බුදුන් වහන්සේ පවා ඌරු මස් වැළදූ බව ඉතාම සුපැහැදිලිව ත්‍රිපිටක සාක්ෂි ඇසුරින්ම පෙන්වාදීලත් ,මස් මාලු කෑම පවක් නෙවෙයි කියලා පිලිගන්න හිත නැවෙන් නැත්තං ඔබ හිරවෙලා ඉන්නෙ අන්තවාදී දෘෂ්ටිය ඔබම තේරුන් ගන්න.
බුදුදහමේ තියෙන්නේ කැමති කෙනෙක් ට කන්න පුළුවන් අකමැති කෙනෙක් ට නොකා ඉන්න පුළුවන්.
මතය මද්‍යස්ත යි.!
සම්පූර්ණ වැඩසටහන
දේශනා මුලසිට ශ්‍රවණයට![]()
තවත් දේශනා සදහා
www.youtube.com/sashramaya
උෟරු_මස් කළු පොල් මාළුව

බුදු දහම ගැන මේලෝ හසරක් නොදන්නා මෝඩ ගම් බයියෝ මූට අහුවෙලා අතරමං වෙලා ..තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා..මෝඩයෝ බුරත්වා![]()
ඇත්ත. පොරට වාසි වෙන විදිහට ත්‍රිපිටකයෙන් කෑලි අරගෙන එලියට දානවාමේ උත්තීගේ පුතාට පිස්සු..
ඌට කරන්න ඕනේ ඕනෑම දෙයක් මූ සාධාරණීය කාරණය කරනවා..
මුව ෆලෝ කරන මේලෝ දහමක් නොදන්නා ගොබ්බයෝ අතරමං වෙනවා..මුගේ පොර ටෝක් අහලා..![]()
මචං බුද්ද ධර්මයේ සඳහන් වෙන්නෙ මස් මාංශ වෙලඳාම මිත්‍යා වෙලඳාමක්, කෙනෙක් නොකල යුතු වෙලඳාමක් විදියට.තව තියෙනව.අවි ආයුධ වෙලදාම,වස විස වෙලදාම,වහල් වෙලදාම, මත් ද්‍රව්‍ය වෙලදාම වාගෙ.ඒ වුනත් කොහෙවත් සඳහන් වෙන්නෙ නෑ මස් මාංශ ආහාරය තහනම් කියල.මස් මාංශ කියන්නෙත් ජීවයක් රහිත දෙයක් හින්ද.සතෙක් මරාගෙන කෑමයි, මරපු සතෙක් කෑමයි කියන්නෙ දෙකක්නෙ.කවුරුහරි කියනවනං එහෙම තහනම් කලාය කියල, දෙව්දත් හාමුදුරුවෝ පංච වර ඉල්ලද්දි ඒකෙ තිබුන මස් මාංශ වලින් සම්පූර්ණයෙන් ඉවත් වීමට අදාල වරයක්.ඒක බුදු හාමුදුරුවෝ දුන්නෙ නැත්තෙ මොකද කියල ගැටලුවක් ඇති වෙනව...ඒක හරි සියුම් කාරණාවක්.අනික මම අහල තියෙනව බුදු හාමුදුරුවො කියල තියෙනවලු මස් මාංශ වෙළෙඳාම කරන්න එපා කියල
කතෝලිකයෙක් වෙච්ච මම බුද්ධාගමට ආස වුණේ අවිහිංසාවාදය නිසා
මේ හාමුදුරුවො තනියම ඇතුලකට වෙලා ඉද්දි මොකද කරන්නෙ කියල හොයල බලන්න වටිනව![]()
මාර අපභ්‍රංස තමා මේවඑහෙනම් ඉතින් සියල්ල දත් බුද්ධ කියන්නේ පව් කාරයෙක් නේ? බුද්ධ කියනවා තමන් උදෙසා නොමැරු සතෙක් කෑවට පව් නෑ කියල. එත් සත්තු මරන්නේ ඒවා කන අයට කන්න තමා, ඒ කියන්නේ කන එවුන්ගේ භුක්තිය උදෙසා තමා සතා මැරුවේ. එහෙම නම් කොහොමද කියන්නේ තමන් උදෙසා නොමැරු සතෙක් කියල?![]()

අනික මම අහල තියෙනව බුදු හාමුදුරුවො කියල තියෙනවලු මස් මාංශ වෙළෙඳාම කරන්න එපා කියල
කතෝලිකයෙක් වෙච්ච මම බුද්ධාගමට ආස වුණේ අවිහිංසාවාදය නිසා
මේ හාමුදුරුවො තනියම ඇතුලකට වෙලා ඉද්දි මොකද කරන්නෙ කියල හොයල බලන්න වටිනව![]()
මූ සෝමා එදිරිසිංහ ට ගැහුවා..එකී තමා බෙල්ලන්තර ඉඩම අරන් දීලා ප්‍රාඩෝ එකක් දීලා සැපේ ඉඳපන් කියලා මුගේ ඔළුවට දැම්මේ..තව ටික දවසකින් කියයි මිනිස්සු වුණාම සෙක්ස් කරන්න ඕන කියල
ඊට පස්සෙ අහයි තේරුණාද කියල![]()