බුදුරහජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මා&
මචන්ලා,මමත් අභිධර්මය ගැන එහෙන් මෙහෙන් අහල තිබුනට හරියට දැනගෙන හිටියේ නෑ .එත් මේ video සෙට් එකේ පලවෙනි video 1 බලන කොට මටත් ආසහිතුන තව ටිකක් ගබුරට ඉගෙනගන්න.
මේක බලද්දි සෑහෙන්න අවබෝධයක් එනවා,
තව දෙයක් කියන්න ඕන.අභිධර්මය ඇහුවට හැමෝටම ඒක තේරුම්ගන්න තරම් ශක්තියක් නෑ.බුදුන්වහන්සේ මනුස්ස ලෝකෙට අභිධර්මය දේශනාකරලා නැත්තෙත්,එකට ගොඩක් කල් යන හින්දත්,මනුස්සයින්ට තේරුම්ගන්න අමාරුත් හින්ද.
උන්වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්යරාජයන්ට දේශනා කල උතුම් ඌ අභිධර්මය උබල හැමදෙනාටමත් අවබෝධ වේවා.
දේශනාව මෙහෙයවන තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේට,රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ටත්,මේ video 1 You Tube upload කල සැමට උතුම් ඌ නිර්වාණ සම්පත්තිය ලගාකරගැනීමට මේ පින හේතුවේවා .
https://youtu.be/Bt9O4eZEUtQ?list=PLgIHbYkcHjCTAT-IoKz0xnvenLPpZESJo