pissuda oii a kale thama naththatama nathi wela tibbe. upasampadawath thai walinda koheda genawe. suddoo christian pathuraawna hinda thama budda pasal kodi anam manam hada gathhte.මාරයි නේද බන්. ඉස්සර ලංකාව බුද්ධහගමේ කේන්ද්‍රස්තානයක් වෙන්න ඇති. හරියට ජිනීවා අගනුවර වගේ. international Buddhist flag එක ලංකාවෙ හැදුවා කිව්වම. දැන් ඉන්දුනීසියා මියන්මාර් භූතාන් වගේ රටවලත් පාවිච්චි කරන්නෙ මේ කොඩියම තමයි නේද ?![]()
