බුදු දහමට ඇයි මෙතරම් නිගා........
නරකාදියෙන් මෙහෙට බැහැල එළකිරි ජොයින් උනේ ෆන් එකක් ගන්න කියල හිතාගෙන.හැබැයි මම ආවේ මෝඩ චුන් තියෙන ප්ලේස් එකකට කියල ඊයේ මම දැනගත්තා.මේ බලන්න....
මෙහෙම කුජීත වැඩ කරන්නේ බුදු දහම ලෝකේ ප්රචලිත වීම වැඩි වීම නිසා කියලයි මම හිතන්නේ.යුරෝපයේ ක්රිස්තියානි ආගම අදහන අය පවා දැන් දැන් බුදු දහම කෙරෙහි ඇදී එමින් පවතී .ඒ බුදු දහමේ ඇති බොරු අටෝප රහිත,සැහැල්ලු කම නිසාම වේ.
සෑම ආගමේම කල යුතු සහ නොකළ යුතු යැයි කොටස් දෙකක් දක්නට ඇත.එයින් නොකළ යුතු දේ කල විට සිදුවන්නේ නරකක්මය.එම නරක දේ කල පුද්ගලයා බුදු දහමට අනුව නරකාදියටත් ක්රිස්තියානි ආගමට අනුව සාතන් යක්ෂයා හමුවටත් නිතකින්ම යයි.ඉස්ලාම් ආගමටත් මේ කරුණ පොදුය.ඉතින් ඔබ දැන ගන්න අවසානය හැමෝටම පොදු බවත් සෑම ආගමකම අවසානයේ රැදී සිටින්නේ මම බවත් මා වැරදු කරන උන් ලද සැනින් උන්ට දෙන දඩුවමේ තරම පැහැදිලිකර දීමට මෙලොව කාටවත් බැරි බවත්.මම යම පල්ලා....ඔබ එනතුරු බලා සිටි............
මුළු ලොවටම ඔබේ බල මහිම විහිදා මුළු ලොවම මෛත්ත්රී බුද්ධ රාජ්යක් කරන්න ඔබ නැවත වඩින්නේ කවදාද බුදු හිමියනේ
සාධු සාධු සාධු .........!!!

Last edited:

kohoma unath budu dahamata niga karana unta hena 7ma gahanava.thnx me tagging info 1 kivvata.rep+ added!!!