බුදු දහම ඉගෙන ගැනීම සහ අන්තර්ජාලය
මට ආපහු දර්ම කරුණු මුල ඉදල ඉගෙන ගන්න ඕනි. අපි දහම් පාසල් ගිහින් ඉගෙන
ගත්තා වගේ. එත් අන්තර්ජාලයේ , Youtube එකේ බණ දේශනා බලනකොට බයක්
දැනෙනවා. මේ ඇත්තම ධර්ම කරුණ දෝ ඉගෙන ගන්නේ කියලා.
මොකක්ම විස්වාස කරන්නද. මොකක්ට පිලිගන්නද කියලා හිතාගන්න බහ.
මුල ඉදන් හරි දර්මය ඉගෙන ගන්න පුළුවන් මුලාශ්ර ටිකක් හෝදලා දෙන්නකෝ
මචන්. pdf, blog post වගෙත් කමක් නැහැ. එත් අහන ඉන්න වගේ (audio/video) පුළුවන් නම් ගොඩක් වටිනවා.
ගොඩක් පින්
මේක හොද තීරණයක්ද. නැත්නම් පොතපතින් ඉගෙන ගන්න එකද හොද.
එහෙම නම් හොද පොත් මොනාද ගන්න