බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

san**

Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    මේ වීඩියෝ එකේ උබ හොයන දේට උත්තරය තියනවා

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ඇතුලට ඇවිල්ලාම බලපන්
    .
    .
    .
    .

    මේකයි මචන් කේස් එක. අද ඔෆිස් එකේ ඉන්න කොට කෙනෙක් කියපු කතාවක් නිසා තමයි මේක මට හිතුනේ. වයසක මිස් කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන්න බණ කිව්වා කියලා. :baffled::baffled:

    සරලව හිතුවොත් ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් ඔය දිවිය ලෝක අනම් මනම් බොරු පදනමක් නැති කතා කියලා. නැත්නම් තව කෙනෙක්ට හිතෙයි ඕවා මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු කතා කියලා.

    පොඩ්ඩක් එතනින් එහාට විද්‍යාත්මකව යන්තන් හිතපු කෙනෙක් ට කියන්න පුලුවන් වාතයක් නැති අභ්‍යාවකාශයේ කොහොම කලත් ශබ්දයක් යවන්න බෑනේ කියලා.

    මට නිකමට වගේ මෙහෙම දෙයක් හිතුනා. ඔය බ්‍රහ්ම ලෝක දිවිය ලෝක වගේ ඒවා වෙනත් ජීවයක් පවතින ග්‍රහයන් කියලා හිතමුකෝ. සමහර විට අපට වඩා දියුණු හෝ නැති වෙන්න පුලුවන්.

    එහෙම හිතලා බුදුහාමුදුරුවෝ බණ කියන කොට ඇහුනේ කොහොමද කියන එක හිතුනකොට නිකමට වගේ හිතුනා අද කාලේ අපි ඕනි තරම් දකිනවා fiber optic tech එක. fiber optic එකක් හරහා දත්ත ආලෝකය බවට හරවලා ඒ ආලෝකය අනන්තය දක්වා ගෙනියන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවනේ.

    how_fiber_optics_work.jpg

    වාතයක් නැති අභ්‍යාවකාශයේ ශබ්දයක් ගමන් කරවන්න බුදුහාමුදුරුවෝ මේ වගේ මීට ආසන්න ක්‍රමයක් යොදා ගත්තා වෙන්න බැරිද? තව ටිකක් එහාට පැහැදිලි කරොත් බුදුහාමුදුරන්ගේ දේහයෙන් පිටවුනා කියන රැස් මාලාව යොදාගෙන ඒ ආලෝකය හරහා අවශ්‍ය තැන් වලට ඒ දත්ත යැව්වා කියලා හිතන්න බැරිද?

    life-of-the-buddha-29.jpg

    මට මේක නිකමට වගේ හිතුන දෙයක්. මෝඩ අයිඩියා එකක් කියලා හිතෙනවා නම් වැඩිය හිතන්නේ නැතුව මේ අල ගෙඩිය කාලා හිත හදා ගන්න :rolleyes::rolleyes:

    potato-happy-face.jpg

    UBA HARI..THI IS TRUE..WENNA PULUWAN ...DEFA....

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං මටනම් හිතෙන්නෙම ඔය සිද්ධාන්තය වෙන්න ඇත්තෙ ටෙලිපති ක්‍රමයට.. තවත් විදිහකට ගත්තොත් බුදුරදුන්ට එකවර ශරීර දෙකකින් පෙනීසිට්න්න පුළුවන් එහෙම ක්‍රමයක් වෙන්නත් පුළුවන්... මොකද එහෙම ක්‍රමයක්නම් උන්වහන්සෙට ප්‍රළුවන් ඕනි තැනක ඒ රෑපයෙන්ම පෙනී සිටින්න.. හැබැයි සැබැරූපය තියෙන්නෙ මෙහෙ..

    ටෙලිපති ක්‍රමය ගැන විග්‍රයක් කලොත්...

    මිනිස් සිතිවිලි හෙවත් චිත්ත තරංග ගමන් කරන වේගය ඉතාම වේගවත්. මේ බව නූතන විද්‍යාත්මක පර්යේෂණවලිනුත් අනාවරණය වූ සත්‍යයක්. ඒ නැතත්, ඔබට ඇසිපිය හෙළන නිමේෂයකටත් කලින් ඔබ ආගිය ලොව ඕනෑම ස්ථානයකට සිතිවිලි හරහා යාමට අවකාශය තිබෙනවා. මෙලෙස මනෝකායෙන් කෙරෙන සංචාර හා ටෙලිපති (Telepathy) ක්‍රියාවලිය හරහා සිදුවන චිත්ත තරංග ආලෝකයේ වේගය පැහැදිලිව අභිබවා යනවා.
    2011 සැප්තැම්බර් 26 හා 29 දිනමිණ ඇතුළු දිනපතා පුවත්පත්හි විදෙස් පිටුවල “අයින්ස්ටයින්ට වැරදුනා” මෙන්ම සාපේක්‍ෂතාවාදයත් අභියෝගයට ලක්වේ’ යනුවෙන් පුවත් පළ වී තිබුණා. ඒවා යටින්,ආලෝකයේ වේගය වන තත්පරයට කි.මී. 299,792 (සැතපුම් 186,282) ඉක්මවන වේගයකින් නියුට්‍රිනෝ (Neutrino) නමැති අංශු විශේෂය ගමන් කරන බව අනාවරණය කරතිබෙනවා.
    z_p09-alokaya2.jpg

    1905 දී මහාවිද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ලොවම පිළිගත් “සාපේක්‍ෂතාවාදයේ” කථාවත් මෙලෙස මිථ්‍යාවක් වුණා නම්, විද්‍යාවේ නිගමන වෙනස් වෙන එක ගැන කියන්න වෙනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ. මේ අනුව, අලුතින් සොයා ගත්ත ආලෝකයේ වේගය ඉක්මවා යන නියුට්‍රිනෝ (Neutrino) අංශු විශේෂය පිළිබඳ නවීන විද්‍යා භෞතික නිගමනයක් ඉදිරියේදී නිසැකවම වෙනස් වේවි.
     
    bump
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බුදුවරයෙක් කියන්නේ විශ්වයටම පොදු තනතුරක් හෝ ජීවයක් වෙන්න බැරිද? :confused:

    :yes::yes:
    එකයි බුදුවරයෙක් තවත් බුදුවරයෙක්ට විතරක් සමාන වෙන්නේ.
    මම කියන මතයට එකග වෙයිද මන්දා කට්ටිය.
    මතයක් තියනවා යම්කිසි සුදුසු කමක්, ඒ කියන්නේ පිනක්, නැත්තම් පාරමිතාවක් වගේ දෙයක් සම්පුර්ණ කලහම අපිට යම් දැනුම් පද්ධතියකට ඇතුල් වෙන්න පුළුවන්. එක පොත පතින් ගන්න ඕනේ නැහැ. මොකද විශ්වයේ දැනුම පද්ධතියක් තියනවා. අපිට එකට ඇතුල් වෙන්න බැරි කමයි තියෙන්නේ.
    උදාහරණයක් ගත්තොත් යම්කිසි ද්‍යාන මට්ටමකට අපුවහම රෝග විනිශ්‍යය වගේම බෙහෙතුත් නියම කරන්න පුළුවන් සමහර අයට. නොපෙනෙන ලෝක බලන්න පුළුවන්, ඒ එක එක්කෙනාගේ පාරමිතාවන් සහ ගති ලක්ෂණ වලට අදාලව ලැබෙන දේවල්. උදාහරණයක් ගත්තොත් රෝග විනිශ්‍යය වගේ දෙයක් ලබා ගන්න පුළුවන් සියලු සත්වයන්ට මයිත්‍රී කරනවා නම් වගේ. තමන්ගේ ගතියට අදාලව තම හම්බෙන දේත්. කර්මය වගේ තමා.

    බුදු කෙනෙක් කියන්නේ සියලු පාරමිතාවන් සියලුම සම්පුර්ණ කල කෙනෙක්. ඒ කියන්නේ විශ්වයේ
    තියන සියලු දැනුම් පද්ධති අවබෝධ කරන්න සුදුසු කෙනෙක්. ඒක වෙන්න ඕනේ අසංක කල්ප ලක්ෂයක්ම පෙරුම් පුරන්න ඕනේ. නැත්තම් බුදු කෙනෙක් කවදාවත් කාගෙන්වත් දැනුම අරගෙන නෙමෙයි බුද්ධත්වයට පත් වෙන්නේ.

    ඒ අවබෝධ කල දැනුම බුදු කෙනෙක්ගේ ජිවිත කාලයේදී දේශනා කරලා ඉවර කරන්නත් බහ. ඒ නිසා අවබෝධ කල දෙයින් දේශනා කලේ වටිනාම කොටස විතරයි. හැබැයි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නොදී හිටියෙත් නැහැ.

    නවීන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ සුක විහරණයට හද ගන්න දෙයක්නේ. ඒ වගේම නවීන විද්‍යාව හදාරන්න ඕනේ අද්යනයෙන්. ඒ කියන්නේ පොත පතින්. නමුත් මිනිස්සු කවද හරි ද්යානයෙන් දැනුම ලබාගන්න තැනට පත් උනොත් මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉදිවී මම හිතන්නේ. මොකද විශ්ව දැනුම් පද්ධතියෙන් ගන්න දේ තව දුරටත් දිවුණු නොකළ යුතු නිසා.
    නමුත් මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙලා ලෝකේ විනාශය පැත්තට යන නිසා යේ කවදාවත් මුල තැනට එන එකක් නැති වෙයි.

    Reply එක දිග වැඩි උනා. :D
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    සමහර විට බුදුහාමුදුරුවෝ මේ දේවල් ව්ද්‍යාවෙන් පැහැදිලි නොකරන්න ඇත්තේ කිසිම කෙනෙක්ට ඒ සම්බන්ද දැනුමක් ඒ කාලයේදී නොතිබූ නිසා වෙන්න ඇති. ඒ හින්දා හැකි තාක් සරල උදාහරණ විදියට මේවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දීලා තියනවා. :yes:

    ඔයා කියනවා වගේ නිව්ටන්, අයින්ස්ටයින් වගේ අය විශ්වයේ කොහේ හරි තියන දැනුම් පද්දතියකට ඇතුළු වෙච්ච මිනිස්සු වෙන්න ඇති. පෘතිවියේ ඉදිරි පැවැත්මට මග පෙන්වන්න ඕනි අය කාලෙන් කාලෙට ලෝකෙට එන්නේ එහෙම වෙන්න ඇති. physics පොත මතක්වෙන කොට මුන් මොකට iඉපදුනාද මන්දා කියලා හිතෙනවා තමයි. :angry::angry: . ඒ uඋනාට කල්පනා කරලා බලන කොට එයාලා නැත්නම් අපි තාමත් ප්‍රාථමික අවදියේ ;)
     
    සමහර විට වෙන්න පුළුවන්. මොකද අයින්ස්ටයින් කියන්නේ මුලදී හරියට ලියන්න කියන්න වත් බැරිව හිටිය කෙනෙක් කියල කියනවනේ. physics වලින් අපි කරන්නේ විශ්වයේ සංසිද්දී තේරුම් ගන්න උන්සහ කරන එකනේ. බුදුහාමුදුරුවොත් මිනිස්සුන්ට ආපු ප්‍රශ්න වලට උත්තර දීල තියනවා. නවීන විද්‍යාව ගැන නම් කෙසේ වෙතත් නිවනට යන මාර්ගය ගැන ත්‍රිපිටකේ සදහන් කරලා තියෙන්නේ සානම්‍ය මනුස්සයෙකුට ඒ දැනුම් පද්දතියට අතු වෙන විදි කියා දෙන හෝ මනස ඒ තැනට සකස් කරන හැටි.

