බුදු අයියේ අපි ඉවරයි. Organic AI ඇවිත්.

nidarsha91

Well-known member
  • ඇත්තටම වටිනව මචන්. මොකද අනිත් රටවල් වලින් දැනෙන විදියට වෙන්වෙලා ඉන්න අපි වගේ රටක වටිනාකම වැඩි වෙන්න ඕක ලොකු සාධකයක් වෙන්න පුළුවන්. ලොකු ලොකු ත්‍රෙට්ස් ලෝකෙ අනිත් රටවල් ගිල ගනිද්දි පාඩුවෙ දවසක් හරි ජීවත් වෙන්න හැකියාවක් හැදෙන්න පුළුවන්. තව අවුරුදු 20ක් ටාගට් කරලම වැඩ කරන එක මාරම වටින්න පටන් අරගෙන ඉවරයි.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    දැං ඔතන ආත්මයක් ඉන්නවද

    විඤ්ඤානයක් නැත්තං මොන බයිලෙ කිව්වත් වැඩක් නෑ
    ආත්මේ ලෙප්ට්. දැක්කේ නැද්ද වීඩියෝ එකේ රොබෝට විඤ්ඤානෙ ඇවිත් තියනවා.

    ඇත්තටම වටිනව මචන්. මොකද අනිත් රටවල් වලින් දැනෙන විදියට වෙන්වෙලා ඉන්න අපි වගේ රටක වටිනාකම වැඩි වෙන්න ඕක ලොකු සාධකයක් වෙන්න පුළුවන්. ලොකු ලොකු ත්‍රෙට්ස් ලෝකෙ අනිත් රටවල් ගිල ගනිද්දි පාඩුවෙ දවසක් හරි ජීවත් වෙන්න හැකියාවක් හැදෙන්න පුළුවන්. තව අවුරුදු 20ක් ටාගට් කරලම වැඩ කරන එක මාරම වටින්න පටන් අරගෙන ඉවරයි.
    nathnam api unge wahallu weida danne na
    ------ Post added on Nov 14, 2024 at 2:22 PM
     

    AnuradhaRa

    Well-known member
  • ආත්මේ ලෙප්ට්. දැක්කේ නැද්ද වීඩියෝ එකේ රොබෝට විඤ්ඤානෙ ඇවිත් තියනවා.


    nathnam api unge wahallu weida danne na
    ------ Post added on Nov 14, 2024 at 2:22 PM
    උඹට එහෙම හිතුණට ඒකට එහෙම දෙයක් නෑ බං
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,765
    8,994
    113
    ulan bator
    uba kiyanne boruwak kiyalada ban mek?
    මම දකින්නෙ මෙකයි. ලොකෙ ඉන්නවා කම්මැලි සෙට් එකක්. උන් කිසිම දෙයක් කරන්නෙ නැහ්!. මහන්සි වෙලා ගෙමක් ගහන උන්ට ගහන ටැක්ස් වලින් මුන් යැපෙන්නෙ. මෙකෙන් කොටසක් යලට මහට ටෙම්පරි ජොබ් කරන්නෙ. ලොකෙ දනවතුන් තීරනය කරල තියෙනවා මෙ සෙට් එක උගන්න්නට - නඩත්තුකරන්න- නාකි උනාම බලාගන්න යන කැම-බෙහෙත්-වතුර-වගෙ සියලු සම්පත් නාස්තියක් කියල, ඊට අමතරව මෙ පිරිස තමයි රටක වැඩිපුරම පර්ස්න ඇති කරන්නෙ! ඉලොන් ට්‍රයි කරනවා මුන්ව අගහරු වලට යවල ග්‍රහලොක ජනපද කරන්න. යුරොපෙ උන් 1700-1800 ගනන් වල කලෙ! බිල් ගෙට්ස් වගෙ බුවලා ට්‍රයි කරනවා මුනව මහපොලොවෙන් අතුගාල දාල උන් වෙනුවට රොබොලා දන්නා.
     
    • Wow
    Reactions: mr.h0ydr0