බුදු දහම ගැන ගැටළුවක් තියෙනවා. උදව් කරන්න

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මම දන්න හැටියටත් ඔබ කියන දේ තමයි දේශනා වල තියෙන්නෙ.

    මිනිස්සු වඳවෙලා ගියොත් ආයෙත් බ්‍රහ්මයෙකුට ඇවිත් මනුස්ස ස්වරූපයක් ගන්න වෙනවා. බ්‍රහ්මයො ඇයි එහෙම වැඩ කරන්නෙ?

    මචන් මෙහෙමයි . මගේ පෞද්ගලික විශ්වාස්සය අනුව නම් මම පරිනාමවාදය ගෙඩි පිටින් පිළිගන්නේ නෑ .. ඒ වගේම තමයි ඔය අල්ලා දෙවියන් මැව්වාය , අර දෙවියන් මැව්වාය කියන කතා මට නං විහිලු ..

    මගේ පෞද්ගලික මතය නං ඔය බ්‍රහ්මයන් කියන්නේ වෙනත් ලෝකෙක ජීවින් කොට්ඨාශයක් . සමහර විට අධ්‍යාත්මිකව විතරක් පවතින ජීවින් කොට්ඨාශයක් වෙන්නත් පුළුවන් ..

    *************************************

    මේකත් බලන්න ! මං හිතනවා ප්‍රශ්න තියෙන අයට සාදාරන උත්තරයක් ලැබෙයි කියල .. විනාඩි 12යි !

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මනුෂ්‍යයා වානරයන්ගෙන් පරිනාමය උනා කියන්න පොසිල හා ජාන සාධක තියෙනවා. ඩී එන් ඒ සාධක තියෙනවා මිනිස්සුන්ටයි වඳුරන්ටයි පොදු ආදිවාසියෙක් සිටියාය කියල.

    වැඩි විස්තර මෙතනින් බලාගන්න පුලුවන්.
    http://humanorigins.si.edu/evidence/genetics

    මම කිව්ව කතාවම නේ ආයෙ කියල තියෙන්නෙ..
    වානරයින්ගෙන් පරිණාමය උන කතාවක් 100% කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    295tu36.png

    මේ කියන හැටියට නියුක් එකක් ගහල ලෝකෙ විනාස උනොත් අපි ඔක්කොම ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යනව කියල නේද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම කිව්ව කතාවම නේ ආයෙ කියල තියෙන්නෙ..
    වානරයින්ගෙන් පරිණාමය උන කතාවක් 100% කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..

    සචියා කියන එක හරි. ඒක තමයි ඒකට 'පරිනාම වාදය' කියලා කියන්නේ. පුළුවන් නම් පරිනාම වාදය අනුව මිනිසා ජලයට කැමති වීමත් වානරයින් අකමැති වීමටත් හේතුව කියහන්. ශරීරයේ හිසෙහි සහ ලිංගේන්ද්‍රිය අවට පමණක් ලොම් ඉතිරිවීමට හේතුව කියහන්. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් මච්න් වානරයන්ගෙන් පරිනාමය උනා කියල කියන්න සාදක මදි තමයි, එත් වෙන ලොකෙකින් ආපු ජාතියකින් පරිනාමය උනා කියල කියන්න 100% ම සාදක තියනව. නෙහ්.?:dull:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඩාවින් කියපු සමහර දේවල් වැරදියි. ඒව පස්සෙ කාලෙකදි විද්‍යාඥයො නිවැරදි කලා. දැන් පරිනාමය ඔප්පු කරන්න දෙයක් නෑ.

    ඒ උනාට බ්‍රහ්මයො ආභස්සර ලෝකෙන් ඇවිත් මනුස්ස ස්වරූප ගත්ත කියන්නෙ පරිනාමයක් නෙමෙයි. අග්ගඥ සූත්‍රයේ කියන්නෙ නෑ බ්‍රහ්මයො බල්ලොන්ගෙ පූසොන්ගෙ ගෙම්බොන්ගෙ ස්වරූප ගත්ත කියල. ඒ වගේම ඔය කියන ශරීර රළු උනා කියන්නෙ බ්‍රහ්මයගෙද ඒ බ්‍රහ්මයගෙ පැටියගෙද කියලත් හරියට කියල නෑනෙ?

    එහෙම බැලුවම බුදු හාමුදුරුවන්ට බන දේශනා කරන එක පැත්තක තියල විද්‍යාව උගන්නන්න වෙයි. මුලින්ම ජීවය පටන් ගත්තෙ සංකීර්ණ අනු එකතුවෙලා හදුන තනි සයිලයකින් කියල කියනවනෙ. ඔතන තියෙන්නෙ මුළු කතාවම සංශිප්ත කරල. පොලවේ මුල්ම ජීවය ඇතිඋන දා ඉඳන් පලවෙනි මිනිසා බිහි උන දා වෙනකන් පැය 24 ක ෆිල්ම් එකකට ගැහුවොත් අද ඉන්න මිනිසාව දකින්න වෙන්නෙ අන්තිම පැයේ අන්තිම විනාඩියේ අන්තිම තත්පරේ කියනවනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මෙහෙමයි . මගේ පෞද්ගලික විශ්වාස්සය අනුව නම් මම පරිනාමවාදය ගෙඩි පිටින් පිළිගන්නේ නෑ .. ඒ වගේම තමයි ඔය අල්ලා දෙවියන් මැව්වාය , අර දෙවියන් මැව්වාය කියන කතා මට නං විහිලු ..

    මගේ පෞද්ගලික මතය නං ඔය බ්‍රහ්මයන් කියන්නේ වෙනත් ලෝකෙක ජීවින් කොට්ඨාශයක් . සමහර විට අධ්‍යාත්මිකව විතරක් පවතින ජීවින් කොට්ඨාශයක් වෙන්නත් පුළුවන් ..

    *************************************

    මේකත් බලන්න ! මං හිතනවා ප්‍රශ්න තියෙන අයට සාදාරන උත්තරයක් ලැබෙයි කියල .. විනාඩි 12යි !

    ඔය වීඩියෝ එකේ 3:00 විතර ඉඳල කියන්නෙ අග්ගඥ සූත්‍රයේ කියල තියෙන කාරණා ගැන. ඒ උනාට අග්ගඥ සූත්‍රයේ තියෙන විදිහට අපිට ඕනෙ නම් ආභස්සර බ්‍රහ්මලෝකෙ යන්න කරන්න තියෙන්නෙ සුලු දෙයක්. ඒ කියන්නෙ ලෝකෙ විනාස කරන එක.
    295tu36.png

    http://media.nirvanadhamma.com/pdf/04-aganna-sutra-(-137---165)-1975.pdf
    page 145
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    295tu36.png

    මේ කියන හැටියට නියුක් එකක් ගහල ලෝකෙ විනාස උනොත් අපි ඔක්කොම ආභස්සර බ්‍රහ්ම ලෝකෙට යනව කියල නේද?

    ඔය කියල තියෙන එකේ තේරුම ධ්‍යාන වඩල තියෙන ගොඩක් සත්වයෝ බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා කියන එක. බ්‍රහ්ම ලෝක ඇරුනම කල්ප විනාසයේදී විනාස වෙන්නෙ නැති තවත් ලෝක තියෙනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔව් මච්න් වානරයන්ගෙන් පරිනාමය උනා කියල කියන්න සාදක මදි තමයි, එත් වෙන ලොකෙකින් ආපු ජාතියකින් පරිනාමය උනා කියල කියන්න 100% ම සාදක තියනව. නෙහ්.?:dull:

    බුදු හාමුදුරුවො දේශනා කරල තියන අනිත් සේරම දේවල් විද්‍යාවෙන් උනත් ඔප්පු වෙවී යනව මිසක් බොරු වෙවී යන්නෙ නැහැ..

    ලෝකයේ ආරම්භය අවසානයට නිවන ලගා කරගන්න කිසි බලපෑමක් කරනනේ නෑ නේ..

    පිළිගන්න කෙනෙක් ට පිළිගන්න පුළුවන්.. නැති කෙනෙක් ට නිකන් ඉන්න පුළුවන්..
    කාටද වැඩක් තියෙන්නෙ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සචියා කියන එක හරි. ඒක තමයි ඒකට 'පරිනාම වාදය' කියලා කියන්නේ. පුළුවන් නම් පරිනාම වාදය අනුව මිනිසා ජලයට කැමති වීමත් වානරයින් අකමැති වීමටත් හේතුව කියහන්. ශරීරයේ හිසෙහි සහ ලිංගේන්ද්‍රිය අවට පමණක් ලොම් ඉතිරිවීමට හේතුව කියහන්. :dull:

    මෙන්න
    http://www.todayifoundout.com/index.php/2014/06/still-pubic-armpit-hair/
    එහෙනම් සුදු කලු දුඹුරු මිනිස්සු හැදුන හැටි කියහන් අග්ගඥ සූත්‍රයෙන් අරන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    සචියා කියන එක හරි. ඒක තමයි ඒකට 'පරිනාම වාදය' කියලා කියන්නේ. පුළුවන් නම් පරිනාම වාදය අනුව මිනිසා ජලයට කැමති වීමත් වානරයින් අකමැති වීමටත් හේතුව කියහන්. ශරීරයේ හිසෙහි සහ ලිංගේන්ද්‍රිය අවට පමණක් ලොම් ඉතිරිවීමට හේතුව කියහන්. :dull:

    බල්ලො එකත් මිනිහගෙ ජාන සම්භන්දයක් තියනවලු

    link

    උබට good news එකක්..

    :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය වීඩියෝ එකේ 3:00 විතර ඉඳල කියන්නෙ අග්ගඥ සූත්‍රයේ කියල තියෙන කාරණා ගැන. ඒ උනාට අග්ගඥ සූත්‍රයේ තියෙන විදිහට අපිට ඕනෙ නම් ආභස්සර බ්‍රහ්මලෝකෙ යන්න කරන්න තියෙන්නෙ සුලු දෙයක්. ඒ කියන්නෙ ලෝකෙ විනාස කරන එක.

    http://media.nirvanadhamma.com/pdf/04-aganna-sutra-(-137---165)-1975.pdf
    page 145

    මං නං දන්න විදිහට පිං පව් එක්ක අපි ගැටෙන්නේ ඔතනදි .. පිං තියෙන මිනිහ ගොඩ , පව් තියෙන මිනිහ නරකාදියේ ... ! :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    මම කියන දේවල් වලට source දාල කියල තියෙන්නෙ..
    ඔප්පු කරා කියල මට තියන තැනකින් source දීපන්.. අපි වානරයින්ගෙන් පරිණාමය උනා කියල උබ..

    පරිණාමය කියන එකේ තේරුම එතකොට බල්ලොන් ගෙ පූසන් ගෙ ගෙම්බන්ගෙ රූප ගන්න ඒකට කියන්නෙ පරිණාමය කියලද ? පරිණාමය කියන්නෙ evolution ඒ කියන්නෙ විකාශනය..
    bmw කාර් වල පරිණාමය කියල කියන්නත් පුළුවන්.. විකාශනය කියන්නත් පුළුවන්..
    විකාශනය කියන වචනයට ඕන දෙයක් ආදේශ කරන්න පුළුවන්..

    බ්‍රහ්මය කියල එකෙක් පොලවට ආව කියල නෙවේ ඒ ලෝකෙන් එකෙක් විතරක් ආව කියල කියල නැහැ.. ආපු මනෝකායික ජීවින් පරිණාමය වෙන විදිය තමයි කියල තියෙන්නෙ..
    කියල නැහැ කියන්නෙ කොහොමද.. වෙන විදිය සේරම තියනව..
    කියවල වරෙන්..

    මචං උබ පිලිගන්නවා මනෝකායික ජීවින් පෘතුවියට ඇවිත් මිනිසුන් ඇතිඋනා කියල එත් පිළිගතහැකි ගොඩක් සාදක තියෙද්දී අයි බං වදුරා මිනිසාගෙන් පරිණාමය උනා කියල පිළිගන්නේ නැත්තේ, 100% ඔප්පු කරලා නැතත් පිළිගන්න ප්‍රමාණවත් සාදක තියෙනවනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කියල තියෙන එකේ තේරුම ධ්‍යාන වඩල තියෙන ගොඩක් සත්වයෝ බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා කියන එක. බ්‍රහ්ම ලෝක ඇරුනම කල්ප විනාසයේදී විනාස වෙන්නෙ නැති තවත් ලෝක තියෙනවා.

    මං නං දන්න විදිහට පිං පව් එක්ක අපි ගැටෙන්නේ ඔතනදි .. පිං තියෙන මිනිහ ගොඩ , පව් තියෙන මිනිහ නරකාදියේ ... ! :)

    මම උපුටා ගත්තෙ අග්ගඥ සූත්‍රයෙන්. ඔබ කියන විදිහට ලෝක විනාසයෙන් පස්සෙ ආභස්සර ලෝකෙ හැරුනකොට වෙන ලෝකෙකට යනව කියල නෑ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හාමුදුරුවො දේශනා කරල තියන අනිත් සේරම දේවල් විද්‍යාවෙන් උනත් ඔප්පු වෙවී යනව මිසක් බොරු වෙවී යන්නෙ නැහැ..

    ලෝකයේ ආරම්භය අවසානයට නිවන ලගා කරගන්න කිසි බලපෑමක් කරනනේ නෑ නේ..

    පිළිගන්න කෙනෙක් ට පිළිගන්න පුළුවන්.. නැති කෙනෙක් ට නිකන් ඉන්න පුළුවන්..
    කාටද වැඩක් තියෙන්නෙ ?

    බුදුහාමුදුරුවො කිව්ව ගොඩක් දේවල් විඩ්‍යාවෙන් ඔප්පු වෙලා තියනව තමයි. ඒත් එක නිසාම උන්වහන්සේ කියල තියන හැමඩේම හරි කියල පිලිගන්න ඕනෙ නෑ නෙ. සමහර විට උන්වහන්සේ කියපුදේවල් වැරදි විදියට පොත් වල ලියවුනා වෙන්න පුලුවන් ...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    එහෙම බැලුවම බුදු හාමුදුරුවන්ට බන දේශනා කරන එක පැත්තක තියල විද්‍යාව උගන්නන්න වෙයි. මුලින්ම ජීවය පටන් ගත්තෙ සංකීර්ණ අනු එකතුවෙලා හදුන තනි සයිලයකින් කියල කියනවනෙ. ඔතන තියෙන්නෙ මුළු කතාවම සංශිප්ත කරල. පොලවේ මුල්ම ජීවය ඇතිඋන දා ඉඳන් පලවෙනි මිනිසා බිහි උන දා වෙනකන් පැය 24 ක ෆිල්ම් එකකට ගැහුවොත් අද ඉන්න මිනිසාව දකින්න වෙන්නෙ අන්තිම පැයේ අන්තිම විනාඩියේ අන්තිම තත්පරේ කියනවනෙ.

    එහෙම කියන්න බැහැ බුදුදහම දර්ශනයක් වෙන්නේ
    අනිත් දර්ශනිකයෝ වගේම බුදුහාමුදුරුවොත්
    ලෝකයේ ආරම්බය,රාජ්‍ය පාලනය, ජීවිතය පවත්වගතයුතු ආකාරය වැනි philosophy වලට අදාල කරුණු ගැන
    අදහස්පලකරලා තියෙන නිසයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ සැරේ evolution එක ගැන youtube video එකක් දාල :lol::lol::lol:
    සත්තු පරිණාමය වෙනව තමයි මනුස්සයො..
    මිනිහත් අද ඉන්න තත්වයට ඇවිත් තියෙන්න පරිණාමය වෙලා තමයි...

    මිනිසා "වානරයින්" ගෙන් පරිණාමය උනා කියල කොහෙවත් ඔප්පු කරල නැහැ..
    ඒක තියරියක් විතරයි.. scientific law එකක් නෙවේ ඔප්පු කරපු..

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අයියූ එතකොට අර හොයාගනිපු හොමෝ හැබිලිස්, හොමෝ ඉරෙක්ටස් වගේ වානරයො ගැන මොකද කියන්නෙ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මචං උබ පිලිගන්නවා මනෝකායික ජීවින් පෘතුවියට ඇවිත් මිනිසුන් ඇතිඋනා කියල එත් පිළිගතහැකි ගොඩක් සාදක තියෙද්දී අයි බං වදුරා මිනිසාගෙන් පරිණාමය උනා කියල පිළිගන්නේ නැත්තේ, 100% ඔප්පු කරලා නැතත් පිළිගන්න ප්‍රමාණවත් සාදක තියෙනවනේ

    ඕකට උත්තරේ දුන්න මම..
    විද්‍යාව කියන්නෙ තාම හොයාගෙන ඉවර දෙයක් නෙවේ නේ..
    විද්‍යාව පැත්තෙන් කතා කරොත් දෙයක් පිළිගන්න facts 100% තියෙන්න ඕන..
    නැත්තම් ඒක තියරියක් වෙනව..

    මනෝකායික ජීවින් පෘථිවියට ඇවිත් ජීවය ඇති උනා කියල විද්‍යාවෙන් ඔප්පු කරන්න තව කොච්චර කල් යයිද ? බුදු දහමෙ තියන දේවල් විද්‍යාවේ දියුණුවත් එක්ක බොරු කියල ඔප්පු වෙවී යනවද ?
    නැහැ නේද ? තව තවත් තියන දේවල් ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ..

    ඉතින් මම පිළිපදින දර්ශනය අනුව ඒක පිළිගන්න එක මගේ අයිතිය..
    හරියට අපේ අම්මයි තාත්තයි ඇත්තටම අපේ අම්මයි තාත්තයි ද කියල හොයා ගන්න අපි DNA ටෙස්ට් කරන්න යන්නෙ නැහැ නේ..
    අපි ඒක දන්නව.. වගේම එහෙම TEST කර කර හොයන්න අවශ්‍ය නැහැ..
    ඉස්සරහදි විද්‍යාවේ දියුණුවත් එක්ක ඕව ඔප්පු කරයි සමහර විට..

    “The religion of the future will be a cosmic religion.
    It should transcend a personal God and avoid dogmas and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things, natural and spiritual, as a meaningful unity.
    Buddhism answers this description.”

    Albert Einstein
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    බුදුහාමුදුරුවො කිව්ව ගොඩක් දේවල් විඩ්‍යාවෙන් ඔප්පු වෙලා තියනව තමයි. ඒත් එක නිසාම උන්වහන්සේ කියල තියන හැමඩේම හරි කියල පිලිගන්න ඕනෙ නෑ නෙ. සමහර විට උන්වහන්සේ කියපුදේවල් වැරදි විදියට පොත් වල ලියවුනා වෙන්න පුලුවන් ...

    එහෙම වෙන්නත් පුළුවන් ඒත් අපි බුදුදහමේ නොගැලපෙන දෙයක් ලැබුන ගමන්
    එක බුදුන් දේශනා කරේ නැහැ කියල අතාරිනවානම් මේ සංවාදයේ තේරුමක් නැහැ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අයියූ එතකොට අර හොයාගනිපු හොමෝ හැබිලිස්, හොමෝ ඉරෙක්ටස් වගේ වානරයො ගැන මොකද කියන්නෙ?

    ආයෙත් වටේ යනව..
    thread එක දාපු එකාට වඩා මොලයක් තියන එකෙක් නේද උබ..
    ඒ තමයි මිනිස්සු පරිණාමය උනා කියන ඒකට තියන සාක්ෂි අද ඉන්න තත්වයට එන්න.. කියල තියන දේ තේරුම් ගනින්..
    ගස් උඩ දුවපු වදුරො ටිකක් පරිණාමය වෙලා මිනිස්සු අද ඉන්න තත්වයට ඇවිත් නැහැ කියල කියන්නෙ..
    ඒ වානරයින්ටයි මිනිස්සුන්ටයි පොදු ආදිවාසියෙක් ඉදල ඇති..
    එත් එකෙන් වානරයින් ගෙන් පරිණාමය උනා කියල ඔප්පු වෙන්නෙ නැහැ...