    තව දෙයක්, අහල තියනවා නේද සෝවාන් උනහම උපරිම අතම භාව 7 කට සිමා කියල ඉපදීම. ඒ කියන්නේ මම හිතන්නේ සෝවාන් පලය තමා දැනුම් පද්ධතියට ඇතුල් වෙන පළමු පියවර. එනනින් එහාට දැනුම් පද්ධතියෙන් දැනුම අරගෙන තමන්ටම නිවනට ලග වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි දේ වැරදි දේ කලොත් වෙන දේ ගැන හරියටම අවභෝදයක් එනවා.

    නවීන විද්‍යාවෙන් යන්නේ ලෝකේ විනාසේ පැත්තට කොහොම උනත්. බලන්න දවසකට කොච්චර රාගය ද්වේශය ඇවිස්සෙන දේවල් facebook Elakiri එකේම යනවද කියල. තාක්ෂනය තව දිවුණු වෙනවා කියන්නේ තවත් ඒ පැත්තට තමා යන්නේ. :(. මම නම් හිතන්නේ ප්‍රාථමික අවදිය කෙසේ වෙතත් මිනිස්සුන්ගේ හොඳ ගති ගුණ ඉතිරි වෙලා තියෙයි. මිට අවුරුදු 30, 60 විතර පස්සට ගියත් අපේ අච්චිල සීයලා කලේ සහමර තිබ්බ හොද ගතිගුණ සමාජේ තියනවද කියල හිතෙනවා. :)
     
    :yes::yes::yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම කිව්වේ නිකන් හිතන්නකෝ X නැමති තරුවක් තියෙනවා ඒකේ ඉඳන් බැලුවම වර්තමාන පෘතුවි දිනයකට පෙර සිදුවු දසුන් පෙනෙන්නේ. පෘථුවියේ ඉන්න කෙනෙක් පාර පනිද්දි වාහයකට හැප්පිලා මැරෙනවා. ඒ මැරුණ විගසම පෘථුවියේ ඉන්න කෙනෙක් ඒ අනතුර සිදුවුගමන් X නම් තරුවට පණිවිඩයක් යවනවා මෙහෙම අනතුරක් වුණා කියලා(*ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමයක් මගින්). ඇත්තටම X නැමති තරුවෙ ඉන්න කෙනා තවම මේ සිද්ධිය දැකල නැහැ(පෘථිවි දින එකකට පෙර සිදුවූ දේවල් පමණක් පෙනෙන නිසා). ඊ්ට පස්සෙ ඒ X නැමති තරුවෙ ඉන්න කෙනා ආලෝකයට වඩා තෙගුණයක් වේගවත් සන්නිවේදන ක්‍රමය භාවිතයෙන් නැවත පෘතුවියේ ඉන්න අනතුරට ලක්වූ කෙනාට පණිවිඩය යවනවා අහවල් වේලාවේ මෙලෙස අනතුරක් සිදු වෙන්නට තිබෙනවා කියා. එතකොට ඌ අතීතයෙ හරි ජීවත් වෙයි. හැබැයි පෘථිවි වර්තමානයෙන් ඌ දැටමත් මැරිලනේ. මොන හුත්තක්ද මන්ද. :rofl:

    ඉතින් බන් පුරුතුවියෙ එකා පුරුතුවියෙ එකාටම පනපනිවිඩෙ යවායවාගත්තනම් හරිනෙ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මන් අහල තියනවා එක්තරා අවස්තාවක බුදුරදුන් විසින් ආනන්ද හාමුදුරුවන්ට වදාලලු වෙනත් ලෝක වල ජීවින් සමග ආලෝක ධාරාවක් යවා ඒ ඔස්සේ සම්බන්ධතාවන් ඇතිකරගන්න පුළුවන් කියලා.
    සැ.යු. මෙය මම අහපු කතාවක් විනා එහි සත්‍යාසත්‍යභාවය නොදනිමි..
    බුදුන්වහන්සේගේ දේශනාව පිළිපදිමින් නිවන් මගේ දොරටු ඇරගමු..
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.

    බුදුහාමුදුරුවන්ගේ දර්මයේ දෙවියන් ,බ්‍රහ්මයන් ප්‍රේතයන් ගැන සදහන් වෙනවා කියන්න ඔනෑම බවුද්ධයෙක් දන්න සරල දෙයක් .අන්න ඒනිසයි බුදුහාමුදුරුවෝ හා නවීන.... නමින්යන මේ ත්‍රෙඩ් එකේ දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ගැන කතාකෙරුනේ.

    ඔබ දිව්‍ය, බ්‍රහ්මලෝක ප්‍රතික්ශේප කරනවානම් ඔයාබුදුහාමුදුරොවෝත් ප්‍රතික්ශේප කරන්න ඔනි ඔක්කොටම කලින්.හේතුව ඔබකියන විදියට උන්වහන්සේ, නැතිදේවල් මිනිසුන්ට කියලානේ.

    ඔබ කියනවනේ ඔවා විස්වාසකරන්නේ ගොත්‍රිකයෝ කියල..එයාලත් එක ලොකයේ ඉස්සරහට යන්න බෑ කියලා. එතකොට ඔක්කොම බවුද්ධයෝ ගොත්‍රිකයෝද?
    එයාලත් එක්ක ලොක්යේ ඉස්සරහට යන්න බැරිද?
    එහෙනම් අපේරටේ නව නිපැයීම් කරන පර්යේශන කරන මහාචර්යවරු,විද්‍යාඥයෝ ඔක්කොම අබවුද්ධයෝද?ඔවුන් ඉස්සරහට නෙවේ පස්සටදයන්නේ..?

    ඔබට තියෙන්නේ ,ඔබ හරිම නවීන පොරක් බව කියපෑමේ මානසිකත්වයක් බවයි හැගෙන්නේ.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.

    "නිවන, අපාය මෙන්ම, දිවිය ළෝකයද ඇත්තේ, වෙන කොහේවත් නොව පෘතුවියේමය. අම්මට සිරි ලංකාවේද නොඅඩුවම ඇත."

    තමුන්ගේ තර්කය තමුන්ම බිදලා.

    කලින් කිව්ව දිව්‍යලෝක විස්වාසකරන්නේ ගෝත්‍රිකයෝ කියල. දැන්කියනදේ බලන්න
    තමුන්ගේ තර්කය තමුන්ම බිදලා.

    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    තමුන්ගේ තර්කය තමුන්ම බිදලා.

    කලින් කිව්ව දිව්‍යලෝක විස්වාසකරන්නේ ගෝත්‍රිකයෝ කියල. දැන්කියනදේ බලන්න
    තමුන්ගේ තර්කය තමුන්ම බිදලා.

    don't argue with him... no point...he is just a lost soul
     
    Aug 12, 2012
    4,169
    652
    0

    මට මේක නිකමට වගේ හිතුන දෙයක්. මෝඩ අයිඩියා එකක් කියලා හිතෙනවා නම් වැඩිය හිතන්නේ නැතුව මේ අල ගෙඩිය කාලා හිත හදා ගන්න :rolleyes::rolleyes:

    potato-happy-face.jpg
    [/B][/SIZE]

    are you from 9gag ?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    eka thana indagena radio eke frequency maaru karala channel allana eka gana monawada hithanne ? me wage ape as walata penenne nathi adrushyamaana dewal wena frequency ekaka thiyenna ida kada thiyenawa neda ? e kiyanne api atharama apita penenne nathi lokyak thiyenna puluwan. ape as walin api athara thiyena hama deyakma balanna baha. ape shariraye thiyena indriyan walata anuwa apita balanna puluwan dewal seema welai thiyenne. :yes:
     
    Last edited: