කව්ද බං දන්නෙ. මම දන්නෙ අයිස් වුනොත් මට ඇවිදින්න පුලුවන් කියල විතරයිඕව සාහිත්‍යයද කව්ද දන්නෙ. core teachings ටික ඉගෙන ගන්න.

කව්ද බං දන්නෙ. මම දන්නෙ අයිස් වුනොත් මට ඇවිදින්න පුලුවන් කියල විතරයිඕව සාහිත්‍යයද කව්ද දන්නෙ. core teachings ටික ඉගෙන ගන්න.

එක කට්ටියක් එක තේරුමකින් පාවිච්චි කරල වෙන කට්ටියක් වෙන තේරුමකින් පාවිච්චි කරල දෙක කවලන් උනාම වගේ නං වෙන්න පුළුවන් ඉතිං.
අනික ඕක ඉතිං ඇත්තටම ලොකු කල්පයයි කියල ගත්තත් වරදක් නෑනේ කවුරුත් දන්නේ නෑනේ කොච්චරකරල් ඉන්න පුලුවන්කම තිබුණද කියල.
ඒකනේ අනික ඇත්තටම එහෙම ඉන්න පුළුවන්කමක් තිබුන නං වැඩිපුර ඉන්න තප්පරයකින් උනත් තව එක මනුස්සයෙක්ට හරි බණක් කියල ඒ මනුස්සයව ගොඩ දාන්න පුළුවන් කියල දැනගෙන, අනේ බෑ දැන් ඇති කියල ලෝක සත්වයා අතරමං කරලා දාල යන එකක් නෑ නෙ.සාමාන්‍ය මනුශ්‍ය ශරීරයක්නෙ බං. වයසට යනව දුර්වල වෙනව දිරනව. එහෙම මහ කාලයක් ඉන්න බැහැ. බුදු වුනා කියන්නෙ කරන්න බැරි දෙයක් නෑ නෙමේ බුදු වුනත් ත්‍රිලක්ශණයට යටයි ඒක අවබෝධ කරගත්තු එක ගැනයි බුද්ධාගමේ මතු කරල පෙන්නන්නෙ. නැතුව ඒක අතික්‍රමණය කිරීමක් නෙමේ
ඒකනේ අනික ඇත්තටම එහෙම ඉන්න පුළුවන්කමක් තිබුන නං වැඩිපුර ඉන්න තප්පරයකින් උනත් තව එක මනුස්සයෙක්ට හරි බණක් කියල ඒ මනුස්සයව ගොඩ දාන්න පුළුවන් කියල දැනගෙන, අනේ බෑ දැන් ඇති කියල ලෝක සත්වයා අතරමං කරලා දාල යන එකක් නෑ නෙ.

සාද්ගුරු එහෙම ඉඳියිද ඉතිං. මනුස්සයට ඉන්න පුළුවන් කියල කියනවද
- Anna ehemanan thama pissu hadenne.kohomada etchara kal human body ekakin inne.
ane manda ban arahen sadhguru kiyanawa ehema inna puluwanlu.mehen ehema belu.
ඒකනේ අනික ඇත්තටම එහෙම ඉන්න පුළුවන්කමක් තිබුන නං වැඩිපුර ඉන්න තප්පරයකින් උනත් තව එක මනුස්සයෙක්ට හරි බණක් කියල ඒ මනුස්සයව ගොඩ දාන්න පුළුවන් කියල දැනගෙන, අනේ බෑ දැන් ඇති කියල ලෝක සත්වයා අතරමං කරලා දාල යන එකක් නෑ නෙ.

mang me pora wenna hadanawa newe, Eth eka deyak gena umbata clear idea ekak naa kiyala theren nisa kiyanne, ganna deyak thiyenawanam ganin,
Mehemai umbata mang udaaharanayak kiyannam, me ada kaale anuwa, umba gamanak yanna bus ekata naginna innawa yaluwek ekka, umbata oni bus eka enawa dakala yaaluwa umbata kiyanawa anna bus eka enawa atha daapan kiyala, Dan aththatama umbata u kiwwe bus eka nawaththa ganna kiyala, nathuwa atha bus ekata daanna newene, Dan umbata kiyanaw kauruhari gindarata atha daapan kiyala, ethakota umbata kiyanne gindara nawaththanna kiyala newene Ara bus eka wage, Anna e wage a kaale minissu kathaa karana awasthaawa anuwa wachane theruma danagena hitiya, eka nisa eka amuthuwen explain karanna oni une naa, Eth Dan api paali hariyata danneth nathuwa eka wachanayakin whole meaning eka gena hithuwata wedak naa, eka nisaama thamai godak un wachana allagena dharmaya wikurthi karaganne.
සාද්ගුරු එහෙම ඉඳියිද ඉතිං. මනුස්සයට ඉන්න පුළුවන් කියල කියනවද
monawa attada boruda mandaMae balapanko mata mae wage ewa ahunama pissu wage

මෙතන මෙහෙමයි සමහරක් ඉන්නවා කොනක් අල්ලන් හෑල්ලක් හලලා යනවා. .
ඉටපස්සේ බුදුදහම ගැන නොදන්න හෝ අබවුද්දයන් ඇවිත් තර්ක දෙනවා. .
තනිකර යටි අරමුන බුදුදහමට අපහස කරන එක. .
බුදුදහම නොදන්නවනම් ත්‍රේඩ් නොදා ඉන්න. . ඔය ත්‍රේඩ් දාන බොහොමයක් බවුද්දයොත් නෙවෙයි. .
කල්පය කියන වචනේ අදහස් කීයකින් වීශෙශන කීයකින් යෙදිලා තියෙනවද. .
මෙතන මේ බුද්දහගමේ ත්‍රේඩ් එකක් වැටුන ගමන් තමන්ගේ ආගමේ දෙවියෝ කියන්නේ කවුද, දෙවියෝ කොහොමද මිනිස්සු එක්ක සන්සර්ගේ කරන්නේ, කොහොමද දෙවියන්ට දාව යෝද පැටව් උපදින්නේ, දෙවියෝ කලුද සුදුද කියලා වත් නොදන්න එවුන් පොර ටෝක් දෙනවා. .
hema dema tharka nokara mulin bududahama hariyata igenaganna, igena gannakam owa umbata kathandara thamaa, weradi hoyana adahasin, powers gena asawela dharmaya igenagena wedak naa, hariyata igena gaththama oya godak kathandara kathandaramada kiyala umbatama therei, hariyata igena gaththama dharmage weradi hoyanawa wenuwata umba awashya deya witharak aragena, thamange wereddak thiyenawanam eka hadaagani, maath thawama igenagannawa.dharmaya thiyenne apita jeewithaya hadaagena etherawenna misak api aasa widihata dharmaya wigraha karanna newene bn.Mchn mata kiyala deepanko.iddhi weduwama phyisical powers display karanna puluwanda.nattan ewa kathandara witarada.yama maha pelahera etc.ewa kathndarada nattan attatama karanna puluwan dewalda
hema dema tharka nokara mulin bududahama hariyata igenaganna, igena gannakam owa umbata kathandara thamaa, weradi hoyana adahasin, powers gena asawela dharmaya igenagena wedak naa, hariyata igena gaththama oya godak kathandara kathandaramada kiyala umbatama therei, hariyata igena gaththama dharmage weradi hoyanawa wenuwata umba awashya deya witharak aragena, thamange wereddak thiyenawanam eka hadaagani, maath thawama igenagannawa..
Mchn mata kiyala deepanko.iddhi weduwama phyisical powers display karanna puluwanda.nattan ewa kathandara witarada.yama maha pelahera etc.ewa kathndarada nattan attatama karanna puluwan dewalda
Oya okkoma mixed up wenne umba eka ekkenaage ideas oluwata daaganna nisaane, umbata welaawa thiyenawanam mula indan piliwelakata igenaganin, Bana ahapan, thipitakaya ehema thiyenne aragena kiyawanna, sarala Sinhala pariwarthana thiyenawa, api wathurata bassothne bn peenanna puluwan, goda indan meka mehema wenna athi Kiya kiya hitiyata wedak wenne naa,Werddak hoyanawa newe bn.curious.mokada ehema ewa karanna puluwannan kalpayak inna beri kamakuth nane.okoma.mixed up wenawa.confusing
ඒවා බොරුයි කියන්නේ ත්‍රිපිටකය බොරු කරන්න හදන අය. . බුදුවරයෙක්ට විශේශිතවූ කරුනු නොදන්න අය. .
හොදමදේ නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ බන අහන්න භාවනාව ගැන ලස්සනට කියනවා. .
මෙතන බලන්න. .
https://www.youtube.com/channel/UC2TyIWCB4o8TkYFENyyfYUg/videos
Oya okkoma mixed up wenne umba eka ekkenaage ideas oluwata daaganna nisaane, umbata welaawa thiyenawanam mula indan piliwelakata igenaganin, Bana ahapan, thipitakaya ehema thiyenne aragena kiyawanna, sarala Sinhala pariwarthana thiyenawa, api wathurata bassothne bn peenanna puluwan, goda indan meka mehema wenna athi Kiya kiya hitiyata wedak wenne naa,
ok mchnඔව් එකට එකක් සම්බන්ධ නැති වෙනස් අවස්ථා වල පාවිච්චි වෙන තේරුන් තියෙන්න පුළුවන්, ඕක නිකන් මොකක්හරි භාණ්ඩ දෙකකට, තැන් දෙකකට, නගර දෙකකට කියන නමක් වගේ උනානං අවුලක් නෑ. ඉලක්කමකින් වටිනාකමක් දෙන්න පුළුවන් වචනයක් උනාම අපි එක එක අගයට වෙනස් වචනයක් බලාපොරොත්තු වෙනවනේ, 12ත් දුසිම වෙලා 500ත් දුසිම උනාම අවුල් නෙ ඒකයි මම ඇහුවේ ඉතිං මොකෝ ඒ කියල.mang me pora wenna hadanawa newe, Eth eka deyak gena umbata clear idea ekak naa kiyala theren nisa kiyanne, ganna deyak thiyenawanam ganin,
Mehemai umbata mang udaaharanayak kiyannam, me ada kaale anuwa, umba gamanak yanna bus ekata naginna innawa yaluwek ekka, umbata oni bus eka enawa dakala yaaluwa umbata kiyanawa anna bus eka enawa atha daapan kiyala, Dan aththatama umbata u kiwwe bus eka nawaththa ganna kiyala, nathuwa atha bus ekata daanna newene, Dan umbata kiyanaw kauruhari gindarata atha daapan kiyala, ethakota umbata kiyanne gindara nawaththanna kiyala newene Ara bus eka wage, Anna e wage a kaale minissu kathaa karana awasthaawa anuwa wachane theruma danagena hitiya, eka nisa eka amuthuwen explain karanna oni une naa, Eth Dan api paali hariyata danneth nathuwa eka wachanayakin whole meaning eka gena hithuwata wedak naa, eka nisaama thamai godak un wachana allagena dharmaya wikurthi karaganne.
ඔව් එකට එකක් සම්බන්ධ නැති වෙනස් අවස්ථා වල පාවිච්චි වෙන තේරුන් තියෙන්න පුළුවන්, ඕක නිකන් මොකක්හරි භාණ්ඩ දෙකකට, තැන් දෙකකට, නගර දෙකකට කියන නමක් වගේ උනානං අවුලක් නෑ. ඉලක්කමකින් වටිනාකමක් දෙන්න පුළුවන් වචනයක් උනාම අපි එක එක අගයට වෙනස් වචනයක් බලාපොරොත්තු වෙනවනේ, 12ත් දුසිම වෙලා 500ත් දුසිම උනාම අවුල් නෙ ඒකයි මම ඇහුවේ ඉතිං මොකෝ ඒ කියල.