බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    @drspresents I am just curiously asking this. Since the day that you have started to walk in this noble path, how long it took you to fully realize that you have attained the 'Sothapanna' stage? If you did of course.
     
    AnuradhaRa

    Well-known member
  • මමනං කියන්නෙ මේ හැම දෙයක්ම අත අරින්ඩ මම ලෑස්තියි. මේ දැන්මම අත අරිනව කියල අවංකවම හිතන්ඩ පුලුවන්නං එතනම නිවන් දැක්ක වගේ වෙනව..
    කවුරුත් බොරුව කරන්නෙ...

    මට නං නිවන් දකින්ඩ හිත හදාගන්ඩ බෑ...
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    @drspresents I am just curiously asking this. Since the day that you have started to walk in this noble path, how long it took you to fully realize that you have attained the 'Sothapanna' stage? If you did of course.

    සෝතාපන්න වෙනවා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ටියට එන එක. මීට පස්සේ තමයි කෙනෙක් අර්ය අෂ්ටාන්ගික මාර්ගයට පිවිසෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්න නම් බණ අහන්න ඕනේ. එතකොට ඒ කියන දේ තේරෙනවනම් ඔබ සෝතාපන්න මාර්ගයට පිවිසෙනවා. ඒ කියන්නේ ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙසත්, නිවන ඉච්ච, සුඛ, අත්ත ලෙසත් දකින්න පුළුවන් වෙන්න ඕනේ. මීට පසු තමන් විසින් මේක ප්‍රත්‍යක්ෂයෙන් සැක නැතිව තේරෙනවනම් ඔහු සෝතාපන්න යැයි කියනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    @drspresents I am just curiously asking this. Since the day that you have started to walk in this noble path, how long it took you to fully realize that you have attained the 'Sothapanna' stage? If you did of course.

    Actually I can't exactly say a time period. It's all about if you are in the correct viewpoint right now, you are a sothapanna. It's a testing process.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මමනං කියන්නෙ මේ හැම දෙයක්ම අත අරින්ඩ මම ලෑස්තියි. මේ දැන්මම අත අරිනව කියල අවංකවම හිතන්ඩ පුලුවන්නං එතනම නිවන් දැක්ක වගේ වෙනව..
    කවුරුත් බොරුව කරන්නෙ...

    මට නං නිවන් දකින්ඩ හිත හදාගන්ඩ බෑ...

    කොහොමත් මැරෙන එකනේ. ඔන්න ඔහේ නිවන් දකිමු.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කේස් එකන් නෑ බන්, උබට මේවගේ නිස්සරගතිය තෙරෙද්දී නිවන්දකින්න වැඩ කරපන්. ක්ෂන සම්පත්තියවගේම, තව එකදෙයක් ඕනෑ නිවනට යන්න.එනම් මේක කරගන්න ඕනෑ කියලා තමුන්ගේන්ම පැනනගින කැමැත්ත.(චන්දය )සතර ඉර්දිපාද

    එතකල් අනුසෝතගාමීව ඉදපන් හොදට කාල බීල.හැමෝටම එකපාර හිතෙන්නෑනේ.අනික ඔය කල්පවලින් දුක් විදින ප්‍රේත ලෝකෙක, නිරයේවගේ ටිකක් ඉපදිලා දුක කියන එක තෙරුම්ගන්නත් උබට පුලුවන්.උබට සන්සාරේ දුකයි කියලා තෙරුනොත් බුද්ධෝත්පාද කාලයක ඇවිත් මාර්ගය වඩපන්.

    :yes::yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඕකට දෙන පිලිතුර ශ්‍රද්ධාව දියුණු කරගන්න. ශ්‍රද්ධාවයි මෝහයයි ඉරක් ගහල මෙන්න මෙතනින් වෙන් වෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් දර්මයක් අවශ්යයි.

    නෑ. ඔබ මේක නැට්ටේන් අල්ලගෙන. ශ්‍රද්දාවයි, මෝහයයි එකවගේ කියලා ඔබට හිතෙනවනං, ඒ ඔබ ශ්‍රද්දාව කියලා අල්ල ගත්තේ වැරදි දෙයක්. ඔබ අන්ධ විශ්වාෂයක් ඇතිකරගෙන. ඒකට කියන්නේ අමූලිකා ශ්‍රද්දාව කියලා. බුදුදහමේ තියෙන්නේ ටිකෙන් ටික ක්‍රමිකව වැඩිවෙන අකාරවතී ශ්‍රද්දාවක්. ඒ කියන්නේ ඔබ මාර්ග ඵල ලබමින් ඉදිරියට යන විට ඔබේ ශ්‍රද්දාව ටිකෙන් ටික වැඩෙනවා. රහත් ඵලයේදී ශ්‍රද්දාව උපරිමයට වැඩෙනවා. මේ කියන ආකාරවතී ශ්‍රද්දාවයි, මෝහයයි ප්‍රතිවිරුද්ධයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ************

    උබේ බෞද්ධ කම නම් මම හොදට දැක්ක :yes: උදාහරනයක් විදිහට මේවගේ ඩිරෙක් ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වෙලා වැල් වටාරම් කියනකොට

    පසේ කියන වචනෙ තේරුම

    පස් :confused:

    මේ තියෙන්නේ උබේ උත්තරේ.මුලින් ගොන් ස්මයිල් එකක්

    උබේ ගොන් ස්මයිල් එක දැකල ඌ ආයිත් අහනවා

    සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
    මම බෞද්ධ නෙමේ බං :)

    පසේ බුදුවරු බණ කියලා සාසනයක් පිහිටුවන්නේ නෑ. ඒකයි එහෙම කියන්නේ.

    ඌ අහන්නේ පසේ කියනවා වචනේ තේරුම මිසක්, පසේ බුදුවරුන්ගේ පවර් එක ගැන නෙමෙයි. උබ එක දාන්නේ නැත්නම් වටදාගේ වදින්න කලින් දාන්නේ නැ කියන්න උබ නිහතමානී වෙයන්. ඌ ඇහුව ප්‍රශ්නේ පැහැදිලි.

    ඊට පස්සේ උබ ආයිත් වටදාගෙයි වදින්න පොර ටෝක්ස් දෙනවා

    a
    බෞද්ධ අබෞද්ධ කියලා නෑ. විශ්ව නියමයන් හැම කෙනාටම බලපාන්නේ එකම විදියට. සියල්ල අනිච්චයි කිව්වොත් ඒක මොන ආගමේ කෙනෙක්ට උනත් අනිච්චම තමයි.

    උබ වගේ උන් අනුන්ට බුද්දාගම උගන්න කලින් තමන් දන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙයන්. උබ අනුන්ට පොර ටෝක් දිදී මෙහෙම නම් බුද්දාගම උගන්වන්නේ, බුද්දා පුක හපාගෙන මැරෙයි .

    අරු අහල තියන ඩිරෙක්ට්/පැහැදිලි ප්‍රශ්නෙට, උබේ ඔය උත්තර දැක්ක ගමන් එවෙලාවෙම අම්මපා මට මතක් උනේ Sun Tzu කියල තියන කතාවක් .
    “If words of command are not clear and distinct, if orders are not thoroughly understood, then the general is to blame. But, if orders are clear and the soldiers nevertheless disobey, then it is the fault of their oficers.”

    උබ බුද්දා අදහන්නේ නැතුව, Sun Tzu ව පොඩ්ඩක් අදහපන්, මොකද උබ වගේ උන් අනුන්ට බුද්දාගම කියල දෙන්න කලින් දාන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙන්න ඉගන ගනින්.:yes: වට පුකේ උත්තර දෙන්න එපා. ලජ්ජා වෙයන් උබ අනුන්ට බුද්දාගම උගන්වන්න එන එකට.

    ගොඩක් බුද්දාගම උගන්වන්න එන උන් ඔක්කොම ඔය වගේ තමයි. මිට කලින් එකක් ආව මට බුද්දාගම උගන්වන්න, බැලුවහම ඌම වෙන අයිඩි එකකින් වැල සයිට් එකක් කරනවා, පෝර්න් ලින්ක් දානවා. අනිත් අයිඩි එකෙන් බුද්දාගම උගන්වනන්න එනවා :D

    අර දමිත් කාරියවසම් උබේ නෑදෑයෙක් ද

    පසේ - පිටුපසින් කියන තේරුම.... ඒ කිව්වේ ලොව්තුරා සම්මා සම්බුදුන් කෙනෙකුට පමණක් ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ වීර්ය්යෙන් දෙවෙනි වෙන නිසා...
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබේ බෞද්ධ කම නම් මම හොදට දැක්ක :yes: උදාහරනයක් විදිහට මේවගේ ඩිරෙක් ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වෙලා වැල් වටාරම් කියනකොට

    මේ තියෙන්නේ උබේ උත්තරේ.මුලින් ගොන් ස්මයිල් එකක්

    උබේ ගොන් ස්මයිල් එක දැකල ඌ ආයිත් අහනවා

    ඌ අහන්නේ පසේ කියනවා වචනේ තේරුම මිසක්, පසේ බුදුවරුන්ගේ පවර් එක ගැන නෙමෙයි. උබ එක දාන්නේ නැත්නම් වටදාගේ වදින්න කලින් දාන්නේ නැ කියන්න උබ නිහතමානී වෙයන්. ඌ ඇහුව ප්‍රශ්නේ පැහැදිලි.

    ඊට පස්සේ උබ ආයිත් වටදාගෙයි වදින්න පොර ටෝක්ස් දෙනවා

    a

    උබ වගේ උන් අනුන්ට බුද්දාගම උගන්න කලින් තමන් දන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙයන්. උබ අනුන්ට පොර ටෝක් දිදී මෙහෙම නම් බුද්දාගම උගන්වන්නේ, බුද්දා පුක හපාගෙන මැරෙයි .

    අරු අහල තියන ඩිරෙක්ට්/පැහැදිලි ප්‍රශ්නෙට, උබේ ඔය උත්තර දැක්ක ගමන් එවෙලාවෙම අම්මපා මට මතක් උනේ Sun Tzu කියල තියන කතාවක් .
    “If words of command are not clear and distinct, if orders are not thoroughly understood, then the general is to blame. But, if orders are clear and the soldiers nevertheless disobey, then it is the fault of their oficers.”

    උබ බුද්දා අදහන්නේ නැතුව, Sun Tzu ව පොඩ්ඩක් අදහපන්, මොකද උබ වගේ උන් අනුන්ට බුද්දාගම කියල දෙන්න කලින් දාන්නේ නැත්නම් දන්නේ නැ කියන්න නිහතමානි වෙන්න ඉගන ගනින්.:yes: වට පුකේ උත්තර දෙන්න එපා. ලජ්ජා වෙයන් උබ අනුන්ට බුද්දාගම උගන්වන්න එන එකට.

    ගොඩක් බුද්දාගම උගන්වන්න එන උන් ඔක්කොම ඔය වගේ තමයි. මිට කලින් එකක් ආව මට බුද්දාගම උගන්වන්න, බැලුවහම ඌම වෙන අයිඩි එකකින් වැල සයිට් එකක් කරනවා, පෝර්න් ලින්ක් දානවා. අනිත් අයිඩි එකෙන් බුද්දාගම උගන්වනන්න එනවා :D

    අර දමිත් කාරියවසම් උබේ නෑදෑයෙක් ද

    නිකං කුප්ප කතා නොකියා ඉන්නවා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නිකං කුප්ප කතා නොකියා ඉන්නවා.

    පොර ටෝක්ස් නොදා ඉන්නවා. මං ඕක දැනං හිටියා. පසේ කියන්නේ පසෙකින් ඉන්නවා කියන එක. ඒ කියන්නේ පසේ බුදුවරු සම්මා සම්බුද්ධට පසෙකින් ඊට පමණක් දෙවෙනි වෙන නිසා පසේ බුදුන් කියලා කියනවා. අහලා තියෙනවද සැරියුත් හා මුගලන් දෙදෙනාත් පසේ බුදුවීමට පාරමිතා පුරලා හිටියා කියලා?

    ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද බන් උබට දන්නේ නැතුව වටේ ගිහින්, එකෙක් කිව්වහම දනන් හිටියා කියන්න . ලජ්ජා වෙයන් උබ ගැනම :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද බන් උබට දන්නේ නැතුව වටේ ගිහින්, එකෙක් කිව්වහම දනන් හිටියා කියන්න . ලජ්ජා වෙයන් උබ ගැනම :yes:

    LOL
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නෑ. ඔබ මේක නැට්ටේන් අල්ලගෙන. ශ්‍රද්දාවයි, මෝහයයි එකවගේ කියලා ඔබට හිතෙනවනං, ඒ ඔබ ශ්‍රද්දාව කියලා අල්ල ගත්තේ වැරදි දෙයක්. ඔබ අන්ධ විශ්වාෂයක් ඇතිකරගෙන. ඒකට කියන්නේ අමූලිකා ශ්‍රද්දාව කියලා. බුදුදහමේ තියෙන්නේ ටිකෙන් ටික ක්‍රමිකව වැඩිවෙන අකාරවතී ශ්‍රද්දාවක්. ඒ කියන්නේ ඔබ මාර්ග ඵල ලබමින් ඉදිරියට යන විට ඔබේ ශ්‍රද්දාව ටිකෙන් ටික වැඩෙනවා. රහත් ඵලයේදී ශ්‍රද්දාව උපරිමයට වැඩෙනවා. මේ කියන ආකාරවතී ශ්‍රද්දාවයි, මෝහයයි ප්‍රතිවිරුද්ධයි.

    උඹ රහත් වෙලා නැතිව මේ වගේ ටෝක්ස් දෙනව කියන්නෙ උඹත් ශ්‍රද්දාවෙන් අන්ද වෙච්ච එකෙක් බං. :rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹ රහත් වෙලා නැතිව මේ වගේ ටෝක්ස් දෙනව කියන්නෙ උඹත් ශ්‍රද්දාවෙන් අන්ද වෙච්ච එකෙක් බං. :rolleyes:

    ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. කොහොමත් ඒක සම්පූර්ණ වෙන්නේ රහත් උනාමනේ. නමුත් මේක ශ්‍රද්ධාව වැඩෙන මඟක් මිසක්, අඩුවෙන මඟක් නෙවෙයි කියලා නං කියන්න පුළුවන්.
     
    Last edited: