පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැද්ද ?පාලවෙනි පාරද දැක්කෙ?
ඔහොම තමයි එකක්, දෙකක් cancel උනාම..
පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැහැ වගේ.
ප්රාඩෝ වල යන දේශපාලකයෝ ජනතාවට දීලා තියෙන දේ දැක්කම දුක හිතෙනවා.මම අවුරුදු 10ක් වැඩට යන්නෙ ට්රෙන් එකේ බන්.. මේක තමයි කතාව.. සමහර දවසට සැමන් පැක් වෙලා දෙහිවලින් බහින්නෙ..
උඹ කොහෙද ඉන්නේ ?අම්මේ ඒකට අපේ
කෝච්චි නම් මෙහෙට නැහැ
බස් විනාඩි 15න් 15ට අවුලක් නැතුව දුවනවා
සැපේ යන්නේ, foot board වල යෑමකුත් නෑ![]()
පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැද්ද ?
මුන් තවම ඉන්නේ ආදී කාලේ බං. ජනතාව හොඳින් ඉන්නවා දකින්න මුන් කැමති නැතුව ඇති. පොර ටෝක් දීලා LRTත් නැති කරා මුන්. ජනතාවට වඩා පොර ටෝක් ටික වටිනවා මුන්ට.me engineer wesa ballata molayak kiyala deyak nedda bn? LRT ekin badu adinna be kiyanawa h*** Pu***
Mu engineer kenek nemei. Economics ugannana arts faculty eke lecturer kenekme engineer wesa ballata molayak kiyala deyak nedda bn? LRT ekin badu adinna be kiyanawa h*** Pu***
පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැද්ද ?


