බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බුදු දහමට නිගා දෙන මෙවන් අමනයින්ට කුමක් ක&#351

    540506_235987359835624_100002730856282_348909_1799524630_n.jpg

    http://www.facebook.com/profile.php?id=100003721571055&sk=photos

    මම නම රෙපොර්ට් කලා ...:no::no::no:
    මේකා මට කවදාවත් මුනට මුණ හමු නොවේවායි ප්‍රර්ථනා කරනවා..උගේම හොදට :):)
     
    • Like
    Reactions: dj ice cold

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබම චෙක් කරලා බලපන්කො... මම ඔය ලින්ක් ඒක දාල තියෙන්නේ...
     
    gpsanjaya

    Member
    Aug 11, 2009
    69
    2
    0
    ane kaatada ban kaden siwurak aragena me wage hirikitha widihata hasirenna bari :growl:.mun bawuddayo nemei.anyagamika kalakani
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ලංකාවේ සෑම පන්සලකම ඉන්න ගණ ගෙඩියෝ ටික ගහල පන්නන්න ඕකුන් තමා බුදුදහම කන්නේ බුද්දාගමට ඔය කාලකන්නි යක්කු ඕනේ නෑ ඕකුන් මහන වෙන්නේ අපෙන් පින් බත් කන්න අපේ ගෙදරට එහෙම පින්ද පතේ කන්න ආවොත් එහෙම මන් අපේ බල්ලව තමා ලිහන්නේ සිව්ර කදන් දුවන්න :angry::angry::angry:
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මේක දැක්ක ගමන් මේකෙ ඉන්න බූරුවො කියන්නේ එක්කො මේක අන්‍යාගමිකයෙකුගෙ වැඩක්,නැත්තන් බුද්ධාගමට මඩ ගහන්ඩ කරපු වැඩක් කියල..අනේ තොපිට මොලයක් නැද්ද යකෝ තමන්ගේ ගූ වහගන්ඩ අනුන්ට බනින්නේ..මේකා ඇත්තම ගනයෙක් තමා..ඔකා මහ කාලකන්නියෙක්.රට වටේ ගෑනු..තව ගනයො කීයක් නං ඔය වගේ ඉන්නවද...
     
    Jul 10, 2011
    5,011
    473

    :eek::eek::eek:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේක දැක්ක ගමන් මේකෙ ඉන්න බූරුවො කියන්නේ එක්කො මේක අන්‍යාගමිකයෙකුගෙ වැඩක්,නැත්තන් බුද්ධාගමට මඩ ගහන්ඩ කරපු වැඩක් කියල..අනේ තොපිට මොලයක් නැද්ද යකෝ තමන්ගේ ගූ වහගන්ඩ අනුන්ට බනින්නේ..මේකා ඇත්තම ගනයෙක් තමා..ඔකා මහ කාලකන්නියෙක්.රට වටේ ගෑනු..තව ගනයො කීයක් නං ඔය වගේ ඉන්නවද...
    හාමුදුරු කෙනෙක් නම් සසුනෙන් නෙරපන්න තියෙන්නේ
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේ ගොනාගමද /ගෝනගමද කියන පළාතේ කවුරුවත් නැද්ද මේ සිවුරු හොරා ගස් බදින්න? මම හිතන විදියට කුරුණෑගල පැත්තේද කොහෙද? ...
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    99%ක ම කියන්න පුලුවන් මෙක අන්‍ය ආගමිකයෙක්ගෙ වැඩක්,හාමුදුරු කෙනෙක් කල කියමු එහෙනම් මෙ පින්තුර කියටවත් ෆෙස්බුක් දාන්නෙ නැ.මෙක ශුවර් එකටම බෞද්ධයන්ව පන්සල් වලින් ඇත් කරන්න කරපු වැඩක්.අපි හිතනවට වඩ ලොකු ප්ලෑන් එකක් මෙකෙ ඇති.මුන්ගෙ අරමුන බුද්ධාගම විනාශ කරන එක.එක එක විදියට මුන් ඒවා කරනවා.මෙ එයින් එක විදියක්.නිකමට හිතල බලන්න.හාම්දුරු කෙනෙක්නම් මෙව පබ්ලිශ් කරයිද ඉන්ටර්නෙට් එකෙ,මොන මෝඩයාද හිතාමතා අමාරුවෙ වැටෙන්නෙ.අනිවර්යෙන් අන්ය ආගමිකයෙක්ගෙ වැඩක්.මෙ වගෙ දෙවල් කාලා කියල බුදු දහම නැතිවෙන්නෙ නැ ඔය හැම මිත්යා ආගමක්ම නැතිවෙනවා අන්තිමට ඉතුරු වෙන්නෙ නිර්මල බුදු දහම විතරයි.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    99%ක ම කියන්න පුලුවන් මෙක අන්‍ය ආගමිකයෙක්ගෙ වැඩක්,හාමුදුරු කෙනෙක් කල කියමු එහෙනම් මෙ පින්තුර කියටවත් ෆෙස්බුක් දාන්නෙ නැ.මෙක ශුවර් එකටම බෞද්ධයන්ව පන්සල් වලින් ඇත් කරන්න කරපු වැඩක්.අපි හිතනවට වඩ ලොකු ප්ලෑන් එකක් මෙකෙ ඇති.මුන්ගෙ අරමුන බුද්ධාගම විනාශ කරන එක.එක එක විදියට මුන් ඒවා කරනවා.මෙ එයින් එක විදියක්.නිකමට හිතල බලන්න.හාම්දුරු කෙනෙක්නම් මෙව පබ්ලිශ් කරයිද ඉන්ටර්නෙට් එකෙ,මොන මෝඩයාද හිතාමතා අමාරුවෙ වැටෙන්නෙ.අනිවර්යෙන් අන්ය ආගමිකයෙක්ගෙ වැඩක්.මෙ වගෙ දෙවල් කාලා කියල බුදු දහම නැතිවෙන්නෙ නැ ඔය හැම මිත්යා ආගමක්ම නැතිවෙනවා අන්තිමට ඉතුරු වෙන්නෙ නිර්මල බුදු දහම විතරයි.

    මේ හමුදුරු කෙනෙක් තමයි. අන්‍ය ආගමිකයෙක්ගෙ වැඩක් නෙමේ. මම මේ හාමුදුරුවෝ ගැන දැන ගෙනත් මෙහෙම FB එකක් තිබ්බ බව දැන ගත්තේ අද. මටත් හිතා ගන්න බැරි ඇයි මෙහෙම pics දැම්මේ කියල