බුදුරහජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මා&

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    බුදුරහජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මා&

    මචන්ලා,මමත් අභිධර්මය ගැන එහෙන් මෙහෙන් අහල තිබුනට හරියට දැනගෙන හිටියේ නෑ .එත් මේ video සෙට් එකේ පලවෙනි video 1 බලන කොට මටත් ආසහිතුන තව ටිකක් ගබුරට ඉගෙනගන්න.
    මේක බලද්දි සෑහෙන්න අවබෝධයක් එනවා,
    තව දෙයක් කියන්න ඕන.අභිධර්මය ඇහුවට හැමෝටම ඒක තේරුම්ගන්න තරම් ශක්තියක් නෑ.බුදුන්වහන්සේ මනුස්ස ලෝකෙට අභිධර්මය දේශනාකරලා නැත්තෙත්,එකට ගොඩක් කල් යන හින්දත්,මනුස්සයින්ට තේරුම්ගන්න අමාරුත් හින්ද.
    උන්වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍යරාජයන්ට දේශනා කල උතුම් ඌ අභිධර්මය උබල හැමදෙනාටමත් අවබෝධ වේවා.
    දේශනාව මෙහෙයවන තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේට,රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ටත්,මේ video 1 You Tube upload කල සැමට උතුම් ඌ නිර්වාණ සම්පත්තිය ලගාකරගැනීමට මේ පින හේතුවේවා .


    https://youtu.be/Bt9O4eZEUtQ?list=PLgIHbYkcHjCTAT-IoKz0xnvenLPpZESJo
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Adooo meeka daapu umbata godak pin ban.. man sahena deyak ihena gaththa..vedio 36k tiyawna..man mee tikema budun wadimin iluwe mata ikmanin nirwanaya awaboda wenna kiyala ada ahamben mee thred eka dakka pin ban...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Adooo meeka daapu umbata godak pin ban.. man sahena deyak ihena gaththa..vedio 36k tiyawna..man mee tikema budun wadimin iluwe mata ikmanin nirwanaya awaboda wenna kiyala ada ahamben mee thred eka dakka pin ban...

    සතුටුයි මචන් උබේ වචන ටික දැක්කමත්.මමත් මේක අහම්බෙන් දැකලා දැන් videos සෙට් එකම බලනවා.ගොඩක් වටිනවා ඒ ටික .තාමත් මේ ගැන නොදන්නා හැමෝටම මේ උතුම් ඌ අභිධර්මය ඇසීමටත් අවබෝධකරගනිමටත් සිත් පහළවේවා.
    ගොඩක් ස්තුතියි මචන්.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Pin Sidu Wena Wedak

    pin sidu wawa

    Thnxx ban nirwnaya pinisma mee darma dhanaya hethu wewaa

    ela , hemihita balamu,

    ubata pin

    Obata pin.



    ගොඩක් ස්තුතියි මචන් ධයිර්යමත් කලාට.උබලටත් ගොඩක් පින්.පුළුවන් නම් මේ Video 2/3 හරි බලලා තේරුම් අරන් අනික් අයටත් බෙදල දෙන්න.ලොකු ධර්ම දාන පින්කමක්.