බුදුහාමුදුරුවෝ කෑවෙම උෟරු මස්..😍

alanwake

Active member
  • Aug 25, 2015
    536
    183
    43

    බුදුන් වහන්සේ පවා ඌරු මස් වැළදූ බව ඉතාම සුපැහැදිලිව ත්‍රිපිටක සාක්ෂි ඇසුරින්ම පෙන්වාදීලත් ,මස් මාලු කෑම පවක් නෙවෙයි කියලා පිලිගන්න හිත නැවෙන් නැත්තං ඔබ හිරවෙලා ඉන්නෙ අන්තවාදී දෘෂ්ටිය ඔබම තේරුන් ගන්න.

    බුදුදහමේ තියෙන්නේ කැමති කෙනෙක් ට කන්න පුළුවන් අකමැති කෙනෙක් ට නොකා ඉන්න පුළුවන්.

    මතය මද්‍යස්ත යි.!

    සම්පූර්ණ වැඩසටහන 👉

    දේශනා මුලසිට ශ්‍රවණයට 👉👉

    තවත් දේශනා සදහා 👉
    www.youtube.com/sashramaya

    උෟරු_මස් කළු පොල් මාළුව

    https://pitaka.lk/main/?n=30130 Siha senapathi suthraya kiyawalama balapan. :lol:

    Siha senapathi suthraye urumas kathawak koheda ban thiyenne? danaye watinakama gena witahrai thiyenne. pelapali yana katha uurumas katha thanikara gothala kiyana ewa wage.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo

    බුදුන් වහන්සේ පවා ඌරු මස් වැළදූ බව ඉතාම සුපැහැදිලිව ත්‍රිපිටක සාක්ෂි ඇසුරින්ම පෙන්වාදීලත් ,මස් මාලු කෑම පවක් නෙවෙයි කියලා පිලිගන්න හිත නැවෙන් නැත්තං ඔබ හිරවෙලා ඉන්නෙ අන්තවාදී දෘෂ්ටිය ඔබම තේරුන් ගන්න.

    බුදුදහමේ තියෙන්නේ කැමති කෙනෙක් ට කන්න පුළුවන් අකමැති කෙනෙක් ට නොකා ඉන්න පුළුවන්.

    මතය මද්‍යස්ත යි.!

    සම්පූර්ණ වැඩසටහන 👉

    දේශනා මුලසිට ශ්‍රවණයට 👉👉

    තවත් දේශනා සදහා 👉
    www.youtube.com/sashramaya

    උෟරු_මස් කළු පොල් මාළුව

    pol roti kala nadda ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේ උත්තීගේ පුතාට පිස්සු..
    ඌට කරන්න ඕනේ ඕනෑම දෙයක් මූ සාධාරණීය කාරණය කරනවා..
    මුව ෆලෝ කරන මේලෝ දහමක් නොදන්නා ගොබ්බයෝ අතරමං වෙනවා..මුගේ පොර ටෝක් අහලා..😂😂😂

    තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා..මෝඩයෝ බුරත්වා🙏🙏
    බුදු දහම ගැන මේලෝ හසරක් නොදන්නා මෝඩ ගම් බයියෝ මූට අහුවෙලා අතරමං වෙලා ..😂😂😂.
    NGO සල්ලි වලින් නඩත්තු වෙලා born again රාජපක්ෂ නිකායේ උන්ට කඩේ යනකොට බුදු හාමුදුරුවන්ට පහර ගහලා බඩ වියත රැකගන්න වෙනවා.. මේක මුගේ ජොබ් එක..
    මැදමුලන ගම් බයියෝ තමා මුව ප්‍රමොට් කරන්නේ.. උන්ගේ එකම ගැලවුම් කාරය මූ සහ මුගේ කාබනික වගාව😂😂😂
    ------ Post added on Jun 25, 2022 at 5:18 PM
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මේ උත්තීගේ පුතාට පිස්සු..
    ඌට කරන්න ඕනේ ඕනෑම දෙයක් මූ සාධාරණීය කාරණය කරනවා..
    මුව ෆලෝ කරන මේලෝ දහමක් නොදන්නා ගොබ්බයෝ අතරමං වෙනවා..මුගේ පොර ටෝක් අහලා..😂😂😂
    ඇත්ත. පොරට වාසි වෙන විදිහට ත්‍රිපිටකයෙන් කෑලි අරගෙන එලියට දානවා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙනම් ඉතින් සියල්ල දත් බුද්ධ කියන්නේ පව් කාරයෙක් නේ? බුද්ධ කියනවා තමන් උදෙසා නොමැරු සතෙක් කෑවට පව් නෑ කියල. එත් සත්තු මරන්නේ ඒවා කන අයට කන්න තමා, ඒ කියන්නේ කන එවුන්ගේ භුක්තිය උදෙසා තමා සතා මැරුවේ. එහෙම නම් කොහොමද කියන්නේ තමන් උදෙසා නොමැරු සතෙක් කියල? 🤣
     
