වහලෙට ගස් තියෙනව බං උන් ඒවගෙ දිගේ නඟිනව අදත් කුස්සියට ගැරඬි දෙන්නෙක් ආව :yes: අඩේ මම හරි බයයි බං සරපයින්ට :oo: දැක්කොත් මං දුවනව :rofl: