බුදු දහමයි හොල්මන් අවතාරයි.

hpalpola

Well-known member
  • බුදු දහමයි හොල්මන් අවතාරයි.

    බුදු දහම සහ හොල්මන් අවතාර ගැන විවිධාකාර ලිපි පලවී ඇති ආකාරය මා දැක ඇත. ඒ ගොන්නට මගෙනුත් ලිපියක් එකතු කිරීමට මා සිතුවෙමි. කැමැති ඇත්තෝ කියවත්වා.

    බුදු දහම වනාහී දෙලොව සැප පිණිස පවතින ධර්මයකි. එය දර්ශනයකි. දර්ශනයේ ස්වභාවය වන්නේ ඒ අනුව ජීවිතය හැඩ ගසා ගතහොත් ප්‍රතිඵල ලැබීමට හැකිවීමයි. මෙනිසා බුද්ධ ධර්මය අකාලික වේ.

    හොල්මන් අවතාර ගැන කතා කරන්නේ ඒ අදහසින් නොවේ. ⁣හොල්මන් අවතාර නම ඇසූ පමණින් බිය වන්නෝ සිටිති. බියෙහි නොව බිය වන ආකාරයක් ලෙසින් හොල්මන් අවතාර හැඳින්විය හැක. ශිෂ්ට සම්පන්න වූ නොවූ ඕනෑම සමාජයක මේ හොල්මන් අවතාර දැකිය හැකි අතර හඳුන්වන නමේ පමණක් වෙනසක් ඇත. මෙනිසා හොල්මන් අවතාර පන්වන ඇත්තෝ නැත්නම් ඇදුරෝ, යකැදුරෝ ලොව පුරාම විවිධ නම් වලින් පෙනී සිටිති. ලංකාවේ නම් කට්ටිඩියා, ඇදුරා, යකැදුරා ආදී ලෙසින් මොවුන් හඳුන්වයි.

    ඔබ මාධ්‍යය/සාහිත්‍යය පිළිබඳව සමීක්ෂණයක් කලහොත් දහමට වඩා කතා කරන්නේ මේ හොල්මන් අවතාර ගැන බව අනාවරණය වනු ඇත. එක් අතකට මේ අද වන විට හොඳ කණ්ට ශාස්ත්‍රයකි. යහමින් මුදල් ගැරීමට එය යොදා ගනී.

    අද මේ හොල්මන් අවතාර සමඟ බුදු දහම සම්බන්ධ වන්නේ ඒවා පැන්නීමට යොදා ගන්නා ශාස්ත්‍රයේ කොටසක් වීම මගිනි. සංඝ සමාජය තුළ පවා අද වන විට යකැදුරන් සිටී. නමුත් ගුප්ත විද්‍යා වැඩ කටයුතු භික්ෂූන්වහන්සේලාට ගැ⁣ලපෙන්නේ නැත.

    බුදු දහමට අනුව සත්ව කොට්ඨාස විශාල ප්‍රමාණයක් වේ. එයින් පියවි ඇසට පෙනෙන්නේ කීප දෙනකු පමණි. ඇ⁣ඟේ සිටන් ඉහ කන උකුණා පවා අපට පෙනෙන්නේ යම් මහන්සියක් දැරූ විට ය. පියවි ඇසට නොපෙනෙන සත්ව කොට්ඨාස විශාල ගණනකි. ඇසට පේන අයට වඩා ඒ ප්‍රමාණය වැඩිය.

    බුදු දහම තුළ මාර පරාජය ගැන සඳහන් වේ. මාරයා තම සේනාව සමඟින් බෝසතාණන් හමුවට පැමිණ උන්වහන්සේව බිය ගැන්වූවත් ඵලක් නොවිනි. හොල්මන් අවතාර මනුස්සයාව බිය ගන්වනවා පමණක් නොව ඇඟට ඇතුල් වී නොයෙක් නොමනා කටයුතු ද සිදු කරයි. ත්‍රිපිටකයේ සඳහන් මාරතජ්ජනීය සූත්‍රයේදී මුගලන් මහරහතන්වහන්සේගේ ඇඟට රිංගා ගත් මාරයා ගැන සඳහන් වේ. එහි එසේම දුසී නම් මාරයා ඒ ආකාරයට කෙනෙකුගේ ඇඟට රිංගා සිදු කළ ක්‍රියාවන් සඳහන් වේ.

    මෙයින් සනාථ වන දෙය නම් අපට නොපෙනෙන සත්වයින්ට අප තුළට ඇතුල්ව අපව පාලනය කල හැකි බවයි. ආටානාටිය සූත්‍රයේදී ද ඊට කරුණු දක්වා තිබේ.

    තවදුරටත් බුදු දහමේ දී සියල්ලන්ගේ ම ඇසට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ගැනද දක්වා ඇත. සමහරක් දෙවියන් පෙනෙන්නේ ආලෝක පුංජයක් ලෙසින් පමණි. නමුත් බුදුරජාණන්වහන්සේට රහතන්වහන්සේලාට ඔවුන්ව හොඳින් පෙනේ. ඒ අනුව සනාථ වන්නේ සැමට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ද ඇති බවයි.

    ඒවා හබ කළ හැකි කරුණු නොවේ. විද්‍යාව ඉදිරියට යද්දී මේ දේවල් "බොරු" "පුහු මනස්ගාත" බවට පත්වූව ද හැම සත්වයෙක් ම විද්‍යාවෙන් දැකීමට නොහැක.

    මෙනිසා හොල්මන් අවතාර ගැන කතා කිරීමේ දී බුදු දහම ද සම්බන්ධ කරගන්නේනම් විචක්ෂණශීලීව කටයුතු කළ යුතු ය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයින් සනාථ වන දෙය නම්
    ඒවා හබ කළ හැකි කරුණු නොවේ

    ඔබ මාධ්‍යය/සාහිත්‍යය පිළිබඳව සමීක්ෂණයක් කලහොත් දහමට වඩා කතා කරන්නේ මේ හොල්මන් අවතාර ගැන බව අනාවරණය වනු ඇත.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බුදු දහමයි හොල්මන් අවතාරයි.

    බුදු දහම සහ හොල්මන් අවතාර ගැන විවිධාකාර ලිපි පලවී ඇති ආකාරය මා දැක ඇත. ඒ ගොන්නට මගෙනුත් ලිපියක් එකතු කිරීමට මා සිතුවෙමි. කැමැති ඇත්තෝ කියවත්වා.

    බුදු දහම වනාහී දෙලොව සැප පිණිස පවතින ධර්මයකි. එය දර්ශනයකි. දර්ශනයේ ස්වභාවය වන්නේ ඒ අනුව ජීවිතය හැඩ ගසා ගතහොත් ප්‍රතිඵල ලැබීමට හැකිවීමයි. මෙනිසා බුද්ධ ධර්මය අකාලික වේ.

    හොල්මන් අවතාර ගැන කතා කරන්නේ ඒ අදහසින් නොවේ. ⁣හොල්මන් අවතාර නම ඇසූ පමණින් බිය වන්නෝ සිටිති. බියෙහි නොව බිය වන ආකාරයක් ලෙසින් හොල්මන් අවතාර හැඳින්විය හැක. ශිෂ්ට සම්පන්න වූ නොවූ ඕනෑම සමාජයක මේ හොල්මන් අවතාර දැකිය හැකි අතර හඳුන්වන නමේ පමණක් වෙනසක් ඇත. මෙනිසා හොල්මන් අවතාර පන්වන ඇත්තෝ නැත්නම් ඇදුරෝ, යකැදුරෝ ලොව පුරාම විවිධ නම් වලින් පෙනී සිටිති. ලංකාවේ නම් කට්ටිඩියා, ඇදුරා, යකැදුරා ආදී ලෙසින් මොවුන් හඳුන්වයි.

    ඔබ මාධ්‍යය/සාහිත්‍යය පිළිබඳව සමීක්ෂණයක් කලහොත් දහමට වඩා කතා කරන්නේ මේ හොල්මන් අවතාර ගැන බව අනාවරණය වනු ඇත. එක් අතකට මේ අද වන විට හොඳ කණ්ට ශාස්ත්‍රයකි. යහමින් මුදල් ගැරීමට එය යොදා ගනී.

    අද මේ හොල්මන් අවතාර සමඟ බුදු දහම සම්බන්ධ වන්නේ ඒවා පැන්නීමට යොදා ගන්නා ශාස්ත්‍රයේ කොටසක් වීම මගිනි. සංඝ සමාජය තුළ පවා අද වන විට යකැදුරන් සිටී. නමුත් ගුප්ත විද්‍යා වැඩ කටයුතු භික්ෂූන්වහන්සේලාට ගැ⁣ලපෙන්නේ නැත.

    බුදු දහමට අනුව සත්ව කොට්ඨාස විශාල ප්‍රමාණයක් වේ. එයින් පියවි ඇසට පෙනෙන්නේ කීප දෙනකු පමණි. ඇ⁣ඟේ සිටන් ඉහ කන උකුණා පවා අපට පෙනෙන්නේ යම් මහන්සියක් දැරූ විට ය. පියවි ඇසට නොපෙනෙන සත්ව කොට්ඨාස විශාල ගණනකි. ඇසට පේන අයට වඩා ඒ ප්‍රමාණය වැඩිය.

    බුදු දහම තුළ මාර පරාජය ගැන සඳහන් වේ. මාරයා තම සේනාව සමඟින් බෝසතාණන් හමුවට පැමිණ උන්වහන්සේව බිය ගැන්වූවත් ඵලක් නොවිනි. හොල්මන් අවතාර මනුස්සයාව බිය ගන්වනවා පමණක් නොව ඇඟට ඇතුල් වී නොයෙක් නොමනා කටයුතු ද සිදු කරයි. ත්‍රිපිටකයේ සඳහන් මාරතජ්ජනීය සූත්‍රයේදී මුගලන් මහරහතන්වහන්සේගේ ඇඟට රිංගා ගත් මාරයා ගැන සඳහන් වේ. එහි එසේම දුසී නම් මාරයා ඒ ආකාරයට කෙනෙකුගේ ඇඟට රිංගා සිදු කළ ක්‍රියාවන් සඳහන් වේ.

    මෙයින් සනාථ වන දෙය නම් අපට නොපෙනෙන සත්වයින්ට අප තුළට ඇතුල්ව අපව පාලනය කල හැකි බවයි. ආටානාටිය සූත්‍රයේදී ද ඊට කරුණු දක්වා තිබේ.

    තවදුරටත් බුදු දහමේ දී සියල්ලන්ගේ ම ඇසට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ගැනද දක්වා ඇත. සමහරක් දෙවියන් පෙනෙන්නේ ආලෝක පුංජයක් ලෙසින් පමණි. නමුත් බුදුරජාණන්වහන්සේට රහතන්වහන්සේලාට ඔවුන්ව හොඳින් පෙනේ. ඒ අනුව සනාථ වන්නේ සැමට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ද ඇති බවයි.

    ඒවා හබ කළ හැකි කරුණු නොවේ. විද්‍යාව ඉදිරියට යද්දී මේ දේවල් "බොරු" "පුහු මනස්ගාත" බවට පත්වූව ද හැම සත්වයෙක් ම විද්‍යාවෙන් දැකීමට නොහැක.

    මෙනිසා හොල්මන් අවතාර ගැන කතා කිරීමේ දී බුදු දහම ද සම්බන්ධ කරගන්නේනම් විචක්ෂණශීලීව කටයුතු කළ යුතු ය.
    https://youtube.com/clip/UgkxUHp5_V7vftqvjmoFDqaFHBJzlP9eVhjN
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Univers.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය යොදුන් වලින් දාල තියෙන්නේ මොකද්ද ?? පහලට උඩට දුරද ?
    ඇයි යන්නද.... මේ දවස්වල පාස්පෝට් පෝලිම,
    ඒ මදිවට ඩීසල් නෑ... ගෙදරට වෙලා හිටු..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය යොදුන් වලින් දාල තියෙන්නේ මොකද්ද ?? පහලට උඩට දුරද ?
    ඔව්, පහලට යනකොට ලඟින්ම තියෙන්නේ සංජීවය කියලා කෙනෙක් කිව්වා මගේ පොලව හාරන එක ගැන thread එකක. :lol:

    කරනවනම් හොඳ වැඩක්
    ඒත් හාරන් යද්දි අපාය මතු උනොත් තමයි වැඩේ :P
    උඩින්ම තියෙන්නෙ සංජීවය
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බුදු දහමයි හොල්මන් අවතාරයි.

    බුදු දහම සහ හොල්මන් අවතාර ගැන විවිධාකාර ලිපි පලවී ඇති ආකාරය මා දැක ඇත. ඒ ගොන්නට මගෙනුත් ලිපියක් එකතු කිරීමට මා සිතුවෙමි. කැමැති ඇත්තෝ කියවත්වා.

    බුදු දහම වනාහී දෙලොව සැප පිණිස පවතින ධර්මයකි. එය දර්ශනයකි. දර්ශනයේ ස්වභාවය වන්නේ ඒ අනුව ජීවිතය හැඩ ගසා ගතහොත් ප්‍රතිඵල ලැබීමට හැකිවීමයි. මෙනිසා බුද්ධ ධර්මය අකාලික වේ.

    හොල්මන් අවතාර ගැන කතා කරන්නේ ඒ අදහසින් නොවේ. ⁣හොල්මන් අවතාර නම ඇසූ පමණින් බිය වන්නෝ සිටිති. බියෙහි නොව බිය වන ආකාරයක් ලෙසින් හොල්මන් අවතාර හැඳින්විය හැක. ශිෂ්ට සම්පන්න වූ නොවූ ඕනෑම සමාජයක මේ හොල්මන් අවතාර දැකිය හැකි අතර හඳුන්වන නමේ පමණක් වෙනසක් ඇත. මෙනිසා හොල්මන් අවතාර පන්වන ඇත්තෝ නැත්නම් ඇදුරෝ, යකැදුරෝ ලොව පුරාම විවිධ නම් වලින් පෙනී සිටිති. ලංකාවේ නම් කට්ටිඩියා, ඇදුරා, යකැදුරා ආදී ලෙසින් මොවුන් හඳුන්වයි.

    ඔබ මාධ්‍යය/සාහිත්‍යය පිළිබඳව සමීක්ෂණයක් කලහොත් දහමට වඩා කතා කරන්නේ මේ හොල්මන් අවතාර ගැන බව අනාවරණය වනු ඇත. එක් අතකට මේ අද වන විට හොඳ කණ්ට ශාස්ත්‍රයකි. යහමින් මුදල් ගැරීමට එය යොදා ගනී.

    අද මේ හොල්මන් අවතාර සමඟ බුදු දහම සම්බන්ධ වන්නේ ඒවා පැන්නීමට යොදා ගන්නා ශාස්ත්‍රයේ කොටසක් වීම මගිනි. සංඝ සමාජය තුළ පවා අද වන විට යකැදුරන් සිටී. නමුත් ගුප්ත විද්‍යා වැඩ කටයුතු භික්ෂූන්වහන්සේලාට ගැ⁣ලපෙන්නේ නැත.

    බුදු දහමට අනුව සත්ව කොට්ඨාස විශාල ප්‍රමාණයක් වේ. එයින් පියවි ඇසට පෙනෙන්නේ කීප දෙනකු පමණි. ඇ⁣ඟේ සිටන් ඉහ කන උකුණා පවා අපට පෙනෙන්නේ යම් මහන්සියක් දැරූ විට ය. පියවි ඇසට නොපෙනෙන සත්ව කොට්ඨාස විශාල ගණනකි. ඇසට පේන අයට වඩා ඒ ප්‍රමාණය වැඩිය.

    බුදු දහම තුළ මාර පරාජය ගැන සඳහන් වේ. මාරයා තම සේනාව සමඟින් බෝසතාණන් හමුවට පැමිණ උන්වහන්සේව බිය ගැන්වූවත් ඵලක් නොවිනි. හොල්මන් අවතාර මනුස්සයාව බිය ගන්වනවා පමණක් නොව ඇඟට ඇතුල් වී නොයෙක් නොමනා කටයුතු ද සිදු කරයි. ත්‍රිපිටකයේ සඳහන් මාරතජ්ජනීය සූත්‍රයේදී මුගලන් මහරහතන්වහන්සේගේ ඇඟට රිංගා ගත් මාරයා ගැන සඳහන් වේ. එහි එසේම දුසී නම් මාරයා ඒ ආකාරයට කෙනෙකුගේ ඇඟට රිංගා සිදු කළ ක්‍රියාවන් සඳහන් වේ.

    මෙයින් සනාථ වන දෙය නම් අපට නොපෙනෙන සත්වයින්ට අප තුළට ඇතුල්ව අපව පාලනය කල හැකි බවයි. ආටානාටිය සූත්‍රයේදී ද ඊට කරුණු දක්වා තිබේ.

    තවදුරටත් බුදු දහමේ දී සියල්ලන්ගේ ම ඇසට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ගැනද දක්වා ඇත. සමහරක් දෙවියන් පෙනෙන්නේ ආලෝක පුංජයක් ලෙසින් පමණි. නමුත් බුදුරජාණන්වහන්සේට රහතන්වහන්සේලාට ඔවුන්ව හොඳින් පෙනේ. ඒ අනුව සනාථ වන්නේ සැමට නොපෙනෙන නමුත් යම් අයට පෙනෙන සත්ව කොට්ඨාස ද ඇති බවයි.

    ඒවා හබ කළ හැකි කරුණු නොවේ. විද්‍යාව ඉදිරියට යද්දී මේ දේවල් "බොරු" "පුහු මනස්ගාත" බවට පත්වූව ද හැම සත්වයෙක් ම විද්‍යාවෙන් දැකීමට නොහැක.

    මෙනිසා හොල්මන් අවතාර ගැන කතා කිරීමේ දී බුදු දහම ද සම්බන්ධ කරගන්නේනම් විචක්ෂණශීලීව කටයුතු කළ යුතු ය.
    විද්‍යාව 100% පිලිගන්නෑ.කාලයට අනුව වෙනස් වෙනවා.මානව පරිනාමවාදයෙ අතරමැද ප්‍රශ්න තියෙනවා.ස්වයන් සිද්ද ජනන වාදය පිලිගත් බටහිර උන් නූතන විද්‍යාව ඉදිරිපත් කලාට ඒක ස්තිර නෑ.Nasa එකෙ ජීවය ඇතිවීම ගැන මතවාද අතර බුදු දහමෙ මතවාදයත් පිලිගන්නවා.වෙන ලෝකෙකින් ආපු උන් කියලා.ජයිව රසායනික පරිනාමවාදය ගැන පරීක්ශන පහසු නිසා ඕවා පිලි ගැනෙන්නෙ.බුදු හාමුදුරුවො කියලා තියෙනවා කන ඇතුලෙ රත්‍රන් පාට කෙදි තියෙනවා කියලා දැන් ඉතින් ඒක ඇත්තක්නෙ.😉

    @weer 11 බොරුද උබලා හිනා උනාට😅
    ------ Post added on Jun 6, 2022 at 4:41 PM
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687

    කන ඇතුලේ රත්‍රන් පාට කෙදි🙄🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    විද්‍යාව 100% පිලිගන්නෑ.කාලයට අනුව වෙනස් වෙනවා.මානව පරිනාමවාදයෙ අතරමැද ප්‍රශ්න තියෙනවා.ස්වයන් සිද්ද ජනන වාදය පිලිගත් බටහිර උන් නූතන විද්‍යාව ඉදිරිපත් කලාට ඒක ස්තිර නෑ.Nasa එකෙ ජීවය ඇතිවීම ගැන මතවාද අතර බුදු දහමෙ මතවාදයත් පිලිගන්නවා.වෙන ලෝකෙකින් ආපු උන් කියලා.ජයිව රසායනික පරිනාමවාදය ගැන පරීක්ශන පහසු නිසා ඕවා පිලි ගැනෙන්නෙ.බුදු හාමුදුරුවො කියලා තියෙනවා කන ඇතුලෙ රත්‍රන් පාට කෙදි තියෙනවා කියලා දැන් ඉතින් ඒක ඇත්තක්නෙ.😉

    @weer 11 බොරුද උබලා හිනා උනාට😅
    ------ Post added on Jun 6, 2022 at 4:41 PM
    මයිනා හොරකන් කළා කියල තේරෙන්නේ නැති උන්ටනේ උබ ඕවා කියන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,402
    166,790
    113
    එකමත් එක රටක
    ඇයි යන්නද.... මේ දවස්වල පාස්පෝට් පෝලිම,
    ඒ මදිවට ඩීසල් නෑ... ගෙදරට වෙලා හිටු..
    නෑ බන් මම බැලුවේ ඕව ටික ඔහොම අපිට උඩින් යටින් එක විදිියට තියනවනම් අපිත් එක්කම ඉර වටේ කැරකි කැරකි ඇත් නේද කියල.. 🥴
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ බන් මම බැලුවේ ඕව ටික ඔහොම අපිට උඩින් යටින් එක විදිියට තියනවනම් අපිත් එක්කම ඉර වටේ කැරකි කැරකි ඇත් නේද කියල.. 🥴
    මම බැලුවෙ....,
    උඩට තියෙන උස යොදුන් ගණං සේරම ඉලක්කං 5ට වැඩි සංඛ්‍යා ,
    පහලට තියෙන්නෙ යොදුන් 1500 කියල විතරයි.
    ඒ කියන්නෙ, පෘඨිවියෙ අරය දන්නවනං, යොදුනට කි.මී කීයක් තියෙනවද කියල ගාණ හදාගන්න පුලුවන්.....😅
     
    • Like
    Reactions: NRTG