මචන්ලා .. යූ ටියුබ් එකේ සැරි සරන කොටයි මේක අහු උනේ .. මේ රුසියාවෙ ආමි එකේ පුහුනුවක් කියලයි දාලා තියෙන්නෙ ... කොහොම උනත් ඉස්කෝලෙ යන කාලේ මමත් කැඩෙටින්ග් කරපු නිසා මේවගේ කටු ටිකක් විතර කාල තියෙනවා ... මන් දන්න විදියට ලන්කාවෙ ආමි එකේ මීට වඩා ගුටි දෙනවා ... ඉවර වෙනකම්ම බලපල්ලකෝ .. හොද නම් සැලකුවාට කමක් නෑ 




