බුදු අම්මෝ

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    43688sdc12776.jpg


    honda civic roof console


    මේ වාහනේ ගැන දන්න උන් කියපල්ලා .. මන් එකක් අරන මොඩිෆයි කරන්න යන්නේ . වාහනේ හොදද තෙල් හොදට වැඩද. පාර්ට්ස් තියනවද
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    43688sdc12776.jpg


    honda civic roof console


    මේ වාහනේ ගැන දන්න උන් කියපල්ලා .. මන් එකක් අරන මොඩිෆයි කරන්න යන්නේ . වාහනේ හොදද තෙල් හොදට වැඩද. පාර්ට්ස් තියනවද



    ara gatta gaman modify walata kalin wada danna machanic knk langata genihilla carburator eka full galawala(palu karala) sudda karala hoo oke carburator rapair kit eka hoya ganna puluwann nam hoyagena daala carb eka goda daala plug tika distributor eka check karala engine eka gaanata tune kara ganin. etakota 13 nemei 15kmpl witara karai. (1500cc engine eka neda....?)

    ovaye carb eka supiri nam engine eke oil pichchenne nattam thel hondatama karanawa, adillat supiri.

    car eka hondai. dan body parts nam adui. anek spare parts nam thama tiyanava okata grand civic eke partsut bohoo durata set wenawa.

    Good luck......... Jaya wevaaaaaa........!!!!!!!!