බුදු අම්මෝ දුම්රියේ සෙනග බලපන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    w57nrqF.gif
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    පාලවෙනි පාරද දැක්කෙ?
    ඔහොම තමයි එකක්, දෙකක් cancel උනාම..
    පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැද්ද ?

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැහැ වගේ.


    මම අවුරුදු 10ක් වැඩට යන්නෙ ට්‍රෙන් එකේ බන්.. මේක තමයි කතාව.. සමහර දවසට සැමන් පැක් වෙලා දෙහිවලින් බහින්නෙ..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම අවුරුදු 10ක් වැඩට යන්නෙ ට්‍රෙන් එකේ බන්.. මේක තමයි කතාව.. සමහර දවසට සැමන් පැක් වෙලා දෙහිවලින් බහින්නෙ..
    ප්‍රාඩෝ වල යන දේශපාලකයෝ ජනතාවට දීලා තියෙන දේ දැක්කම දුක හිතෙනවා.

    අම්මේ ඒකට අපේ
    කෝච්චි නම් මෙහෙට නැහැ

    බස් විනාඩි 15න් 15ට අවුලක් නැතුව දුවනවා
    සැපේ යන්නේ, foot board වල යෑමකුත් නෑ :)
    උඹ කොහෙද ඉන්නේ ?
    ------ Post added on Jun 29, 2022 at 1:44 AM
     
    • Like
    Reactions: Ryan08

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    me engineer wesa ballata molayak kiyala deyak nedda bn? LRT ekin badu adinna be kiyanawa h*** Pu***
    මුන් තවම ඉන්නේ ආදී කාලේ බං. ජනතාව හොඳින් ඉන්නවා දකින්න මුන් කැමති නැතුව ඇති. පොර ටෝක් දීලා LRTත් නැති කරා මුන්. ජනතාවට වඩා පොර ටෝක් ටික වටිනවා මුන්ට.
     
    • Like
    Reactions: Ryan08

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පුංචි කාලේ දුම්රියේ ගිහිල්ලා තියෙනවා බං. මුන් මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්නෙම නැද්ද ?


    මෙක දකිනකොට ඇන්ගේ මාලු නටනවා..
    මේ යකා කොහෙද දන්නෑ දැන් :angry::angry::angry:

    PS : FUCK mu methana kiyanne Kelani valley project eka ganalu -_-
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com

    මේක නම් පවක් බන් , මම නම් ඔහොම ෆුල් වගේ දැක්ක ගමන් ඊලග එකේ යන්න හිත හදාගන්නවා, බොරුවට ගිහින් මැරෙන්නේ මොකටද බන් , පොඩ්ඩක් හරි ඇත අරුනොත් , මොන දෙයියන්ට කියන්නද