බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක්‍ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක්‍ ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි.

එතකොට මගේ ප්‍රශ්නය තවත් සාධාරන වෙනව මේ කියන බුදුවරු සියලු දෙනා පහල වෙන්නෙ මේ පෘථිවියේ වෙන්න බෑනෙ නේද?
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එතකොට මගේ ප්‍රශ්නය තවත් සාධාරන වෙනව මේ කියන බුදුවරු සියලු දෙනා පහල වෙන්නෙ මේ පෘථිවියේ වෙන්න බෑනෙ නේද?
    නෑ නේද? මේකත් බලන්න. එහෙනම් හැම තැනම ඉසිපතනයක් තියෙන්න ඕනේ

    • බුදුවරු කරුණු සතරකින් සමාන වෙති

    බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.

    යටින් දාපු කරුණු 30ත් බලන්න :yes::yes:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Machanla Me thread eke inne bududhamata garu karana sathya soya yana Pirisak Nisa Man ubalata sathya gena thiyana poth 3k dennam.

    kemathi un kiyawapalla. Gana nam tikak wadi. Library wala Athi hoyaganna Puluwan.

    Meka kiyawapuwama me loke thiyana godak dewal gena aththa dena ganna puluwan.

    Menna 1 weni potha
    SB%2012963.jpg


    Menna 2 weni Potha

    SB%2012960.jpg


    Menna 3 weni Potha

    SB%2012964.jpg


    Poddakwath Kammeli Naha Asawen Kiyawagena Yanna Puluwan. Poddak buddhimathwa hithala potha kiyawanna.

    samahara dewal gena man privately dannawa.

    Kiyawala balala adahasak kiyanna.

    Theruwan Saranai
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    බුදුවරු කරුණු සතරකින් සමාන වෙති

    බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.
    මේ කරුන නිවැරදිනන්. පොඩ්ඩක් හිතපන් මචන්, අපි ඉපදිල තියෙන්නෙ එසේ මෙසේ ග්‍රහ ලෝකෙක නෙවෙයිනෙ. බුදුවරයෙක් පහල විය හැකි එකම ග්‍රහ ලෝකෙ. ඒ විතරක් රටවල් සිය ගානක් අතරින් නිර්මල බුදු දහම තියෙන රටක, ඒකත් මනුශ්‍ය ආත්මයක. අපි මේ මොනව කරනවද කියල එක වෙලාවකට හිතෙනව නිවන් අවබෝධ කරගන්න උපරිම උත්සහ නොකර.මේ වගේ chance එකක්නන් ආයෙ කල්ප ගානකට හම්බවෙයි ද දන්නෙ නෑ ඉතින්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ කරුන නිවැරදිනන්. පොඩ්ඩක් හිතපන් මචන්, අපි ඉපදිල තියෙන්නෙ එසේ මෙසේ ග්‍රහ ලෝකෙක නෙවෙයිනෙ. බුදුවරයෙක් පහල විය හැකි එකම ග්‍රහ ලෝකෙ. ඒ විතරක් රටවල් සිය ගානක් අතරින් නිර්මල බුදු දහම තියෙන රටක, ඒකත් මනුශ්‍ය ආත්මයක. අපි මේ මොනව කරනවද කියල එක වෙලාවකට හිතෙනව නිවන් අවබෝධ කරගන්න උපරිම උත්සහ නොකර.මේ වගේ chance එකක්නන් ආයෙ කල්ප ගානකට හම්බවෙයි ද දන්නෙ නෑ ඉතින්
    ඔඑ බන් සුන්‍ය කල්පත් තියෙනවලුනේ. ඒ අතින් අපි පිංවන්තයි. ඒත් අපි කරන දේවල් බලනකොට අතට ගත්ත දේ කටට දාගන්න බැරි තරම් පවු කාරයෝ
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මම ඔය එකම අගමක්වත් අදහන්නෙත් නෑ, විශ්වාස කරන්නෙත් නෑ. ඒක නිසා මම දන්නෙත් නෑ. :)
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම ඔය එකම අගමක්වත් අදහන්නෙත් නෑ, විශ්වාස කරන්නෙත් නෑ. ඒක නිසා මම දන්නෙත් නෑ. :)

    ආගමක් අදහන්න ඕනෙ නෑ දර්ශනයක් තෝරගත්තොත් වටීවි ජීවිතේට
    :D
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    එතකොට වෙනත් ග්‍රහ ලෝක වල දියුණු මනස් ඇති සත්වයො වැටෙන්නෙ මොන ගනයටද:rolleyes:?

    asura loka godak thiyenawa, eyalata dewiyanta wagema balaya thibenawa, eth deviwaru wage newei naraka gathi thiyenne kiyala budun wahanse wadalaa thiyenawa. ewage kumbhanda kiyala usin adu thawa jathiyak innawa,

    me ehema kotasak wenna ethi kiyalai mamanam hithanne.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඕනි නෑ බන්. මම මේ ඉන්න විදිහ මට හොඳටම හොඳයි. ;)

    පව් වැඩ නොකර කාටත් කරදරයක් නැතුව ඉන්නවනන් එච්චරයි:yes:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඒ මොනවද?.

    වෙනත් ග්‍රහ ලෝකයක ජීවීන් කියන්නෙත් තවත් මනුෂ්‍ය කොට්ටාශයක්මනෙ:rolleyes:

    මචං, අධ්‍යත්මිකව දියුණු සත්ත්ව කොඨ්ඨාශයක් ඉන්න තැනකට බුදුවරයෙක් ඕන නෑ මං හිතන්නේ. අපි වගේ මනස දියුනු නැති තැනක තමයි බුදුවරයෙක් පහළ වෙන්න ඕනා. එතකොට අනිත් ලෝකවල ඉන්න මනස දියුනු අයත් එනවා බුදුන් බැහැදකින්න. ඉස්සරත් දේව ලෝක වලින් දෙවිවරුන් ඇවිල්ලා තියෙනවා
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    Mehemai eka loka dathuwaka pahala wenne eka buduwarayek pamanai. Api inna loka dathuwe pruthuwiye jambudweepaye thamai buduwaru pahala wenne
    Ithin wenath loka dathu thiyenawa nam ewageth Buduwaru inna puluwan. Habai e gana kiyawena thanak nam danne na.
    Oya kalin kiyapu eka Budurajanan wahanse thamai deshana karala thiyenne..:yes::yes:man sourse hambunoth dannam :nerd::nerd::nerd::nerd::nerd:.. me tika asa danagaththe:rolleyes::rolleyes::rolleyes:
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    බුදු රජානන් වහන්සේ පවසා ඇත්තේ විශ්වයේ තිබෙන අනෙක් දේ සෙවීමට යාමෙන් තම ආද්‍යාත්මක නිවන කරා යාම අඩාල කරවන බවයි.