බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

Jul 5, 2012
1,773
265
0
meka lassanata liayala thiyanawa.eth mata dapu rply ekak nisa ahanne.man kohewath dharmaya wikurthi kalada?adumagane dharmaya gana katha kalada?

obathuma kiyana මිට්යාදුශ්ටියට nam mama ahuwela naha.methana man kiwwe sathekge jeewithayak gana.eka නිගන්ට නාත පුත්ත ge anthawadaya nemei.athyawashya nowana deyakin walakeema.obathuma kiyanawa wage rasa thrushnawata mas gileema nokarana onama kenekta karanna puluwan deyak.

පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින්, මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින්

mewa neda mahathmaya anthawadaya? mewain walakinna apita athi prayogika hakiyawa ganath hithanna watinawa.

සින්හලෙන් කොටන්ඩ මහත්තයෝ, විකාර ලියන්නේ නැතුව.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන කන්න දඟලන උඹල හිත රවාටාගෙණ කැමති මසක් මාළුවක් වළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ . සියලු සතුන්ට කරුණාව මයිත්‍රීය පතුරුවන්න කියපු බුදුන් වහන්සේගේ දහමේ කොතනද කියල තියෙන්නේ මස් කාපල්ලා කියල??? උඹලාගේ රස තෘෂ්ණාව පිනවන්න මැරෙන සතුන්ට කොතනද කරුණාව මෛත්‍රිය අවිහිංසාව ලැබෙන්නේ???

    බුද්ධ ධර්මය ප්‍රඥඥාවන්තයින්ට පමණයි සහෝදරයා. මෝඩයින්ට බුදුදහමෙන් පලක් නෙලාගන්න්න අමාරුයි.

    agree with you ... ඕනම දෙයක් සාධාරණීකරණය කරගන්නව තමන්ට ඕන උනාම ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන කන්න දඟලන උඹල හිත රවාටාගෙණ කැමති මසක් මාළුවක් වළඳුවට කිසිම ප්‍රශ්නයක් නැහැ . සියලු සතුන්ට කරුණාව මයිත්‍රීය පතුරුවන්න කියපු බුදුන් වහන්සේගේ දහමේ කොතනද කියල තියෙන්නේ මස් කාපල්ලා කියල??? උඹලාගේ රස තෘෂ්ණාව පිනවන්න මැරෙන සතුන්ට කොතනද කරුණාව මෛත්‍රිය අවිහිංසාව ලැබෙන්නේ???

    බුද්ධ ධර්මය ප්‍රඥඥාවන්තයින්ට පමණයි සහෝදරයා. මෝඩයින්ට බුදුදහමෙන් පලක් නෙලාගන්න්න අමාරුයි.

    හෙහ් හෙහ්.. ඔවා මහ පුහු තර්ක. බුදු හාමුදුරුවෝ කන බොන දේවල් ලොකු කරන් දැඟලෑවේ නැහැ, සිරුර පවත්වා ගන්න කන්ඩ ඕනේ බව තේරෙනවා නෙව. බුදුදහම මැද පිලිවෙත අනුයන දර්ශනයක් බව වටහාගන්න. මේ හදන්නෙ බුදුබනේ කොහොමවත් නැති විකාරයක් තමන්ට ඕනේ විදියට අර්ත දක්වාගෙන පොරවෙන්ඩ. සීලබ්බත පරාමාසය! මානය.

    බුදු බනේ කොහෙද තියෙන්නේ කාපල්ලා රාබු කියල?
    බුදු බනේ කොහෙද තියෙන්නේ කාපල්ලා කෝලි ෆ්ලවර් කියල?
    බුදු බනේ කොහෙද තියෙන්නේ කාපල්ලා බ්‍රොකලි, කැරට්, ගෝවා කියල?

    දැන් ඒ හින්දා ගෝවා , කැරට්, බ්‍රොකලි, රාබු නොකා ඉන්නවද?
    ගොන්කතා කියන්ඩ එපා මහත්තයෝ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ජිංතක ජිල්ලබකිට;15720035 said:
    සින්හලෙන් කොටන්ඩ මහත්තයෝ, විකාර ලියන්නේ නැතුව.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    විකාරයක් නම් ලිව්වෙ නෑ.ඔබතුමත් කවදහරි එහෙම ලියල අති ඒක දැන් විකාරයක් වගේ පෙනුනට.

    බොහොම ස්තූතිය් ලින්ක් එකට.මම ඒ පිලිබඳව දැනුවත් වෙලා හිටියෙ නැහැ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    විකාරයක් නම් ලිව්වෙ නෑ.ඔබතුමත් කවදහරි එහෙම ලියල අති ඒක දැන් විකාරයක් වගේ පෙනුනට.

    බොහොම ස්තූතිය් ලින්ක් එකට.මම ඒ පිලිබඳව දැනුවත් වෙලා හිටියෙ නැහැ.

    මහත්තයෝ ඔබතුමාට ඕනැ නම් සින්හලෙන් බ්ලොග් එකක් වුනත් පටන් ගන්ඩ පුලුවන් නේ දැන් :)
    LINK
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ප්‍රසිද්ධ වෙබ් අඩවිවල උඹලගේ ඔය ගොන් මත පතුරුවන්න එපා. ආගම කියන්නේ තනිකර මුලාවක්. ඒක ප්‍රවේණියෙන් ම උරුම වුණු නරක මීම් එකක්. ජීවත් වෙන්න ඔනේ බුද්ධියත් එක්ක මිසක් ආගම් එක්ක නෙවෙයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් කියන්නේ ගොත්‍රික මිත්‍යාදෘෂ්ඨික ආගම්. හින්දු ආගම කියන්නේ ආත්මවාදී බහුදේවවාදී ආගමක්. Jainism, Zionism, Taoism, Buddhism කියන ආගම් හතරම Modifi කරපු ආත්මවාදී ආගම්. ඔය හැම ආගමක් ම නොදියුණු සමාජයට ගැළපුනා. ඒත් බුද්ධියත් සමග ජීවත් වෙන වර්තමාන ලෝකයට ඔවා ගැලපෙන්නේ නැහැ. ආගමක් අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නැති මිනිස්සුන්ට. බුද්ධිය තියෙන මිනිහා තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවා. මහා ලොකුවට ආගම් අදහන උන්ගෙන් සමාජයට, රටට, ලෝකයට වෙන හානිය අන්ධ නොවෙන ඕනම කෙනෙකුට පේනවා. පුනරුප්පත්ථිය හෝ පුනර්භවය කියන්නේ නොදියුණු ආසියාතික රටවල් වල මිනිසුන්ගෙන් කිසි දිනෙක ඉවත් කළ නොහැකි මීමයක්. (මීමය කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් දැන ගන්න ඔනෙ අය මේ Site එකට යන්න. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html) ඒ නිසා අපි ජීවත් වෙන්න ඔනේ පරලොවට ලකුණු ලැබෙන විදියට නෙවෙයි, මේ ජීවිතය සාර්ථක වෙන විදියට, කිසිවෙකුටත් හානි නොවෙන විදියට. බුද්ධියක් ඇති මිනිසුනේ, ඔළුවෙන් හිතපල්ලා.
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හැබැයි උඹේ පුංචි මොළේට එකක් අමතක වෙලා

    බුදු දහම කියන්නේ ආගමක් නෙමේ

    ඒක ආගමක් කරගෙන තියෙන්නේ පෘථග්ජන මිනිස්සු ,ඒ මිනිස්සු බලන්නේ හැම දේම market කරන්න

    බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ,ඉන්දියාවේ පූජකයන් මුදල් හම්බ කරනවා නළු නිළියන්ට වඩා බොරු කීමෙන්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි

    මස් කෑම පව් නැද්ද ?

    වටේ ගිහිල්ලා වැඩක් නෑනේ

    මම කලිනුත් කිව්ව වගේ උඹල මෙ කරන්නෙ දෙවදත්ත කලා වගේ අන්තගාමී විමක්.එකෙන් කියන්නෙ නෑ මස් කාපන් අවුලක් නෑ කියල.හැබයි කියන දේ තෙරුම් ගනින් මස් කෑවට ප්‍රානඝාත අකුසලය වෙන්නෙ නෑ.
    දැන් උඹ කියනවනෙ මස් කන නිසා තමයි සත්තු මරන්නෙ කියල. ඒක සහතික ඇත්ත. හැබැයි කොතනකවත් කිය වෙන්නෙ නෑ මස් කෑවම පව් කියල. එහෙනම් පින්ද එත් නෑ.එක අහාරයක් පමනයි බත් කොස් වගේම ධාතූන්ගෙන් සැදුන අහාරයක් පමනයි.හැබයි අපි අමතක කරනවා අපි අහාර ගත යුතු අකාරය බුදු දහමෙ පෙනවා ඇති බව.ශරීරය පවතවාගෙන යාම මිස රස තෘශ්නාව පිනවීමට අහාර නොගත යුතු බව.
    දැන් කවුරු හරි කියනවනම් මාන්ස අනුභවය නිසා සත්වඝාතනය වැඩි වන නිසා මස් අහාරය නොගත යුතුයි කියල බුද්ධාගමෙ තියෙනව කියල, එහෙනම් කාන්තාවන් ශරීරය විවිද අන්ග පෙනෙන සේ ඇදුම් ඇදීම කාම මිත්යාචාරයටත් හෙතුවක් නිසා මුසලිම් ආගමේ පනවලා තියෙන නීතී හරි වෙන්න ඔනේ.බඩුවක් මිලදී ගන්න පෙර මෙය හොරකම් කරන ලද දෙයක්ද කියල බලන්න කියල සිල්පදත් තියෙන්න ඔනේ.සත්තු මැරෙණ නිසා දත් නොමැදිය යුතුයි කියල සිල්පදත් තියෙන්න ඔනේ.වතුර උනු කිරීම තහනම් කරන්න ඔනේ.

    දැන් තෙරෙනව නෙද අන්තවාදයට යන්නෙ කවුරුද කියලසත්තු මරන එක නවත්තන්න අපි ඔක්කොම එකතු වෙමු හැකි තාක් අය නිර්මාන්ස අහාරයෙ ගුණ කියල දෙමු.හැබැයි මිත්යාමත පතුරන්නෙ නැතුව.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හැබැයි උඹේ පුංචි මොළේට එකක් අමතක වෙලා

    බුදු දහම කියන්නේ ආගමක් නෙමේ

    ඒක ආගමක් කරගෙන තියෙන්නේ පෘථග්ජන මිනිස්සු ,ඒ මිනිස්සු බලන්නේ හැම දේම market කරන්න

    බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ,ඉන්දියාවේ පූජකයන් මුදල් හම්බ කරනවා නළු නිළියන්ට වඩා බොරු කීමෙන්
    දහමයි ආගමයි දෙක පටලවාගෙන ඉන්නේ වැඩි දෙනෙක්.දහමක් එහෙමත් නැත්තන් ධර්මයක් කියන්නේ නිකම්ම නිකං ඇදහිල්ලක් නෙවෙයි,ධර්මය කියන එකේ දැරීම කියන තේරුමත් ගැබ් වෙලා තියෙනවා.ධර්මයක් කියන්නේ ධර්මතාවයක් එහෙමත් නැත්තං පැවැත්ම.බුද්ධ ධර්මය කියන්නේ බුදුරජානන් වහන්සේ විසින් නිර්මාණය කරපු ප්‍රවාදයක් නෙවෙයි,විශ්වයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දීපු එකයි උන්වහන්සේලා කරේ,මෙතෙක් වැඩ හිටපු බුදුන් වහන්සේලා විසි අට දෙනාම එකම ධර්මයක් දෙසන්න හේතුවත් ඒකයි.

    මම කලිනුත් කිව්ව වගේ උඹල මෙ කරන්නෙ දෙවදත්ත කලා වගේ අන්තගාමී විමක්.එකෙන් කියන්නෙ නෑ මස් කාපන් අවුලක් නෑ කියල.හැබයි කියන දේ තෙරුම් ගනින් මස් කෑවට ප්‍රානඝාත අකුසලය වෙන්නෙ නෑ.
    දැන් උඹ කියනවනෙ මස් කන නිසා තමයි සත්තු මරන්නෙ කියල. ඒක සහතික ඇත්ත. හැබැයි කොතනකවත් කිය වෙන්නෙ නෑ මස් කෑවම පව් කියල. එහෙනම් පින්ද එත් නෑ.එක අහාරයක් පමනයි බත් කොස් වගේම ධාතූන්ගෙන් සැදුන අහාරයක් පමනයි.හැබයි අපි අමතක කරනවා අපි අහාර ගත යුතු අකාරය බුදු දහමෙ පෙනවා ඇති බව.ශරීරය පවතවාගෙන යාම මිස රස තෘශ්නාව පිනවීමට අහාර නොගත යුතු බව.
    දැන් කවුරු හරි කියනවනම් මාන්ස අනුභවය නිසා සත්වඝාතනය වැඩි වන නිසා මස් අහාරය නොගත යුතුයි කියල බුද්ධාගමෙ තියෙනව කියල, එහෙනම් කාන්තාවන් ශරීරය විවිද අන්ග පෙනෙන සේ ඇදුම් ඇදීම කාම මිත්යාචාරයටත් හෙතුවක් නිසා මුසලිම් ආගමේ පනවලා තියෙන නීතී හරි වෙන්න ඔනේ.බඩුවක් මිලදී ගන්න පෙර මෙය හොරකම් කරන ලද දෙයක්ද කියල බලන්න කියල සිල්පදත් තියෙන්න ඔනේ.සත්තු මැරෙණ නිසා දත් නොමැදිය යුතුයි කියල සිල්පදත් තියෙන්න ඔනේ.වතුර උනු කිරීම තහනම් කරන්න ඔනේ.

    දැන් තෙරෙනව නෙද අන්තවාදයට යන්නෙ කවුරුද කියලසත්තු මරන එක නවත්තන්න අපි ඔක්කොම එකතු වෙමු හැකි තාක් අය නිර්මාන්ස අහාරයෙ ගුණ කියල දෙමු.හැබැයි මිත්යාමත පතුරන්නෙ නැතුව.

    අනිවාර්යෙන්....අපිට ඕනෑම මතවාදයක් හෝ ඕනෑම ප්‍රස්තුතයක් පාදක කරගෙන අන්තගාමි එහෙමත් නැත්තන් මුලධර්මවාදිව මතවාදයක් ගොඩනගන්න පුළුවන්.ප්‍රාණඝාත අකුසලය ගැන වැඩිමනත් හිතලා බැලුවොත් අපි මේ පොළොවේ ඇවිදින එකත් පව්,මොකද ඒකෙන් අපිට පෑගිලා අනන්ත අප්‍රමාන ක්‍ෂුද්‍ර ජීවින් ප්‍රමාණයක් මැරෙන හන්ද.බුදු දහමේ පැහැදිලිවම කියලා තියෙනවා කර්මයක් සිදුවෙන්න නම් සම්පුර්ණ වෙන්න ඕන කරුණු 4ක් ගැන...ඒවා සම්පුර්ණ වෙන්නේ නැතුව අකුසලයක් හෝ කුසලයක් සිදුවෙන්නේ නෑ.
     
    Last edited:

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ප්‍රසිද්ධ වෙබ් අඩවිවල උඹලගේ ඔය ගොන් මත පතුරුවන්න එපා. ආගම කියන්නේ තනිකර මුලාවක්. ඒක ප්‍රවේණියෙන් ම උරුම වුණු නරක මීම් එකක්. ජීවත් වෙන්න ඔනේ බුද්ධියත් එක්ක මිසක් ආගම් එක්ක නෙවෙයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් කියන්නේ ගොත්‍රික මිත්‍යාදෘෂ්ඨික ආගම්. හින්දු ආගම කියන්නේ ආත්මවාදී බහුදේවවාදී ආගමක්. Jainism, Zionism, Taoism, Buddhism කියන ආගම් හතරම Modifi කරපු ආත්මවාදී ආගම්. ඔය හැම ආගමක් ම නොදියුණු සමාජයට ගැළපුනා. ඒත් බුද්ධියත් සමග ජීවත් වෙන වර්තමාන ලෝකයට ඔවා ගැලපෙන්නේ නැහැ. ආගමක් අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නැති මිනිස්සුන්ට. බුද්ධිය තියෙන මිනිහා තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවා. මහා ලොකුවට ආගම් අදහන උන්ගෙන් සමාජයට, රටට, ලෝකයට වෙන හානිය අන්ධ නොවෙන ඕනම කෙනෙකුට පේනවා. පුනරුප්පත්ථිය හෝ පුනර්භවය කියන්නේ නොදියුණු ආසියාතික රටවල් වල මිනිසුන්ගෙන් කිසි දිනෙක ඉවත් කළ නොහැකි මීමයක්. (මීමය කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් දැන ගන්න ඔනෙ අය මේ Site එකට යන්න. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html) ඒ නිසා අපි ජීවත් වෙන්න ඔනේ පරලොවට ලකුණු ලැබෙන විදියට නෙවෙයි, මේ ජීවිතය සාර්ථක වෙන විදියට, කිසිවෙකුටත් හානි නොවෙන විදියට. බුද්ධියක් ඇති මිනිසුනේ, ඔළුවෙන් හිතපල්ලා.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ප්‍රසිද්ධ වෙබ් අඩවිවල උඹලගේ ඔය ගොන් මත පතුරුවන්න එපා. ආගම කියන්නේ තනිකර මුලාවක්. ඒක ප්‍රවේණියෙන් ම උරුම වුණු නරක මීම් එකක්. ජීවත් වෙන්න ඔනේ බුද්ධියත් එක්ක මිසක් ආගම් එක්ක නෙවෙයි. ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් කියන්නේ ගොත්‍රික මිත්‍යාදෘෂ්ඨික ආගම්. හින්දු ආගම කියන්නේ ආත්මවාදී බහුදේවවාදී ආගමක්. Jainism, Zionism, Taoism, Buddhism කියන ආගම් හතරම Modifi කරපු ආත්මවාදී ආගම්. ඔය හැම ආගමක් ම නොදියුණු සමාජයට ගැළපුනා. ඒත් බුද්ධියත් සමග ජීවත් වෙන වර්තමාන ලෝකයට ඔවා ගැලපෙන්නේ නැහැ. ආගමක් අවශ්‍ය වෙන්නේ හිතන්න බුද්ධියක් නැති මිනිස්සුන්ට. බුද්ධිය තියෙන මිනිහා තමන්ටත් සමාජයටත් හානියක් නොවෙන්න ජීවත් වෙනවා. මහා ලොකුවට ආගම් අදහන උන්ගෙන් සමාජයට, රටට, ලෝකයට වෙන හානිය අන්ධ නොවෙන ඕනම කෙනෙකුට පේනවා. පුනරුප්පත්ථිය හෝ පුනර්භවය කියන්නේ නොදියුණු ආසියාතික රටවල් වල මිනිසුන්ගෙන් කිසි දිනෙක ඉවත් කළ නොහැකි මීමයක්. (මීමය කියන්නේ මොකද්ද කියලා සිංහලෙන් දැන ගන්න ඔනෙ අය මේ Site එකට යන්න. http://voiceofthambu.blogspot.com/2011/11/blog-post_18.html) ඒ නිසා අපි ජීවත් වෙන්න ඔනේ පරලොවට ලකුණු ලැබෙන විදියට නෙවෙයි, මේ ජීවිතය සාර්ථක වෙන විදියට, කිසිවෙකුටත් හානි නොවෙන විදියට. බුද්ධියක් ඇති මිනිසුනේ, ඔළුවෙන් හිතපල්ලා.

    බුද්ධාගම කොහොමද බොල මීම් එකක් වෙන්නෙ.:growl:
    උඹ වගේ බාගෙට දන්න හැලපයෙක්!
    කියෝපිය සුසන් බ්ලැක්මො! බුද්ධාගම මීම් බස්ටර් එකක් බොල!
    http://www.susanblackmore.co.uk/Articles/Chan02.htm
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනිවාර්යෙන්....අපිට ඕනෑම මතවාදයක් හෝ ඕනෑම ප්‍රස්තුතයක් පාදක කරගෙන අන්තගාමි එහෙමත් නැත්තන් මුලධර්මවාදිව මතවාදයක් ගොඩනගන්න පුළුවන්.ප්‍රාණඝාත අකුසලය ගැන වැඩිමනත් හිතලා බැලුවොත් අපි මේ පොළොවේ ඇවිදින එකත් පව්,මොකද ඒකෙන් අපිට පෑගිලා අනන්ත අප්‍රමාන ක්‍ෂුද්‍ර ජීවින් ප්‍රමාණයක් මැරෙන හන්ද.බුදු දහමේ පැහැදිලිවම කියලා තියෙනවා කර්මයක් සිදුවෙන්න නම් සම්පුර්ණ වෙන්න ඕන කරුණු 4ක් ගැන...ඒවා සම්පුර්ණ වෙන්නේ නැතුව අකුසලයක් හෝ කුසලයක් සිදුවෙන්නේ නෑ.

    මචන් චේතනාව තමා කර්මය වෙන්නේ ,උඹ පාරේ යනවිට දැන් මගේ අතින් කුබි පෑගිලා මැරෙනවා කියලා හිත හිත යනවනම් උඹට අනිවා පව්

    උඹ මස් කනවිට දන්නවනේ අනිවා මේ සතා ඉබේ මැරිච්ච සතෙක් නෙමේ කියලා
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම කලිනුත් කිව්ව වගේ උඹල මෙ කරන්නෙ දෙවදත්ත කලා වගේ අන්තගාමී විමක්.එකෙන් කියන්නෙ නෑ මස් කාපන් අවුලක් නෑ කියල.හැබයි කියන දේ තෙරුම් ගනින් මස් කෑවට ප්‍රානඝාත අකුසලය වෙන්නෙ නෑ.
    දැන් උඹ කියනවනෙ මස් කන නිසා තමයි සත්තු මරන්නෙ කියල. ඒක සහතික ඇත්ත. හැබැයි කොතනකවත් කිය වෙන්නෙ නෑ මස් කෑවම පව් කියල. එහෙනම් පින්ද එත් නෑ.එක අහාරයක් පමනයි බත් කොස් වගේම ධාතූන්ගෙන් සැදුන අහාරයක් පමනයි.හැබයි අපි අමතක කරනවා අපි අහාර ගත යුතු අකාරය බුදු දහමෙ පෙනවා ඇති බව.ශරීරය පවතවාගෙන යාම මිස රස තෘශ්නාව පිනවීමට අහාර නොගත යුතු බව.
    දැන් කවුරු හරි කියනවනම් මාන්ස අනුභවය නිසා සත්වඝාතනය වැඩි වන නිසා මස් අහාරය නොගත යුතුයි කියල බුද්ධාගමෙ තියෙනව කියල, එහෙනම් කාන්තාවන් ශරීරය විවිද අන්ග පෙනෙන සේ ඇදුම් ඇදීම කාම මිත්යාචාරයටත් හෙතුවක් නිසා මුසලිම් ආගමේ පනවලා තියෙන නීතී හරි වෙන්න ඔනේ.බඩුවක් මිලදී ගන්න පෙර මෙය හොරකම් කරන ලද දෙයක්ද කියල බලන්න කියල සිල්පදත් තියෙන්න ඔනේ.සත්තු මැරෙණ නිසා දත් නොමැදිය යුතුයි කියල සිල්පදත් තියෙන්න ඔනේ.වතුර උනු කිරීම තහනම් කරන්න ඔනේ.

    දැන් තෙරෙනව නෙද අන්තවාදයට යන්නෙ කවුරුද කියලසත්තු මරන එක නවත්තන්න අපි ඔක්කොම එකතු වෙමු හැකි තාක් අය නිර්මාන්ස අහාරයෙ ගුණ කියල දෙමු.හැබැයි මිත්යාමත පතුරන්නෙ නැතුව.

    මචන් ප්‍රාණ ගාත අකුසලයක් වෙනවා ,කඩේ තියෙන මස් කා හරි වෙනුවෙන් මරලා තියෙන්නේ,ප්‍රදර්ශනයට නෙවේනේ තියෙන්නේ
    ඒ වගේම මස් කෑමෙන් අදත්තාදානෙකුත් වෙනවා ,මේ thread එකේ උඩ අර සහෝදරයෙක් දාලා තිබ්බ වගේ කුකුළා කැමැත්තෙන් fridge එකට පනින්නේ නෑනේ
    ඌට අය්ති මස අපි උගෙන් ගන්නේ බලෙන්නේ
    කබලිංකාර ආහාර ගණයටත් වැටෙනවා
    රස තෘෂ්ණාවට කන නිසා දැඩි කැමැත්ත එනම් රාගයකුත්[ලෝබයකුත්] ඇති වෙනවා
    කය රමණය වෙනවා
    මස් කෑම පව් නෑ කියලා මුසා බස් කියලා ඒ පවත් පුරෝ ගන්නවා
    මස් මදයෙන් මත් වෙනවා
    තිරිපිටකයේ විවිධ අවස්ථාවල බුදුන්ට මස් මාංශ පුජා කළා යැයි සදහන් කරත් වැළදු බව කොහෙවත් නෑ,මස් බෙදුවාම ප්‍රතික්ෂේප කරන්න බැරි උනාට ඒවා අනිවාර්යෙන් අනුබව කරන්න ඕනේ කියලා කොහෙවත් කියලා නෑ
    යම්කිසි අවස්ථාවක අනුබව කරන්න කිසිම දෙයක් නැතුව මස් පමණක් නම් තියෙන්නේ ,තමුන්ගේ කුස ගින්න නිවා ගන්න කෑවට ප්‍රශ්නයක් නැති බව විනය පිටකයේ තියෙනවා
    ඒ වගේම මතක තියා ගන්න මස් මාළු විශාල වශයෙන් කන්න ඉගැන්නුවේ මේ රටට ආපු විජතිකයෝ
    සිල් ගන්න පෝය දවසේ මිනිස්සු මස් කන්නේ නැති එක අදටත් කරනවා
    පෝය දවසක් මාසෙට දීලා තියෙන්නේ ඒ දවසට විතරක් ඒ දේවල් අනුගමනය කරන්න නෙවේ
    පෝයට මස් කන්න පව් කියනවා ,එතකොට අනික් දවස්වල පින්ද ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Panathi patha veramani sikka padan samadiyami-----Meke api hithanawata wada gaburu deyak prakasa venawa. Darrmaya hodhata gaburin danna Hamuduru kenek gen ahanna. Ama sil padaye adangu wenawa---MAS ANUBAVA KIRIMEN VALAKEMI ------kiyala.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ඕක ගැන කතා කරලා වැඩක් නෑ ,බුදු දහමේ කියන්නේ යන මාර්ගය විතරයි ,අතින් අල්ලන් ගිහිල්ලා පෙන්නන්න බෑ ,පිළි ගත්ත එවුන් ගොඩ යයි අනික් එවුන්ට පව් පිරෙයි ,අපි ඒවා ගෙනි යන්නේ නැති බව මතක තියා ගන්න
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    [SIZE=4
    දැන් කවුරු හරි කියනවනම් මාන්ස අනුභවය නිසා සත්වඝාතනය වැඩි වන නිසා මස් අහාරය නොගත යුතුයි කියල බුද්ධාගමෙ තියෙනව කියල, එහෙනම් කාන්තාවන් ශරීරය විවිද අන්ග පෙනෙන සේ ඇදුම් ඇදීම කාම මිත්යාචාරයටත් හෙතුවක් නිසා මුසලිම් ආගමේ පනවලා තියෙන නීතී හරි වෙන්න ඔනේ.බඩුවක් මිලදී ගන්න පෙර මෙය හොරකම් කරන ලද දෙයක්ද කියල බලන්න කියල සිල්පදත් තියෙන්න ඔනේ.සත්තු මැරෙණ නිසා දත් නොමැදිය යුතුයි කියල සිල්පදත් තියෙන්න ඔනේ.වතුර උනු කිරීම තහනම් කරන්න ඔනේ.

    දැන් තෙරෙනව නෙද අන්තවාදයට යන්නෙ කවුරුද කියලසත්තු මරන එක නවත්තන්න අපි ඔක්කොම එකතු වෙමු හැකි තාක් අය නිර්මාන්ස අහාරයෙ ගුණ කියල දෙමු.හැබැයි මිත්යාමත පතුරන්නෙ නැතුව.[/SIZE]

    නිකන් ගොන් තර්ක දාන්න එපා බන්.කාන්තාවො සරීරය පෙනෙන විදියට ඇදුම් ඇදීම පවක්..උබ මෙ කියන කතා අනුව තේරෙන්නෙ උබ ජීවිතෙට ප්‍රේත වත්තුව එහෙම කියවලවත් නෙ කියල..මම දන්නෙ නෙ ඒ ගැන මුස්ලිම් ආගමෙ කියල තියෙනවද කියල......ඒත් ඒ කතව ඇත්ත.දිවයින පත්තරේ යනව මහ රහතුන් වැඩි මග ඔස්සේ කියල ලිපි වගයක් හොයන කියවපන්..අනික තව කව්ද දාල තිබ්බ(උබමද මන්ද..)කුබුරු හාද්දි එහෙම සත්තු මරෙනව එහෙනම් ඒකත් පවක්නෙ කියලා....පොරට මම කියන්නෙ බුදුහාමුදුරුවො ප්‍රානගාතයක් සම්පූර්න වෙන්න අවශ්යය් කිව්ව කරුනු 5 කියවල බලපන්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නියමයි කොල්ල ,උඹ ගැන ආඩම්බරයි මචන් ,බුදු දහම අතක්කාවචරයි කියලවත් ගොඩක් මිනිස්සු දන්නේ නෑ ,අර කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු ,මස් කන්න ඕනේ උනාම ත්‍රිකෝටික මාංශය කියලා මස් කනවා ,මම උඩින්ම දාලා තියෙන්නේ ඒකයි හම්බයෝ හලාල් කියලා කන එකෙයි ඕකෙයි වෙනසක් නෑ කියලා ,අපිත් අන්තිමට උන් ගානටම වැටෙනවා ඔය ගොන් තර්ක වලින් ,චේතනාව කර්මය වෙන්නේ කියන එක දන්නෙත් නෑ ,ඒකනේ කුබුරු හාන්න බෑ කියන්නේ