බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මටනං නිවන්ඩ දකින්ඩ හිත හදාගන්ඩම බෑ.. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩයි ආස...

    දුක්ඛ සත්‍ය ගැන තදින් හිතට නොවැදීම..
    සතර කමටහන් වඩපන්, එතකොට අසුභය එහෙම වැඩෙයි.
    එතකොට හරියයි.යුටියුබ් තියනවා හොදටම.

    මේකෙනම් ඉන්න හිතන්න එපා, පුලුවන්නම් ටිකක් උඩ එකක් අල්ලපන්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මටනං නිවන්ඩ දකින්ඩ හිත හදාගන්ඩම බෑ.. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩයි ආස...

    මෙහෙම හිතෙන්ඩ හේතුව. මේ ජීවිතය සාරයි, කැමැත්ත ඉෂ්ට කරනවා කියලා සිතීම. මේකට කියන්නේ අවිද්‍යාව කියලා.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඔය කියල තියෙන දේ වැරදි නේද? පසේබුදු කෙනෙක් දර්මය දේශනා කලත් ඒක අවබෝද කරගන්න තරම් බුද්දියක් තියෙන මිනිස්සු ඒ කාල වල නෑ... එක හින්ද දර්මය දේශනා කරන්නේ නෑ පසේබුදු වරු.

    අනික ගොලුවෙක් දුටු සිහිනයක් බදුයි නම් පසේ බුදු වෙන්න ඕනේ නෑ නෙ. කෙලින්ම රහතන් වහන්සේ කෙනෙක් උනාම වැඩේ ඉවරනේ.:baffled:

    Pasebudu warun dharmaya deshana karanawa, e darmay ahala dewlowa, brahma lokawala yanna puluwan aya e kala wala innawa. eth pasebudu waru chathurarya sthya deshana karanne ne, chathurarya sthya pahadiliwa deshana karanna puluan samma sambudu warunta pamanayi
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • දුක්ඛ සත්‍ය ගැන තදින් හිතට නොවැදීම..
    සතර කමටහන් වඩපන්, එතකොට අසුභය එහෙම වැඩෙයි.
    එතකොට හරියයි.යුටියුබ් තියනවා හොදටම.

    මේකෙනම් ඉන්න හිතන්න එපා, පුලුවන්නම් ටිකක් උඩ එකක් අල්ලපන්.

    මෙහෙම හිතෙන්ඩ හේතුව. මේ ජීවිතය සාරයි, කැමැත්ත ඉෂ්ට කරනවා කියලා සිතීම. මේකට කියන්නේ අවිද්‍යාව කියලා.

    ජීවිතේ දුක් විඳින වෙලාවල් තියෙනව තමා...
    මං මේ වෙලාවෙ හෙන අමාරුවෙන් ඉන්නෙ හෙම්බිරිස්ස හැදල.
    ඒ වුණාට මුළු ජීවිතයම මට අතහැරල දාන්ඩ හිතෙන්නෙ නෑ..
    මට සංසාරෙ එපා වෙන්නෙ මැරුණට පස්සෙ අපේ අය ආයෙ නොලැබෙනව කියල හිතනකොට විතරයි.
    ඒකත් එහෙම නොවේවා කියල පාර්තනා කරනව
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජීවිතේ දුක් විඳින වෙලාවල් තියෙනව තමා...
    මං මේ වෙලාවෙ හෙන අමාරුවෙන් ඉන්නෙ හෙම්බිරිස්ස හැදල.
    ඒ වුණාට මුළු ජීවිතයම මට අතහැරල දාන්ඩ හිතෙන්නෙ නෑ..
    මට සංසාරෙ එපා වෙන්නෙ මැරුණට පස්සෙ අපේ අය ආයෙ නොලැබෙනව කියල හිතනකොට විතරයි.
    ඒකත් එහෙම නොවේවා කියල පාර්තනා කරනව

    ඒ එහෙම හිතෙන්නේ ඔබ ඒ දේවල් තමන්ගේ කියා රාගයෙන් බැඳිලා ඉන්න නිසා. ඒ දේවල් වලට එහෙම් තියෙන්න දීලා රාගයෙන් නොබැඳී හිටියා කියලා ඒවට මොනවත් වෙන්නේ නෑ. උදාහරණයක් ලෙස ඔබ කැමති දේවල් ඒ ආකාරයට පවතින්නේ ඔබ ඒවාට බැඳී සිටින නිසා නෙවෙයි. ඒවා පවතින්නේ ඒවාගේ පැවැත්මට අවශ්‍ය හේතූන් පවතින නිසා. ඒ හේතූන් නැති වීමෙන් ඒවාගේ පැවැත්ම නැතිවෙනවා. මේක තමයි පටිච්චසමුප්පාදය කියන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
    මම බෞද්ධ නෙමේ බං :)

    පසේ බුදුවරු බණ කියලා සාසනයක් පිහිටුවන්නේ නෑ. ඒකයි එහෙම කියන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
    මම බෞද්ධ නෙමේ බං :)

    පසේ - පිටුපසින් කියන තේරුම.... ඒ කිව්වේ ලොව්තුරා සම්මා සම්බුදුන් කෙනෙකුට පමණක් ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ වීර්ය්යෙන් දෙවෙනි වෙන නිසා...
     
    පාරමිතා සහ උප පාර්මිතා සියල්ලම සම්පූරණ කරලා... පරමත්ථ පාරමිතා සම්පූරණ නොකරපු පින් ඇති උතුම් පුද්ගලයන් පසේ සම්බුද්ධත්වයට පත්වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • පසේ - පිටුපසින් කියන තේරුම.... ඒ කිව්වේ ලොව්තුරා සම්මා සම්බුදුන් කෙනෙකුට පමණක් ප්‍රඥාවෙන්, ශ්‍රද්ධාවෙන් සහ වීර්ය්යෙන් දෙවෙනි වෙන නිසා...

    පාරමිතා සහ උප පාර්මිතා සියල්ලම සම්පූරණ කරලා... පරමත්ථ පාරමිතා සම්පූරණ නොකරපු පින් ඇති උතුම් පුද්ගලයන් පසේ සම්බුද්ධත්වයට පත්වෙනවා.

    thnks
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සිරාවට ඒ වචනෙ තේරුම මොකක්ද?
    මම බෞද්ධ නෙමේ බං :)

    බෞද්ධ අබෞද්ධ කියලා නෑ. විශ්ව නියමයන් හැම කෙනාටම බලපාන්නේ එකම විදියට. සියල්ල අනිච්චයි කිව්වොත් ඒක මොන ආගමේ කෙනෙක්ට උනත් අනිච්චම තමයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මටනං නිවන්ඩ දකින්ඩ හිත හදාගන්ඩම බෑ.. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩයි ආස...

    I feel the opposite of this. :)I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life. it just something temporary everything are like this. so we dont want to depend on these thing. I really want to achieve niwana. when I feel that I need to go through that path I feel a nice feeling :) I feel happy. I m really glad that I was born this way since I can put step towards niwana.
     
    I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life.
    This is exactly what is meant by anichcha. If you can continue with this view you can be a sothapanna and finally attain nirvana.

    අභය හිමිගේ බණ අහන්න.
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    I feel the opposite of this. :)I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life. it just something temporary everything are like this. so we dont want to depend on these thing. I really want to achieve niwana. when I feel that I need to go through that path I feel a nice feeling :) I feel happy. I m really glad that I was born this way since I can put step towards niwana.

    As Buddhists we think that our religious view is the only way to eternal truth. And this way other religious groups think that their teachings are the only way. I was a very religious person years ago. But now I have this thought what if we all are wrong?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I have many things that most of others can not achieve but I dont feel perfect with them. I mean money and everything never give satisfaction of life.
    This is exactly what is meant by anichcha. If you can continue with this view you can be a sothapanna and finally attain nirvana.

    අභය හිමිගේ බණ අහන්න.

    salli tiyana minihatath anithya menehi karanna hodata puluwan. If I didn't have money I really think that when I have money that I will gain the satisfaction. now I know what I feel. I dont feel satisfied with money since I know what is that mean. I gain since I did some good karma thats all. it just a result of good karma.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    As Buddhists we think that our religious view is the only way to eternal truth. And this way other religious groups think that their teachings are the only way. I was a very religious person years ago. But now I have this thought what if we all are wrong?

    I dont feel doubt about what buddhas said is the ultimate truth. you dont feel doubt if you go into these every aspect through your self not because somebody have preached or somebody have mentioned. Just find within your self. Kalayana mtrayekgen danagana. It jut only a guide. but you have to achieve everything alone. Man nam hamawelema anitya mehehi karanwa. eka godak udau wenawa hamadetama
     
    Last edited: