බුදු දහමට ඇයි මෙතරම් නිගා........

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
බුදු දහමට ඇයි මෙතරම් නිගා........

නරකාදියෙන් මෙහෙට බැහැල එළකිරි ජොයින් උනේ ෆන් එකක් ගන්න කියල හිතාගෙන.හැබැයි මම ආවේ මෝඩ චුන් තියෙන ප්ලේස් එකකට කියල ඊයේ මම දැනගත්තා.මේ බලන්න....

budcr1.jpg

මෙහෙම කුජීත වැඩ කරන්නේ බුදු දහම ලෝකේ ප්‍රචලිත වීම වැඩි වීම නිසා කියලයි මම හිතන්නේ.යුරෝපයේ ක්‍රිස්තියානි ආගම අදහන අය පවා දැන් දැන් බුදු දහම කෙරෙහි ඇදී එමින් පවතී .ඒ බුදු දහමේ ඇති බොරු අටෝප රහිත,සැහැල්ලු කම නිසාම වේ.

සෑම ආගමේම කල යුතු සහ නොකළ යුතු යැයි කොටස් දෙකක් දක්නට ඇත.එයින් නොකළ යුතු දේ කල විට සිදුවන්නේ නරකක්මය.එම නරක දේ කල පුද්ගලයා බුදු දහමට අනුව නරකාදියටත් ක්‍රිස්තියානි ආගමට අනුව සාතන් යක්ෂයා හමුවටත් නිතකින්ම යයි.ඉස්ලාම් ආගමටත් මේ කරුණ පොදුය.ඉතින් ඔබ දැන ගන්න අවසානය හැමෝටම පොදු බවත් සෑම ආගමකම අවසානයේ රැදී සිටින්නේ මම බවත් මා වැරදු කරන උන් ලද සැනින් උන්ට දෙන දඩුවමේ තරම පැහැදිලිකර දීමට මෙලොව කාටවත් බැරි බවත්.මම යම පල්ලා....ඔබ එනතුරු බලා සිටි............ :growl:

Evil-Dead-monster_l.jpg

මුළු ලොවටම ඔබේ බල මහිම විහිදා මුළු ලොවම මෛත්ත්රී බුද්ධ රාජ්‍යක් කරන්න ඔබ නැවත වඩින්නේ කවදාද බුදු හිමියනේ

altar-buddha06.jpg

සාධු සාධු සාධු .........!!!
 
Last edited:

mahasoana

Member
Aug 6, 2010
149
9
0
මේ අන් ආගමික එවුන්ගේ කූට වැඩ වලින් බුදු දහම බේරගන්න, උන්ට බුදු සමිදන්ගේ ධර්මයේ බල මහිම පෙන්නන්න ඔබ මෙලොවට නැවත වඩින්නේ කවදාද මෛත්ත්‍රී බුදු හිමියනේ.....!!!

මේ ගෞතම බුද්ධ සාසනේ තියන කාලෙ කොරගන්න උත්සහා කරපන්... මෝඩ ගොබ්බයා.. බුදුහාමුදුරුවෝ පහල වෙන්නෙ බුද්ධාගම බේරගන්න නෙමෙයි බොල.. බුද්ධර්මය දේශනා කරලා නිවන් මග පෙන්නන්න..
 
yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
මේ ගෞතම බුද්ධ සාසනේ තියන කාලෙ කොරගන්න උත්සහා කරපන්... මෝඩ ගොබ්බයා.. බුදුහාමුදුරුවෝ පහල වෙන්නෙ බුද්ධාගම බේරගන්න නෙමෙයි බොල.. බුද්ධර්මය දේශනා කරලා නිවන් මග පෙන්නන්න..
මහසෝන් උරෝ....උබ ත්‍රෙඩ් එක මුල සිට පහලට කියෙව්වද?මුල ඉදල කියෙව්වනම් තේරෙයි බුදු දහම බේරගන්න බුදු හිමි පහල වේවා කියල මම අදහස් කලේ මොකක්ද කියල.උබ වගේ මැටි හරක් ඉන්නකන් කවදාවත් බුදු දහම රැකගන්න බැහැ.මොකද හැමදේකම අඩුපාඩු මුලින් හොයනකොට හරිදේ මග හැරෙනවා.:growl::growl::growl:

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
මහසෝනා වගේ වලිගෙ පාග ගන්න උන් තව ඇති කියල හිතුන නිසා ඔන්න ත්‍රෙඩ් එකේ උබ කියපු ටික අයින් කලා.බුදු දහම කන්න උපන් උන් :frown:
 
malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
මහසෝනා වගේ වලිගෙ පාග ගන්න උන් තව ඇති කියල හිතුන නිසා ඔන්න ත්‍රෙඩ් එකේ උබ කියපු ටික අයින් කලා.බුදු දහම කන්න උපන් උන් :frown:
Thread 2 3ta mara seen ne adila avith thiyenne.:nerd:kohoma unath budu dahamata niga karana unta hena 7ma gahanava.thnx me tagging info 1 kivvata.rep+ added!!!
 
malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
මේ ගෞතම බුද්ධ සාසනේ තියන කාලෙ කොරගන්න උත්සහා කරපන්... මෝඩ ගොබ්බයා.. බුදුහාමුදුරුවෝ පහල වෙන්නෙ බුද්ධාගම බේරගන්න නෙමෙයි බොල.. බුද්ධර්මය දේශනා කරලා නිවන් මග පෙන්නන්න..
uba kiyapu kathava hari malli.habai tikak ivaseemen oka kiyanna thibuna.ubath aniva budu hamuduruvan gana varadi vidihata tag karapu ekekma thamai....:frown:
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
මහසෝන් උරෝ....උබ ත්‍රෙඩ් එක මුල සිට පහලට කියෙව්වද?මුල ඉදල කියෙව්වනම් තේරෙයි බුදු දහම බේරගන්න බුදු හිමි පහල වේවා කියල මම අදහස් කලේ මොකක්ද කියල.උබ වගේ මැටි හරක් ඉන්නකන් කවදාවත් බුදු දහම රැකගන්න බැහැ.මොකද හැමදේකම අඩුපාඩු මුලින් හොයනකොට හරිදේ මග හැරෙනවා.:growl::growl::growl:

කියෙව්වා බොල කියෙව්ව... ඕකට තරහා ගත්ත කියලා... අපිට පුළුවන්ද ඕක නවත්වන්න.. උඹ කරපු වැඩෙන් බොරු පබ්ලිසිටි එකක හම්බුවෙන එක විතරයි වෙන්නෙ.. බුද්ධසාසනේ බේර ගන්න ඔහොම බෑ බොල.. එකට බෞද්ධයෙක් වෙන්න ඕන..හොඳ බෞද්ධයෙක් ඔය වගේ දේවල් ගනන් ගන්නේ. නැහැ... සූත්‍රයක තියෙනවා... මට(බුදුහාමුදුරුවන්ට) නිගා කරන කොට තරහ යන එවුනුයි .. මට හොඳ කියන කොට.. උදම් වෙන එවුනුයි.. මගේ ශ්‍රාවකයෝ නෙමෙයි කියලා... ඉතින් උඹම හිතලා බලපන්.. මැට්ටා !!!
 
yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
කියෙව්වා බොල කියෙව්ව... ඕකට තරහා ගත්ත කියලා... අපිට පුළුවන්ද ඕක නවත්වන්න.. උඹ කරපු වැඩෙන් බොරු පබ්ලිසිටි එකක හම්බුවෙන එක විතරයි වෙන්නෙ.. බුද්ධසාසනේ බේර ගන්න ඔහොම බෑ බොල.. එකට බෞද්ධයෙක් වෙන්න ඕන..හොඳ බෞද්ධයෙක් ඔය වගේ දේවල් ගනන් ගන්නේ. නැහැ... සූත්‍රයක තියෙනවා... මට(බුදුහාමුදුරුවන්ට) නිගා කරන කොට තරහ යන එවුනුයි .. මට හොඳ කියන කොට.. උදම් වෙන එවුනුයි.. මගේ ශ්‍රාවකයෝ නෙමෙයි කියලා... ඉතින් උඹම හිතලා බලපන්.. මැට්ටා !!!
ehemavath hithamu ithin.....he he...............:lol::rofl::P
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
eka thami api oya demallu ,thambiyoi pannna ona.

kawruhari ekek ehema gahuwama A'kata Demala Ayatai Muslim Ayatai Baninne Umbe Mole Awulda harako? tho buddata boruwatada wandinne harako? thoge Amma thahtha Egannuwe thota anith jaathinta waira karannada Harako...???? :angry:

(thota haraka kiyanne thopi harakage pana witharai pana Anith unwa maran kana Ewun nisa)

Gihilla Maawa Ban karanna kiyala Daapiya complain Ekak Adminta hari TinTin ta hari.. Umbala Mage Jaathiye Unta Gahanawa kiwwath thopita chuyanna Api denne.. mathaka thiya ganin Harako.. so kata puka wahagena Samagiyen inna balapan nathinam thoge Polgudu Kawanawa thootama... :angry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්ත කතාව මචන්..මේවා කරා කි‍යලා අපි සැලෙන්න හොඳ නෑ..