබ වෙහෙසෙන්නට එපා. ඉක්මණින් තථාගත පරිනිර්වාණය සිදුවනවා ඇති. මෙයින් මතු තුන්මසක් ගත වූ පසු තමන් වහන්සේ පිරිනිවන් පාන බව බුදුහිමියෝ මාරයාට ප්‍රකාශ කළහ. මෙසේ ප්‍රකාශ කොට අප බුදුරජාණන් වහන්සේ චාපාල චේතියෙහිදී සිහිනුවණින් යුතුව ආයු සංස්කාර අත්හැරියහ. ඒ සමඟ මහාපොළව කම්පාවට පත් විය. අකල් මේඝ ගර්ජන හෙණ පිපිරීම් සහිත මහ වැසි වැසීමට පටන් ගත් බව වැඩිදුරටත් එම සූත්‍රයේ සඳහන් වෙයි. ගස යට සිටි ආනන්ද තෙරුන්ට මෙසේ සිතිණි. අද පොළව ඉතා බිහිසුණු ලෙස කම්පාවට පත් වුණා. අකාලයේ බිය ගෙන දෙන ගර්ජනා සහිත මහ වැසි වැස්සේ කුමක් නිසාදැයි සිතුණි. ආනන්ද හිමියෝ එසේ වීමට හේතුව කුමක්දැයි බුදුරදුන්ගෙන් විමසූහ.
    ඊට පිළිතුරු දෙන බුදුන්වහන්සේ මහා භූමිකම්පාවකට හේතුවන කරුණු අටක් ඇති බව ප්‍රකාශ කළහ. මේ මහ පොළොව දියෙහි පිහිටා තිබේ. වතුර පිහිටා ඇත්තේ වාතයෙහි ය. වාතය ආකාශස්ථ යි. ආනන්ද සමහරවිට මහා වාත හමන අවස්ථා ඇතිවෙයි. එසේ හමන වාතයෙන් ජලය කම්පා වෙයි. ජලය කම්පාවීමෙන් පොළොව කම්පා වෙයි. මහා භූමි චලනයක් වීමට මේ ප්‍රථම හේතුවයි. ආනන්ද, සෘද්ධි ඇතිව චිත්තවශීයට පැමිණි ශ්‍රමණයෙක්, බමුණෙක් හෝ දෙවියෙක් සිටියි. ඔහු, පඨවි සංඥාව ස්වල්ප වශයෙන් හෝ වර්ධනය කරන ලද්දේ වෙයි. ආපෝ සංඥාව මහත් ලෙස වඩන ලද්දේ වෙයි. ඔහු පොළව කම්පා කරවයි. ප්‍රකම්පා කරවයි. මෙය මහා භූමිචලනයක් ඇති වීමට දෙවන හේතුවයි.
    තුන්වන හේතුව නම් යම් දවසක බෝසතුන් තුසිත දෙව්ලොවින් චුතව සිහියෙන් යුතුව මව්කුසක පිළිසිඳ ගනී නම් එදින මහ පොළොව කම්පා වෙයි. සතර වන හේතුව නම් යම් දිනක බෝසතුන් සිහිනුවණින් යුතුව මව්කුසින් බිහිවෙයි නම් එදාට මේ මහපොළව කම්පා වෙයි. මහාභූමි චලනයක් ඇතිවීමට බලපාන පස්වන හේතුව නම් යම් දවසක බෝධි සත්වයන් වහන්සේ සම්‍යයක් සම්බෝධිය අවබෝධ කර ගනියි නම් එදාට ද මහා පොළව කම්පා වෙයි. භූමි චලනය වීමට බලපාන හයවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ උතුම් ධම්මචක්ක දේශනාව පැවැත්වීමයි. එදාට ද මහ පොළව කම්පා වෙයි. යම් දවසක බුදුන් වහන්සේ ආයු සංස්කාර අත්හරියි නම්, එදාට ද මහ පොළොව කම්පා වෙයි. මෙය භූමි චලනය ඇතිවීමට බලපාන සත්වන හේතුවයි. මහා භූමිචලනයක් ඇතිවීමට බලපාන අටවන හේතුව නම් යම් දවසක බුදුන් වහන්සේ අනුපදිසේස නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පෑමයි.එදාට ද මහ පොළව කම්පා වෙයි. ප්‍රකම්පා වෙයි යනුවෙන් ආනන්ද හිමියන් මහ පොළව කම්පා වීමට හේතු විමසූ විට මෙම කරුණු අට බුදුරදුන් විසින් ප්‍රකාශ කරන ලදී. මෙමඟින් අපට පැහැදිලි වන්නේ භූමිවාල සූත්‍රය තුළින් බුදුරදුන් කල්පයක් වැඩ, නොසිටීමට හේතු ඇතුව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන බවයි.

    නිවැරදි කිරීම : මෙහි කල්පයක් ලෙස සදහන් වන දෙය පරමායුශ ලෙස වෙනස් විය යුතුය. ගෞතම බුදුන් කල පරමායුශ වසර120කි.

    Ekane mama kiuwe...
    Ubala hamogema hitha dan suddai ne.
     
    Similar threads