බුදු අම්මෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    වහලෙට ගස් තියෙනව බං උන් ඒවගෙ දිගේ නඟිනව අදත් කුස්සියට ගැරඬි දෙන්නෙක් ආව :yes:

    අඩේ මම හරි බයයි බං සරපයින්ට :oo:
    දැක්කොත් මං දුවනව :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩේ මම හරි බයයි බං සරපයින්ට :oo:
    දැක්කොත් මං දුවනව :rofl:

    මම නං ගැරඬියෙක්ව දවසක් අතගෑවත් එක්ක :D මාත් ආසයි voldemort වගේ සර්පයෙක්ව හදන්න :love: