බුදු දහමෙහි එන කර්මය යනු කුමක්ද?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    ඇයි එයා(Malyguy)
    ඌරා කියල කියන්නේ? එයා සූකර මද්දව කාවේ නෑනේ එයාව ඌර කියල ආමත්‍රණය කරන්නට?
    මුස්ලිම් භක්තිකයෙක් විදියට එයා සූකර මද්දව කන්නේ නෑ....
    සූකර මද්දවය ඌරා සමග කිසිඳු සම්බන්ධතාවයක් නැත. උරු මස් වලට සූකර මද්දවය ආදේශ කරගැනීම සමහර ආගමිකයින් අපහාසයට යොදාගන්නා එකකි. මුස්ලිම්වරයෙකුට සූකර මද්දවය අනුභාවය කිරීමේ කිසිඳු තහනමක් නැත
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑම ක්‍රියාවකටම කතෘ කෙනෙකු සිටිත්, එම කතෘ සිතාමතාම සඟවා... ඉබේ යන්ත්‍රයෙන් ක්‍රියා කරනුලබනබවට පවසනකල්හි එය " බුදුදහමේ කර්මය" කර්මය ලෙස හඳුන්වනු ලැබේ.

    royalty-free-no-clipart-illustration-68703.jpg

    සෑම ක්‍රියාවකටම චේතනාවත් ඇත්තේය, ඒ චේනතාව හටගන්නේ පුද්ගලයෙකුගේ මනසේය. ඒ පුද්ගලයා චේතනාව මුල්කොට ගෙන ක්‍රියාවේ නිරතවේ. ක්‍රියාවේ ස්වභවය අනුව කර්මය ක්‍රියත්මක වීම බෞද්ධ කර්ම විග්‍රහය වේ
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සෑම ක්‍රියාවකටම කතෘ කෙනෙකු සිටිත්, එම කතෘ සිතාමතාම සඟවා... ඉබේ යන්ත්‍රයෙන් ක්‍රියා කරනුලබනබවට පවසනකල්හි එය " බුදුදහමේ කර්මය" කර්මය ලෙස හඳුන්වනු ලැබේ.

    :lol: නොදන්නා දේවල් ගැන කතා කරන්න පෙර හරියට එය අද්‍යනය කරල බලන්න. ඔය වගේ මුග්ධ කතා කියනකොට තමයි උබලව සුනඛ ලෙවෙල් එකට දාල කතා කරන්න හිතෙන්නේ.

    බුද්ධාගමේ විස්තර කරන කර්මයට කතෘ කෙනෙක් සිටි, ඒ තම තමන් මය. තමන්ගේ කර්මය හසුරුවන්නේ තමන්මය.

    ඔබතුමා මීට පස්සෙවත් බුද්ධාගම ගැන තර්ක කරන්න ඉසෙල්ලා "තිපිටකය" හරියට කියවල අවබෝධයක් ලබාගන්න.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    "තිපිටකය" ත්‍රිපිටකයද හරි වචනය:oo:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    "තිපිටකය" ත්‍රිපිටකයද හරි වචනය:oo:

    මට වැරදුනා , ත්‍රිපිටකය වෙන්න ඕනි , (විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය.)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මට වැරදුනා , ත්‍රිපිටකය වෙන්න ඕනි , (විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය.)
    :):yes::)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama wediya kiyawanne nethuwa +3 kdunna, kamak ne. aduma gane methanin wath karamaya gena podi hari awabodayak laba ganivine...

    Oya islam aya nikamata hithala balanna, samahara ape baudda ayath weradi pare gihin diyyo kiyagena yakku passen gihin weda wetena heti. eyala budu dahama ADAHANAWA misak kriyawe yedenne ne... Kriyawe yedenawa kiyanne pansil ganna ekawath, bana HAGENA inna ekawath nemei... ahana deya nisi lesa kriyathmaka kireema. oya deviyo wedan yana baudda kiyana ayath a mulawa passe wetila innakota kochchcaara bana kiwwath wedak ne, deiyyo denawa kiyala brain wash wela inne... wasanawakata namata ho baudda nisa kusal nethnam pin tikak hari ekathu wenawa yana thenakata... namuth Islam ho wenath aya brainwash wela thyena tharamata wena kenek kiyana deyak piliganna thiya VIMASA balanna wath kemathi wenne ne... ekai ubalage thiyena game basawen kiwwoth karumaya machan...

    Mano pubbangama dhamma
    Mano setta manomayaa

    manasa hema deyatama mul wei......

    Ubalata thirisan aathmayakadee ho niweradi dahame yedennata lebewaaa... mokada me lebuna itama virala manussa aathmayedi ubala kisima kusalayak karanna uthsaha karanne nehene...

    anthimata matak une.. me lagadi dawasaka vinadi pahak ude bana ahan innakota ahapu deyak kiyannam....
    Me loke minissu godak innawa kiyala kiwwata aththatama inne kochchara balanna.. lankawa gattoth mulu jana gahanayama koti 2i... aath eka kubi gulak gattoth para aine thiyana ethanama innawa kotiyak vitara kubiyo. eka gulaka vitarak.. oya wage thawa koti keeyak saththu athda thirisan aathma wala... me virala manussa aathmayen prayojana ganilla ban.....

    apith ape karumetama ubala kiyana ewata tharaha aragena baninawa, kroda karanawa. a apith thama pruthgjana nisa, darmaya awabodha karagena nethi nesa... awagen apitath kawada hari vipakayak lebei... a asse mehema ubalata kiyala dena ekenuth mokak hari kusalayak ekathu wei...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෑම ක්‍රියාවකටම කතෘ කෙනෙකු සිටිත්, එම කතෘ සිතාමතාම සඟවා... ඉබේ යන්ත්‍රයෙන් ක්‍රියා කරනුලබනබවට පවසනකල්හි එය " බුදුදහමේ කර්මය" කර්මය ලෙස හඳුන්වනු ලැබේ.

    සම්පූරන වැරදී
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඇයි එයා(Malyguy)
    ඌරා කියල කියන්නේ? එයා සූකර මද්දව කාවේ නෑනේ එයාව ඌර කියල ආමත්‍රණය කරන්නට?
    මුස්ලිම් භක්තිකයෙක් විදියට එයා සූකර මද්දව කන්නේ නෑ....

    සූකර මද්දව හා ඌරු මස් අතර කිසිම සම්බන්දයක් නැත, විස්තර අවශ්යද? (ප්‍රශ්නයට පිලිතුර බලාපොරොත්තු වන්නේ අල් බයි ගෙන් පමනි )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න උඹ ආයෙත් වරද්ද ගත්තා. මම මෙතන දාල තියෙන දේ එළකිරි ෆෝරම් එකේ නීති රීති වලට පටහැනි නැහැ. ඒක නිසා අන්වර්ගේ බ්ලොග් එකෙන් ගන්න ලිපි මට මෙතන දාන්න පුළුවන්. උඹ දුන්නු උදාහරනේ මෙතනට ගැලපෙන්නේ නැහැ . එළකිරි ෆෝරම් එකේ බ්ලූ ෆිල්ම් සහා සෙක්ස් පින්තූර පොස්ට් කරන එක සම්පුර්ණයෙන් තහනම්.

    හරි! වැඩි කතා මොකටද ? මම දාන පෝස්ට්ස් වැරදි නම් මේකේ ඉන්න ඇඩ්මින් ඒවා ඩිලීට් කරයි! උඹේ ඒවා වැරදි නම් උඹේ ඒවත් ඇඩ්මින් ඩිලීට් කරයි. මගේ පෝස්ට්ස් වල වැරද්දක් තියෙනවනම් බොරුවට මෙතන අඬන්නේ නැතුව ඇඩ්මින්ට
    රිපෝට් කරපන්.

    ඉතින් බන් sinhala_muslim නොහොත් malaygay නොහොත අනාගත සක්කිලි_තම්බියෝ,

    උබ දාන ඒවයේ වගකීම උබ ගන්නවද නැද්ද කියලයි ඇහුවේ?
    කෙලින් උත්තරයක් දියන්? උබ මේක දැම්මේ දැනුම් තේරුම් ඇතිව සම්පූර්න වගකීමෙන්ද?
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    ඇයි එයා(Malyguy)
    ඌරා කියල කියන්නේ? එයා සූකර මද්දව කාවේ නෑනේ එයාව ඌර කියල ආමත්‍රණය කරන්නට?
    මුස්ලිම් භක්තිකයෙක් විදියට එයා සූකර මද්දව කන්නේ නෑ....

    ඒ කියන්නේ උඹ බුදුන්වහන්සේට ඌර කියලද කියන්නේ:frown::frown::frown:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ඒ කියන්නේ උඹ බුදුන්වහන්සේට ඌර කියලද කියන්නේ:frown::frown::frown:

    ජේසුතුමාව කුරුසයේ තියලා ඇන ගැහුවා කියල කියන කතාවට එතුමාට "කුරුසයා" කියලා උබලා ජේසුතුමාට කිව්වා...

    මුහම්මද් තුමා වයසින් අඩු කෙනෙක් නිත්ය්‍යානුකූලව විවාහ කරගෙනත් උඹලා එතුමානන්ට පිඩෝ කියල නම් කිව්ව...

    ඒ උබලාගේ තියරියට අනුව බලද්දි හොරකම් කරන කෙනා හොරා... මාලු විතුනන එකා මාරු කාරයා....කියල කියන සම්මත ක්‍රමයට අනුව තොප්පි සෙට් වෙන අය තොප්පි දා ගනිත්වා...:)

    අපිනම් කවදාවත් කිසිම කෙනෙකුට ඌර කියල කියන්නේ නෑ... එහෙම කියන්න උවමනාවකුත් නෑ.... මැලේගායිට එහෙම කියන්න එපා කියලයි මම කියල්ත් තියෙන්නේ... මැලේගායිට සූකර කියන වචනෙත් එක්ක කිසිම සම්බන්ධයක් නෑනේ..කාට උනත් ඌර කියල කියන එක එච්චර හොඳ නෑ... මැලේගායිටම ඔයාලා කියද්දි මම එපා කියල කියද්දි මම කොහොමද බුදුන් වහන්සේට එහෙම වචනයක් කියන්නේ.. මම කිසිම ආගමික නායකයෙකුට එහෙම අපහාස කරලා නෑ.

    නමුත් උඹලා තමයි මේ මෑතක ඉඳලා සූකරයෝ සූකරයෝ කිය කියා කියන්න පටන් අරන් තියෙන්නේ.... නියම යුදෙව් ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල කිස්ම තැනක සූකර එක්ක ගනුදෙනු කරන්න එපා කියලයි කියල දීල තියෙන්නේ. ඕක කාලා නිකරුනේ පනුවෝ ගහල මැරෙන්න ඕනේ නෑනේ. සූකරය කියන්නේ මල ජරාව කන ජරා සතෙක්නෙ. ඒ නමින් කිසිම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න හොඳ නෑ කියන එකයි මගේ ප්‍රතිපත්තිය හැමදාමත්.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :cool::cool:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    ඕක කාලා නිකරුනේ පනුවෝ ගහල මැරෙන්න ඕනේ නෑනේ. සූකරය කියන්නේ මල ජරාව කන ජරා සතෙක්නෙ.

    මොන සතාගේත් කන්නේ ප්‍රෝටීන හෙවෙත් මස්ය. ඌරා ජරා සතෙක් යනු 7 වෙනි සියවසයේ විද්‍යා දැනුමක් නොමැතිව මතුපිටින් බලා තීන්දු දුන් අරාබීන්ගේ ගොන් කතාය. ක්‍රිස්තියානිය කොපි කර තැනු අරාබියේ ආගමික පොතක මේ කාරන ඇත්තේද ඒ අනුවය- එනම් කිසිම විද්‍යාත්මක පදනමකින් තොරවය. අද ලෝකය පුරා බේකන් කති, හැම් කති. ඒ කන ඇමරිකන් හමුදාවෝ ඉස්ලාම් ගම් පිටින් වනසති. අනේ දෙවියනි උඹ කොහිද? උඹ ඌරු කොටුවකට වෙලා සැඟවෙලාද?
    :lol::lol:
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    ජේසුතුමාව කුරුසයේ තියලා ඇන ගැහුවා කියල කියන කතාවට එතුමාට "කුරුසයා" කියලා උබලා ජේසුතුමාට කිව්වා...

    මුහම්මද් තුමා වයසින් අඩු කෙනෙක් නිත්ය්‍යානුකූලව විවාහ කරගෙනත් උඹලා එතුමානන්ට පිඩෝ කියල නම් කිව්ව...

    ඒ උබලාගේ තියරියට අනුව බලද්දි හොරකම් කරන කෙනා හොරා... මාලු විතුනන එකා මාරු කාරයා....කියල කියන සම්මත ක්‍රමයට අනුව තොප්පි සෙට් වෙන අය තොප්පි දා ගනිත්වා...:)

    අපිනම් කවදාවත් කිසිම කෙනෙකුට ඌර කියල කියන්නේ නෑ... එහෙම කියන්න උවමනාවකුත් නෑ.... මැලේගායිට එහෙම කියන්න එපා කියලයි මම කියල්ත් තියෙන්නේ... මැලේගායිට සූකර කියන වචනෙත් එක්ක කිසිම සම්බන්ධයක් නෑනේ..කාට උනත් ඌර කියල කියන එක එච්චර හොඳ නෑ... මැලේගායිටම ඔයාලා කියද්දි මම එපා කියල කියද්දි මම කොහොමද බුදුන් වහන්සේට එහෙම වචනයක් කියන්නේ.. මම කිසිම ආගමික නායකයෙකුට එහෙම අපහාස කරලා නෑ.

    නමුත් උඹලා තමයි මේ මෑතක ඉඳලා සූකරයෝ සූකරයෝ කිය කියා කියන්න පටන් අරන් තියෙන්නේ.... නියම යුදෙව් ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම්වල කිස්ම තැනක සූකර එක්ක ගනුදෙනු කරන්න එපා කියලයි කියල දීල තියෙන්නේ. ඕක කාලා නිකරුනේ පනුවෝ ගහල මැරෙන්න ඕනේ නෑනේ. සූකරය කියන්නේ මල ජරාව කන ජරා සතෙක්නෙ. ඒ නමින් කිසිම කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න හොඳ නෑ කියන එකයි මගේ ප්‍රතිපත්තිය හැමදාමත්.

    බුදුන් වහන්සේ ඌරු මස් වැලදුවෙ නෑ .වල් බල්ලනේ
    සූකර මද්දව කියන්නෙ හතු ව්‍යාංජනයක් දැනගනිව්.
     
    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    රත්තරං;13613032 said:
    ඉතින් බන් sinhala_muslim නොහොත් malaygay නොහොත අනාගත සක්කිලි_තම්බියෝ,

    උබ දාන ඒවයේ වගකීම උබ ගන්නවද නැද්ද කියලයි ඇහුවේ?
    කෙලින් උත්තරයක් දියන්? උබ මේක දැම්මේ දැනුම් තේරුම් ඇතිව සම්පූර්න වගකීමෙන්ද?

    ඔන්න දැන් උඹේ සැබෑ ස්වරූපය එලියට එනවා. එහෙමනම් මාත් උඹේ භාෂාවෙන් කතා කරන්නම්

    වෙස් වලාගත් අනාත සක්කිලියෝ! මම උඹට සැරයක් කිව්වා පරයා මේ ලිපියට වගකිව යුතු තැනැත්තා අන්වර් මනතුංග කියලා. උඹ එකක් දැන ගනින් ජාතිවාදී බල්ලා! මේ ෆෝරම් එක පාලයනය කරන්නේ උඹ නෙවෙයි.
    ඒක නිසා උඹ අහන ගොන් ප්‍රශ්න වලට මට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ.
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සූකර මද්දව කියන්නෙ හතු ව්‍යාංජනයක් දැනගනිව්
    එතකොට මැලේගායිට සුකරයා කියලා කියන එක එච්චචර ගැලපීමක් නැහැයි කියලයි මට හිතෙන්නේ:rofl:fun eka:lol: