බුදු අම්මේ ...

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචන්ලා .. යූ ටියුබ් එකේ සැරි සරන කොටයි මේක අහු උනේ .. මේ රුසියාවෙ ආමි එකේ පුහුනුවක් කියලයි දාලා තියෙන්නෙ ... කොහොම උනත් ඉස්කෝලෙ යන කාලේ මමත් කැඩෙටින්ග් කරපු නිසා මේවගේ කටු ටිකක් විතර කාල තියෙනවා ... මන් දන්න විදියට ලන්කාවෙ ආමි එකේ මීට වඩා ගුටි දෙනවා ... ඉවර වෙනකම්ම බලපල්ලකෝ .. හොද නම් සැලකුවාට කමක් නෑ :shocked::shocked:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Military training එකේ වෙන්නේ මිනිහෙක්ගේ civilian personality එක කඩලා දාලා ආයෙත් අලුතෙන් military විදිහට එයාව හදන එක. එතකොට ගොඩනැගෙන moral එක සාමාන්‍ය අයට වඩා ගොඩක් ඉහලයි. මම නම් කියන්නේ මේවා කොච්චර brutal උනත් අනිවාර්යයෙන්ම ඕන. මොකද ආමි එකක ගෑනු වගේ එවුන් ඉඳලා හරියන්නේ නෑ නේ. ඉන්න ඕන හැම දේකටම ඔට්ටු පොරවල්.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    guti denne nathuwa punishment karanne nathuwa bh moral up karanna

    Military training එකේ වෙන්නේ මිනිහෙක්ගේ civilian personality එක කඩලා දාලා ආයෙත් අලුතෙන් military විදිහට එයාව හදන එක. එතකොට ගොඩනැගෙන moral එක සාමාන්‍ය අයට වඩා ගොඩක් ඉහලයි. මම නම් කියන්නේ මේවා කොච්චර brutal උනත් අනිවාර්යයෙන්ම ඕන. මොකද ආමි එකක ගෑනු වගේ එවුන් ඉඳලා හරියන්නේ නෑ නේ. ඉන්න ඕන හැම දේකටම ඔට්ටු පොරවල්.

    apooo ban
    adenawa

    aniwaa aththa thamay .. onema welawaka maragena marenna unath manasikathwayak thiyena ewun thamay army eke inna one.nathuwa ithin babaala wage ewun hitiya nam kotiyo melahata montero walin yanne :lol: