බුදු අම්මෝ. මම ඉවරෝ.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බුදු අම්මෝ. මම ඉවරෝ.

    යාලුවනේ, හිතල බලන්න පොඩ්ඩක්. ඔයාල රැට නිදා ගන්නවනේ. ඉතින් හදිස්සියේ නින්දෙන් ඇහැරෙද්දි වට පිට බලනවනේ. ඒ වෙලාවට කොහොමද මෙයා වගේ කෙනෙක් ඇඳ ළඟ ඉන්නවා දැක්කොත්. මොකද හිතෙන්නේ කියලා කියන්න බලන්න.

    Bed_Ghost_by_grandchaosSR.jpg


    එහෙම නැත්නම් ෆෝන් ඒක බිම වැටිලා කියලා ඇඳ යට බලනවා. එතකොට ???

    ghost_under_bed.jpg


    චු කරන්න ගිහිල්ල නාන කාමරේ දොර අරිනකොටම ?????


    exorcist-demon.jpg


    ඒ උනාට උදේ නැගිටිනකොට ඔයාල මෙන්න මේ වගේ කියලා හැමෝටම පෙන්වනවා.

    incrediblehulk033108-1.jpg
     
    Jun 8, 2013
    297
    22
    0
    ghost_under_bed.jpg


    මම නම් බය මම ඇද යට ඉන්නකොට අරූ ෆොන් එක වැටිලාද බලන්න ඇද යට බලයි කියලා.. මිනිහො යකෙකුටවත් සැනසීමෙ නිදාගන්න දියන්කො..


    images