බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,921
    3,263
    113
    සුද්දා අපිට ජන්ද බලය දෙන්න ඇකමැති.උනේ ඇයි ?.උන දැනගත්තා ලංකාවේ අයියලාගෙ හැටි.
    ඒ වගේම තමා තුන් ලෝකෙම දැක්ක බුදුන්ට අපේ තරම නොපෙනී තියෙවිද
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    "ශ්‍රී ලංකාව" කියලා නම වැටුනේ 1971 පස්සේ .

    බුදුන්ගේ කාලයේ "ලංකාදීප" කිවුවේ අනුරාධපුරෙන් උතුරට විහිදුන කොටස.

    බුදු හාමුදුරුවෝ සිංහල මනුස්සයෙක්. උන් වහ්සේ ජිවත් වුනේ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර - අද මේ පළාත හදුන් වන්නේ රජගල කියල.

    උන් වහන්සේ රජගහ නුවර සිට උතුරට පිහිටා තිබුන ලංකාදීපයට වැඩියා 3න් වතාවක්.
    රජ ගල කැනීම් කරලා ගල කැපුවේ ජැක්සන් ඇන්තනි පිම්පියා බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෝ වෙනවා කියපු කුපාඩි නාකි මයිනා වෙන්න ඇති🤣🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    අන්තඃපුර කියන වචනේ තේරුම ඇතුල් නගරය කියන එක මචන් ඕක වැරදියට අර්ථ දක්වපු වචනයක් ..රජාට ගනු ඉන්න ඇති නමුත් එහෙම හරියටම කියන්න සාක්ෂි නැ ..
    අන්තපුරය කියන එක තනිව කියවෙන්නේ නෑ නේ බන්.
    ඕකත් එක්ක හැම තිස්සෙම ගෑනු ගැන කියවෙන්නේ. අන්තපුරේ ඉන්න පිරිමි ගැන කොහෙවත් කියවෙන්නේ නෑ නේ.
    ඇතුල් නගරය නම් හැම තිස්සෙම කාන්තාවෝ, බිසෝවරු ගැන කියවෙන්න බෑ ඒකත් එක්ක. :rofl:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    "ශ්‍රී ලංකාව" කියලා නම වැටුනේ 1971 පස්සේ .

    බුදුන්ගේ කාලයේ "ලංකාදීප" කිවුවේ අනුරාධපුරෙන් උතුරට විහිදුන කොටස.

    බුදු හාමුදුරුවෝ සිංහල මනුස්සයෙක්. උන් වහ්සේ ජිවත් වුනේ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර - අද මේ පළාත හදුන් වන්නේ රජගල කියල.

    උන් වහන්සේ රජගහ නුවර සිට උතුරට පිහිටා තිබුන ලංකාදීපයට වැඩියා 3න් වතාවක්.
    බොරු කියන්න එපා යකෝ, ලංකාදීප පටන් ගත්තේ 1991. හුණුපිටියෙ ඔෆිස් එක තියෙන්නෙ. අනුරාදපුරෙන් උඩ නෙමෙයි
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අන්තපුරය කියන එක තනිව කියවෙන්නේ නෑ නේ බන්.
    ඕකත් එක්ක හැම තිස්සෙම ගෑනු ගැන කියවෙන්නේ. අන්තපුරේ ඉන්න පිරිමි ගැන කොහෙවත් කියවෙන්නේ නෑ නේ.
    ඇතුල් නගරය නම් හැම තිස්සෙම කාන්තාවෝ, බිසෝවරු ගැන කියවෙන්න බෑ ඒකත් එක්ක. :rofl:
    මේ සිංහල වචනයේ තේරුම නම් හරි, පරණ සිංහල ගුරුවරයෙකුත් මට මතකයි ඔහොම කතාවක් කිව්වා, අන්ත්ප්පුරය කියන එකට වෙන තේරුමක් thieyenne, ගැනු ගෙන්නලා තියාගෙන හිටපු තැන නෙවයි,
    මට මතක තව වචනයක් කියන්නම් එතුමා කියපු, "වෙසගන " මේක අපිට නැත්නම් සමාජයේ, බාවිතා වෙන්නේ වේසගැණි වගේනේ, නමුත් මේකේ ඇත්තම තේරුම වෙන්නේ වෙස් බැදගත් කාන්තාව කියන එක, සරල සිංහලෙන් කිව්වොත් makeup කරපු කාන්තාව
    හැබැයි දැන් නම් ඉතින් කෙල්ලෙක්ට ඔයා වෙසගනක් වගේ කිව්වොත් ඉතින් කන අතේ තියාගෙන යන්න තමයි වෙන්නේ 😆😆😆😆,
    සමහරක් විට රජතුමා නගරෙන් ඇතුලේ තැනක කාන්තාවන් රදවාගෙන සිටි නිසා එහමකියලා පසුකාලීනව එක ඒ විදියටම බාවිතා වෙන්න ඇති,
    ඒ වගේම අතීතයේ කාන්තාවන් makeup නොකරපු නිසා සහ makeup කරේ වැඩි වශයෙන් ගණිකාවන් වැනි ලදුන් නිසා වෙසගන කියන වචනය පසුකාලීනව වෙනස් වුණා වෙන්න පුළුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    මේ සිංහල වචනයේ තේරුම නම් හරි, පරණ සිංහල ගුරුවරයෙකුත් මට මතකයි ඔහොම කතාවක් කිව්වා

    ඔය සිංහල වචනයක් නෙවෙයි බන්..

    The Anthapura or Antahpura (Sanskrit अन्तःपुर) was the royal harem of an Indian palace, the portion of king's palace where the queen and other court ladies stayed—the 'ladies' section' of the palace.[1]

    Normally, this portion of the palace would be accompanied with the Queen's Bath. Most of the palaces in India have anthapura as integral part (for example, Hampi and Mysore Palace).[2]
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඔය සිංහල වචනයක් නෙවෙයි බන්..

    The Anthapura or Antahpura (Sanskrit अन्तःपुर) was the royal harem of an Indian palace, the portion of king's palace where the queen and other court ladies stayed—the 'ladies' section' of the palace.[1]

    Normally, this portion of the palace would be accompanied with the Queen's Bath. Most of the palaces in India have anthapura as integral part (for example, Hampi and Mysore Palace).[2]
    ඔව් වෙන්න ඇති, සිංහල වලට sanskrit වලින් සෑහෙන්න අබාශ වෙලා තියෙනවනේ
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඉතින් ඒක පාවිච්චි කරන්නේ අර අපි දන්න තේරුමට තමයි..
    බාෂාවක්‌ කලනුරුපිව වෙනස් වෙනවා,
    ඉස්සරහ අම්මට "ඔහේ " කියන වචනය බාවිතා කරා, dn එවුන්, ඉන්න අම්මලා ඔහේ කියන වචනය දන්නෙත්නෑ,
    සමහරක් විට ඒ විදියට වෙච්ච දෙයක් වෙන්න ඇති, දීර්ග කාලයක් එක්ක වචන බාවිතා වල තේරුම් වෙනස් වෙලා තියෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මම උබට ඔප්පු කරලා පෙන්නනම් ලංකාවට බුදු හාමුදුරුවෝ වැඩියේ නැ කියල. එතනින් එහා කතා වැඩක් නැනේ
    දාපන්කො
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    වෙලාවකට සමහර බැතිමතුන් දැක්කම මම ගෙන ජරා පොරක් කියල හිතෙනව 😅
    ඇයි උන් සිරිමහබෝදිය ට සපෝට් කරල තියන රන් ආලේපිත පොල්ලක් බදාගෙන ඒකට ඇදගෙන මොකක්දෝ එකක් කරනව.

    ප්‍රාර්ථනා බෝධිය ඉඹල එක එක ඒව ඉල්ලනව

    මට තේරෙන්නෙ නෑ.. 😕
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    🌚හොර කපුවා 🌚
    කවුද කියන්නේ කොහෙද කියූවේ කියනන් ,,,
    අන්තපුරය කියන එක තනිව කියවෙන්නේ නෑ නේ බන්.
    ඕකත් එක්ක හැම තිස්සෙම ගෑනු ගැන කියවෙන්නේ. අන්තපුරේ ඉන්න පිරිමි ගැන කොහෙවත් කියවෙන්නේ නෑ නේ.
    ඇතුල් නගරය නම් හැම තිස්සෙම කාන්තාවෝ, බිසෝවරු ගැන කියවෙන්න බෑ ඒකත් එක්ක. :rofl:
    ඕනෑතරම් තියනවා බන් මටදැන් නම් මතක නැ සිදත් සගරාව සහ ටීකා ග්‍රන්ථ වල තියනවා ..

    ඔය සිංහල වචනයක් නෙවෙයි බන්..

    The Anthapura or Antahpura (Sanskrit अन्तःपुर) was the royal harem of an Indian palace, the portion of king's palace where the queen and other court ladies stayed—the 'ladies' section' of the palace.[1]

    Normally, this portion of the palace would be accompanied with the Queen's Bath. Most of the palaces in India have anthapura as integral part (for example, Hampi and Mysore Palace).[2]
    සිංහල භාෂාවේ මුල භාෂාව පාලි සහ සන්ක්රිත් තමා නමුත් පහු කාලීනව එක එක භාෂා වල වචන තත්සම /තත්භව /සහ නිෂ්පනන් කරගන අලුත් වචන හැදුව ඒවගේ එකක් තාම ඔයවචනේ මචන් ..මට ඕක කියුවේ මහාචර්යා මැන්දිස් රෝහණදීර
    ------ Post added on Oct 30, 2022 at 8:40 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ඔය සිංහල වචනයක් නෙවෙයි බන්..

    The Anthapura or Antahpura (Sanskrit अन्तःपुर) was the royal harem of an Indian palace, the portion of king's palace where the queen and other court ladies stayed—the 'ladies' section' of the palace.[1]

    Normally, this portion of the palace would be accompanied with the Queen's Bath. Most of the palaces in India have anthapura as integral part (for example, Hampi and Mysore Palace).[2]

    උබ කොටසක් හලල අරගෙන තියෙන්නෙ.

    Antaḥpura (अन्तःपुर).—[antaḥ abhyantaraṃ puraṃ gṛham, or purasyāntaḥsthitam]

    1) inner apartment of a palace (set apart for women); female or women's apartments, seraglio, harem (so called from their being situated in the heart of the town, for purposes of safety); व्यायम्याप्लुत्य मध्याह्ने भोक्तुमन्तःपुरं विशेत् (vyāyamyāplutya madhyāhne bhoktumantaḥpuraṃ viśet) Manusmṛti 7.216,221,224; कन्यान्तःपुरे कश्चित्प्रविशति (kanyāntaḥpure kaścitpraviśati) Pañcatantra (Bombay) 1.

    2) inmates of the female apartments, a queen or queens, the ladies taken collectively; अन्तःपुराणि सर्वाणि रुदमानानि सत्वरम् (antaḥpurāṇi sarvāṇi rudamānāni satvaram) Rām.6.111.111. °विरहपर्युत्सुकस्य राजर्षेः (virahaparyutsukasya rājarṣeḥ) Ś.3; K.58; ततो राजा सान्तःपुरः स्वगृह- मानीयाभ्यर्चितः (tato rājā sāntaḥpuraḥ svagṛha- mānīyābhyarcitaḥ) Pañcatantra (Bombay) 1; कस्यचिद्राज्ञोऽन्तःपुरं जलक्रीडां कुरुते (kasyacidrājño'ntaḥpuraṃ jalakrīḍāṃ kurute) ibid. °प्रचारः (pracāraḥ) gossip of the harem Manusmṛti 7.153; °समागतः (samāgataḥ) Ś.4; also in pl.; कदाचिदस्मत्प्रार्थनामन्तःपुरेभ्यः कथयेत् (kadācidasmatprārthanāmantaḥpurebhyaḥ kathayet) Ś.2.; न ददाति वाचमुचितामन्तःपुरेभ्यो यदा (na dadāti vācamucitāmantaḥpurebhyo yadā) Ś.6.5. °जन (jana) women of the palace; inmates of the female apartments; °चर (cara),

    ඇතුල් පුරය තමා ඔය අන්ත පුර කියන්නෙ. ඕකෙ තමා මාලිගාවෙ වැඩ කරන සියලුම ගෑණු අය ඉදල තියෙන්නෙ.
    සේවකයන්, බිසොවරුන් ඔක්කොමල ඔය කොටසෙ තමා ඉදල තියෙන්නෙ. එතකොට ඉන්න ලොකුම තනතුර තියෙන අයගෙන් තමා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. සමහර රජවරුන්ට එක බිසවක් හෝ දෙන්නෙක් විතරක් ඉදපු අවස්ථා ඕනි තරන් ඉදල තියෙනව. ඔය ගොඩක් බිසෝවරු එහෙම ඉදල තියෙන්නෙ නුවර යුගයෙ ඉදල ඊට කලින් එහෙම තිබ්බ අවස්තා අඩුයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඕව ගොතපු කතා මචන් බුද්දාගම හැදෙන්නේ ජෛයින ආගමේ හින්දු ආගමේ එකතුවක් විදිහට ගෞතම බුදුන් බුද්දාගම නිර්මාණය කිරීමට අදහස ගන්නේ ඔය ආගම් දෙකෙන්

    ඒක ඒ විදිහට වෙන්න එපැයි. බෝධිසත්වයන්ට අහසින් "ශ්‍රමණ" අදහස් පාත් වුනේ නැහැනෙ. ආලාරකාලාම උද්දකරාමපුත්‍ර උනත් උපනිශද් සම්ප්‍රදායන්ට අයත් ගුරුවරු කියලා මතයක් තියනවා. සමහර පොත්පත් වල මේ ගුරුවරු දෙදෙනාට අමතරව තවත් ගුරුවරුන්ගේ නම් සඳහන් වෙනවා. වෛදික සහ ජෛන සම්ප්‍රදායන් වලින් හැඩගැහුනු සමාජයක හැදුනු වැඩුනු කෙනෙක් ඒවායෙන් ඉන්ෆ්ලුවන්ස් වීම සාමාන්‍ය කාරණයක් නේ.

    හැබැයි ඒ වගේම උන්වහන්සේ ගොඩක් වෛදික සංකල්ප රීඩිෆයින් කලා. ඒ වගෙම පටිච්චසමුප්පාදය සහ නිවන (බුදුදහමේ ඩිෆයින් වෙන ආකාරයට) වගේ සම්පූර්ණයෙන් අලුත් සංකල්පත් ඉදිරිපත් කලා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    🌚හොර කපුවා 🌚
    උබෙ අම්මට හුකන කපුවන්ගෙන් කෙනෙක්. යකා ඒලවන්නනේ ආවේ රෙදි ගලවලා උබේ අම්මට හිකුවා :lol: ඇයි බන් උබේ අම්මට මම හුකනවට ඔච්චර ආසා.. :lol: හැබැයි මම කැමතිම උබ‌ෙ ගෑනිට හුකන්න.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නීත්‍යානුකූලව ගෑනු තුන හතරක් තියන් ඉන්නක‍ොට කියන්න ඕන බුදු බන ම‍ොකද්ද ප‍ොන්නය‍ෝ ? එහ‍ෙම තියාන ඉන්න එක වැරදියි කියලා ක‍ොහ‍ෙද ප‍ොන්නය‍ෝ කියලා තිය‍ෙන්න‍ේ ? න‍ොදන්න බන න‍ොකියා කන්‍යවට ළමයා හම්බුන විදිහ හ‍ොයපන් බන් . ව‍ේසාකම‍ෙන් හදපු ළමයා ද‍ෙවියන්ග‍ේ පුතා කරපු අවජාතකයා අදහන එවුන් බුදුබන කියන්න එනඑක අප්පිරියයි බන් ... 🤮🤮🤮🤣🤣🤣

    බුදු බන කියන්නේ මම නෙමෙයි පොන්නයෝ...රජා ගෑනු වට කරන් ගහද්දි එහෙයි කියන කහකඩයෝ :lol:

    ඉතිහාසය අරන් බලපන් ගස් ගෙම්බා..:rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි?
    ධර්මය අහන, දේශනා කිරීමෙන් ප්‍රයෝජනයක් තියෙන අය ලංකාවේ ඉන්නෙ දේවානම්පියතිස්ස රජතුමාගෙ කාලයේ ඉඳන් නිසා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලය ලංකාවේ බුදු සසුන පිහිටුවීමට නොහැකි කාලයක් නිසා.

    ඔය ප්‍රශ්නයට උත්තර ලැබුණත්, නොලැබුණත් වැදගත් වෙන්නෙ මේක... 👇
    * ධර්මය ගැන හොයන්න. ධර්මය ඉගෙන ගන්න. ධර්මය පිළිපදින්න.

    අහන්න ඕනෙ ප්‍රශ්න....

    * දුක යනු කුමක්ද?
    * දුකේ හටගැනීම කුමක්ද?
    * දුක නැති කිරීම යනු කුමක්ද?
    * දුක නැති කිරීමේ මාර්ගය කුමක්ද?

    ------ Post added on Oct 30, 2022 at 10:50 AM
     
    එකගයි ..