විශ්වය විනාස කරන්න කලින් තියන මන්දාකිනි ටික ගැනල ඉවර කරන්නවත් පුලුවන්ද? සූර්ය විනාස කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? දැනට හදල තියන ලොකුම පරමාණු බෝම්බෙ වගේ බිලියනකටත් වැඩි ශක්තියක් අපේ සූර්යා තත්පරයකදි නිපදවනව. එහෙව් එකේ රා බීපු මීය වගේ ටෝක් දෙන්න එපා බන්. බෝම්බ බිලියනේ හදල ඉවර වෙද්දි මෛත්රී බුදු හාමුදුරුවොත් පහල වෙලා ඉඳීවි. උඹ බෝම්බ ගහල විනාස කරන එකට වැඩිය ලේසියෙන් කට්ටිය නිවන් දකීවි.විශ්වය ගැන උවමනාවට වඩා හොයන්න එපා කිව්වේ එක නිවන්දැකීමට උපකාරයක් නොවෙන නිසයි එත් අපි මේ කතාකරන්නේ විශ්වය විනාශ කරලා ජීවයේ පැවැත්ම නැතිකරලා දැමීම ගැන, විශ්වය ගැන හොයාගෙන තියෙන ප්රමාණය ගොඩක් අඩුයි කියන එකෙන් එක විනාශ කරන්න බැහැ කියල කියවෙන්නේ නැහැනේ බං