    • Haha
    Reactions: AnuradhaRa

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනික මම අහල තියෙනව බුදු හාමුදුරුවො කියල තියෙනවලු මස් මාංශ ‌වෙළෙඳාම කරන්න එපා කියල
    කතෝලිකයෙක් වෙච්ච මම බුද්ධාගමට ආස වුණේ අවිහිංසාවාදය නිසා
    මේ හාමුදුරුවො තනියම ඇතුලකට වෙලා ඉද්දි මොකද කරන්නෙ කියල හොයල බලන්න වටිනව :yes:
    මචං බුද්ද ධර්මයේ සඳහන් වෙන්නෙ මස් මාංශ වෙලඳාම මිත්‍යා වෙලඳාමක්, කෙනෙක් නොකල යුතු වෙලඳාමක් විදියට.තව තියෙනව.අවි ආයුධ වෙලදාම,වස විස වෙලදාම,වහල් වෙලදාම, මත් ද්‍රව්‍ය වෙලදාම වාගෙ.ඒ වුනත් කොහෙවත් සඳහන් වෙන්නෙ නෑ මස් මාංශ ආහාරය තහනම් කියල.මස් මාංශ කියන්නෙත් ජීවයක් රහිත දෙයක් හින්ද.සතෙක් මරාගෙන කෑමයි, මරපු සතෙක් කෑමයි කියන්නෙ දෙකක්නෙ.කවුරුහරි කියනවනං එහෙම තහනම් කලාය කියල, දෙව්දත් හාමුදුරුවෝ පංච වර ඉල්ලද්දි ඒකෙ තිබුන මස් මාංශ වලින් සම්පූර්ණයෙන් ඉවත් වීමට අදාල වරයක්.ඒක බුදු හාමුදුරුවෝ දුන්නෙ නැත්තෙ මොකද කියල ගැටලුවක් ඇති වෙනව...ඒක හරි සියුම් කාරණාවක්.
    ප.ලි.මම ඔය වීඩියෝ එක බැලුවෙ නෑ..උඹ අහපු එකට උත්තර දුන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • එහෙනම් ඉතින් සියල්ල දත් බුද්ධ කියන්නේ පව් කාරයෙක් නේ? බුද්ධ කියනවා තමන් උදෙසා නොමැරු සතෙක් කෑවට පව් නෑ කියල. එත් සත්තු මරන්නේ ඒවා කන අයට කන්න තමා, ඒ කියන්නේ කන එවුන්ගේ භුක්තිය උදෙසා තමා සතා මැරුවේ. එහෙම නම් කොහොමද කියන්නේ තමන් උදෙසා නොමැරු සතෙක් කියල? 🤣
    මාර අපභ්‍රංස තමා මේව :oo:
    සිම්පල් ලොජික් එකක් වත් මුන්ට තේරෙන්නෙ නෑ
    මල කුණු තමා ඔය කියන විදියට කන්න වෙන්නෙ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අනික මම අහල තියෙනව බුදු හාමුදුරුවො කියල තියෙනවලු මස් මාංශ ‌වෙළෙඳාම කරන්න එපා කියල
    කතෝලිකයෙක් වෙච්ච මම බුද්ධාගමට ආස වුණේ අවිහිංසාවාදය නිසා
    මේ හාමුදුරුවො තනියම ඇතුලකට වෙලා ඉද්දි මොකද කරන්නෙ කියල හොයල බලන්න වටිනව :yes:

    oka badu gahanawa nil katarolu walata muwa wela
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    තව ටික දවසකින් කියයි මිනිස්සු වුණාම සෙක්ස් කරන්න ඕන කියල
    ඊට පස්සෙ අහයි තේරුණාද කියල :lol:
    මූ සෝමා එදිරිසිංහ ට ගැහුවා..එකී තමා බෙල්ලන්තර ඉඩම අරන් දීලා ප්‍රාඩෝ එකක් දීලා සැපේ ඉඳපන් කියලා මුගේ ඔළුවට දැම්මේ..
    ඊට පස්සේ ඉඳන් මුගේ ඔලුව අවුල්.
    නන්ද සෙන පොන්නයගේ කාබනික බොරුව තමා මූ ප්‍රමෝට් කරන්නේ...ආණ්ඩුවට කඩේ ගිහින්.
    හැබැයි වැඩ කරන්න ඉන්න ආමි කාරයො රැට් රැට රසායනික පොහොර මිටි ගණන් වගාවට දානවා.
    මේලෝ හසරක් නොදන්න ගම් බයුයෝ මූට රැවටෙනවා..😂😂
     
    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63

    බුදුන් වහන්සේ පවා ඌරු මස් වැළදූ බව ඉතාම සුපැහැදිලිව ත්‍රිපිටක සාක්ෂි ඇසුරින්ම පෙන්වාදීලත් ,මස් මාලු කෑම පවක් නෙවෙයි කියලා පිලිගන්න හිත නැවෙන් නැත්තං ඔබ හිරවෙලා ඉන්නෙ අන්තවාදී දෘෂ්ටිය ඔබම තේරුන් ගන්න.

    බුදුදහමේ තියෙන්නේ කැමති කෙනෙක් ට කන්න පුළුවන් අකමැති කෙනෙක් ට නොකා ඉන්න පුළුවන්.

    මතය මද්‍යස්ත යි.!

    සම්පූර්ණ වැඩසටහන 👉

    දේශනා මුලසිට ශ්‍රවණයට 👉👉

    තවත් දේශනා සදහා 👉
    www.youtube.com/sashramaya

    උෟරු_මස් කළු පොල් මාළුව

    සුකර මද්දවය කියන්නෙ ඌරු මස් රස හතු වර්ගයක් ...
     
    • Like
    Reactions: AnuradhaRa

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,350
    2,214
    113
    අනික මම අහල තියෙනව බුදු හාමුදුරුවො කියල තියෙනවලු මස් මාංශ ‌වෙළෙඳාම කරන්න එපා කියල
    කතෝලිකයෙක් වෙච්ච මම බුද්ධාගමට ආස වුණේ අවිහිංසාවාදය නිසා
    මේ හාමුදුරුවො තනියම ඇතුලකට වෙලා ඉද්දි මොකද කරන්නෙ කියල හොයල බලන්න වටිනව :yes:

    බුද්ද දර්ශනය කියන්නෙ පරම අවිහින්සවදය නෙවේ. ඒකටනම් ජ්යින ආගම ඉදිරියෙන් ඉන්නව. බුද්ධ දර්ශනයට ආස වෙන්න ඕනි වෙන කිසිම ආගමක කියන්න තියා හිතා ගන්නවත් බැරි විදිහට දීල තියෙන මයින්ඩ් ඇනලිසිස් එක ගැන මේ සත්වයා මෝඩකමෙන් ඉන්න

    --------

    මේක තෙරුම් ගන්න, පිනක්, පවක් ඇති වෙන්නෙ කොහොම්ද කියල ඉගෙන් ගන්න වෙනව මුලින්ම. බුදුන් පෙන්නල දුන්න සිත් පිලිබඳ විග්‍රහය පොඩ්ඩක් ස්ටඩී කලොත් තේරෙයි මෙතන පවක් සිදු වෙනවද නැතිද කියල. මිනිස්සුන්ට හිතෙන විදිහට ඔව් නැ කිව්වට වැඩක් නැ.
     
    Last edited: